අර්ජුන්_බයේ_ඇවිත් නෑ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අර්ජුන්_බයේ_ඇවිත් නෑ

    අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී


    බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ.

    ඉකුත් පෙබරවාරි (2) දෙවැනි දා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් ලබාදෙමින් පැවසුවේ දැනට සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙබරවාරි 15 දිනට ප්‍රථම ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

    ඒ සදහා ජාත්‍යන්තර පොලීසිය මගින් නොතීසි යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.ඊට අමතරව අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණියහොත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසට ආගමන හා විගමන පාලකවරයා වෙත දැන්වීමට නියෝග කෙරිණි.


    Ravi-Ranil-Mahendran2018.jpg



    logo-new.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕකා එන්නේ නෑ ඕකා වෙනුවට පොනිල් ව ගන්නහ්හ් තීන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි එයා පිළිබඳ සියලුම වගකීම් භාරගන්නව කිව්වනේද අගමැතිතුමා පාර්ලිමේන්තුවෙදි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි එයා පිළිබඳ සියලුම වගකීම් භාරගන්නව කිව්වනේද අගමැතිතුමා පාර්ලිමේන්තුවෙදි...

    :yes::yes: දැන් රනිලව කුද්දල කුඩුවට දාන්ඩ ඔනෙ..වගකීම බාරගනී එතකොට..
     

    Similar threads