අර්ජුන කමලනාත්

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
අර්ජුන කමලනාත්

සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇත.

අදාළ ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් "ලංකා ෆේසස් " ආයතනය විසින් ප්‍රසංගය පැවැත්වීමට ලබා දුන් අති විශාල මුදලක් මෙසේ අර්ජුන කමලනාත් විසින් වංචනිකව ලබාගෙන ඇත.

"ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" ප්‍රසංගය පසුගිය පලවනදා නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වුන අතර අර්ජුන කමලනාත් විසින් එම ආයතනයෙන් ලක්ෂ 20 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඉතා සොච්චම් මුදලක් එහි රඟපෑ රංගන ශිල්පීන් ට ගෙවා ඉතිරිය ඔහු විසින් ලබාගෙන ඇත.

තවද "ලංකා ෆේසස් " ආයතනයේ නම උගසට තබමින් AMW සහ Asian Finance යන ප්‍රසිද්ද ආයතන වලින් ලක්ෂ ගණනින් මුදල් අනුග්‍රහයද ලබාගෙන ඇති බව වාර්තා වේ.

අර්ජුන කමලනාත් විසින් "ලංකා ෆේසස්" ආයතනය වෙත පොරොන්දු වී ඇත්තේ "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" ප්‍රසංගය සඳහා ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්, සිනමාවේ ප්‍රවීන කලාකරුවන් සහ රාජ්‍ය ආයතනවල සභාපතින් ඇතුළු අධ්‍යක්ෂ වරුන් ද ගෙන්වන බවය. එසේ පොරොන්දු වෙමින් ලක්ෂ 20 ක මුදලක් අර්ජුන විසින් වාරික තුනකට ලබාගෙන ඇත. නමුත් ප්‍රසංගය සඳහා ඉහත කි කිසිවෙකු පමණ නැත.

ලංකා ෆේසස් ආයතනය මාධ්‍ය ප්‍රචාරණය සඳහා තවත් ලක්ෂ 20 ක් වය කොට ඇති අතර රජුන් කමලනාත් විසින් රුපියල් ලක්ෂයක වටිනාකමකින් යුත් ටිකට් අලෙවි කොට එහි මුදල්ද වංචනිකව ලබගෙන ඇත.

"ලංකා ෆේසස් " ආයතනය සහ මොහු අතර අති ගිවිසුම අනුව නර්තන ප්‍රසංගය අවසාන වී පසුදින සියලුම කලාකරුවන්ගේ නර්තන ඇඳුම් ආයතනයට ලබාදෙන බවට පොරොන්දු වුවත් මොහු විසින් එයද මගහැර ඇත. තවද නෙලුම් පොකුණ ආපන ශාලාවෙන් රුපියල් 14,000 ක වටිනාකමින් යුත් ආහාර ගෙන ඇති අතර එය "ලංකා ෆේසස්" ආයතනයෙන් ලබාගන්න ලෙස දන්වා ඇත.

 

rarara

Banned
Oct 20, 2011
892
73
0
ganiwa Unath Hoda ganakata awoth Dena jathiye porak oka.......Ganith hoda ganakata awoth malata noya nam inne na......ekige patta (.) (.) Boobs , Ass.....
ekith dannawa ewa hoda market kiyala....nadda ekige video , Pic ehema.....dakketh na , ara palal karan hitapuwata passe....