අර්ජුනට පෝරියල්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "කෙසේ වෙතත් තවමත් විසඳී නැති පෙට්‍රල් අර්බුදය විසඳීම සඳහා ඇමැතිවරු 4 කින් යුත් කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ක්‍රියා කළහ."

    අස්සයා පැන්න ගමන් ස්තාලේ වහලා..:sorry:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    wtf oi sathiyakata hariyanna witharada thiyaganne :O gon haththa adu gane masa 6k wath store karanna one :( ane manda munge mole pukewath nadda kiyala

    දැන් කියයි 'පේනවනේ, අපිට තෙල් ගබඩා නැති හින්දා ඇති උන අර්බුදය. අනාගතේ මෙහෙම නොවෙන්ඩ තෙල් ටැංකි ටික අලුත්වැඩියා කරලා භාවිතයට ගන්ඩ ඉන්දියාවට දෙන්ඩ ඕනේ' කියලා. ලංකාවේ උන්ගේ කයිවාරුවයි, ආටෝපය යි විතරයි. උත්සව වලට කෝටි ගණන් වියදම් කරනවා. අත්‍යාවශ්‍ය දේවල් වලට සල්ලිත් නෑ, තනියෙන් project එකක් කරන්ඩ උත්සාහ කරන්නෙත් නෑ.

    Store karanna trinco tanki tikath rajayen gaththa kiyamuko masa ganan thel stock karanna mulu lankawata denna man nam hithanne na lankawata echchara thel godak ganna salli thiyeyi kiyala, meke dushana wancha ekka duwanne ada hambuwena salli walin heta badu ganna seen ekak. unge wiyadama padi walatama keeyak gannawada.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද? පිස්සු පීකුදුද? 96 වර්ල්ඩ් කප් එක පිටසක්වල ජීවීන් නිසා හම්බ උන එකක්.අර්ජුනට ක්‍රිකට් බෝඩ් එක දුන්න .ක්‍රිකට් කෑවා.වරාය දුන්න වරායත් කෑවා. තෙල් දුන්න. ඒකත් කනවා. කිස්ම වැඩක් බැරි මිනිහෙක්. පිටසක්වල සප් එකක් නිසා ලංකාව වර්ල්ඩ් කප් දිනුවේ
    කෝ මේ කරවල-ඔරියන් ලොල්ලා?????:rofl: