බොරුවට පොනිලවත් බැනර් එකට දාල. ඌ තමා ආර්යාවගෙ කීමට ඕකට හරහට ඉන්න එකා 😂😂
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,215 113 In the Dark Tranquillity at the Midway Through ∞ Nov 8, 2023 #41 luk3r said: Click to expand... බොරුවට පොනිලවත් බැනර් එකට දාල. ඌ තමා ආර්යාවගෙ කීමට ඕකට හරහට ඉන්න එකා Reactions: luk3r and Alexb
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Nov 8, 2023 #42 වාරණ නිරෝග දින 14කට ගත්තෙ ශම්මිට ඉක්මනට් ආයෙ cricket bordඇතුලට රින්ගල උන් හොරකන් කරපුවා හොර චෙක් ලියපු සාක්කි අතුරුදහන් කරන්නලු
වාරණ නිරෝග දින 14කට ගත්තෙ ශම්මිට ඉක්මනට් ආයෙ cricket bordඇතුලට රින්ගල උන් හොරකන් කරපුවා හොර චෙක් ලියපු සාක්කි අතුරුදහන් කරන්නලු
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Nov 8, 2023 #43 Sen-lu said: බොරුවට පොනිලවත් බැනර් එකට දාල. ඌ තමා ආර්යාවගෙ කීමට ඕකට හරහට ඉන්න එකා Click to expand... වජිර තමයි කරන්න ඇත්තෙ Reactions: Alexb
Sen-lu said: බොරුවට පොනිලවත් බැනර් එකට දාල. ඌ තමා ආර්යාවගෙ කීමට ඕකට හරහට ඉන්න එකා Click to expand... වජිර තමයි කරන්න ඇත්තෙ
Kodiya97 Well-known member Feb 22, 2018 10,607 22,754 113 අම්බකිස්ස Nov 8, 2023 #44 හිතාපංකෝ රනිල්ගෙ පරිණතකම,අහක යන ගු බෙට්ට අතින් අරන් ඔළුවෙන්ම තියාගත්තා එකෙන්. Reactions: sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Nov 8, 2023 #45 Kodiya97 said: හිතාපංකෝ රනිල්ගෙ පරිණතකම,අහක යන ගු බෙට්ට අතින් අරන් ඔළුවෙන්ම තියාගත්තා එකෙන්. Click to expand... මේක නිසා බෑන් කලොත් හරි දාපූ උන් නාගත්තොත් හරි දැන් ඔය හොද කියන උන්ම තමයි බනින්නෙ . ඇමති නීතිය පැත්තෙන් බලලා දේවල් කරා නම් හොදයි නිකං හැගීම්වලට වහල් වෙන්නෙ නැතිව . Reactions: kasun090354t
Kodiya97 said: හිතාපංකෝ රනිල්ගෙ පරිණතකම,අහක යන ගු බෙට්ට අතින් අරන් ඔළුවෙන්ම තියාගත්තා එකෙන්. Click to expand... මේක නිසා බෑන් කලොත් හරි දාපූ උන් නාගත්තොත් හරි දැන් ඔය හොද කියන උන්ම තමයි බනින්නෙ . ඇමති නීතිය පැත්තෙන් බලලා දේවල් කරා නම් හොදයි නිකං හැගීම්වලට වහල් වෙන්නෙ නැතිව .
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Nov 8, 2023 #46 Kodiya97 said: හිතාපංකෝ රනිල්ගෙ පරිණතකම,අහක යන ගු බෙට්ට අතින් අරන් ඔළුවෙන්ම තියාගත්තා එකෙන්. Click to expand... පොහොට්ටුවෙ එවුන් රනිල්ට චාන්සෙක දුන්නෙ ඒ වෙලාවෙ රටේ හැටියට මිසක් මෙහෙම අරව මේව ඔක්කොටම හරියට චන්දෙන් ආව ජනාදිපති වගෙ හොටදාන්න නෙවේ කියල පොහොට්ටුවෙ උන්ට අවුල්.. මොනා උනත් රනිල්ට තිබ්බ අරජුනට මේක කරන්න දෙන්න
Kodiya97 said: හිතාපංකෝ රනිල්ගෙ පරිණතකම,අහක යන ගු බෙට්ට අතින් අරන් ඔළුවෙන්ම තියාගත්තා එකෙන්. Click to expand... පොහොට්ටුවෙ එවුන් රනිල්ට චාන්සෙක දුන්නෙ ඒ වෙලාවෙ රටේ හැටියට මිසක් මෙහෙම අරව මේව ඔක්කොටම හරියට චන්දෙන් ආව ජනාදිපති වගෙ හොටදාන්න නෙවේ කියල පොහොට්ටුවෙ උන්ට අවුල්.. මොනා උනත් රනිල්ට තිබ්බ අරජුනට මේක කරන්න දෙන්න
kasun090354t Well-known member Aug 21, 2011 24,282 36,387 113 කෑගල්ල Nov 8, 2023 #47 World cup ගියා. මැච් පාර දිනකොට ක්‍රීඩකයෝ මාරු කරා... ඒත් පරාදයි.. ඉන්න උන් අයින් කරලා මෙහෙන් යැවුවා.. ඒත් පරාදයි... පාලක මණ්ඩලය මාරු කරා අතුරු කමිටු දැම්මා.. ඒත් පරාදයි.... තව එක මැච් එකක් තියනවා.... මොකක් කරලා බැලුවොත් හොඳ කියලා හිතෙනවාද? Reactions: sakuntha1996
World cup ගියා. මැච් පාර දිනකොට ක්‍රීඩකයෝ මාරු කරා... ඒත් පරාදයි.. ඉන්න උන් අයින් කරලා මෙහෙන් යැවුවා.. ඒත් පරාදයි... පාලක මණ්ඩලය මාරු කරා අතුරු කමිටු දැම්මා.. ඒත් පරාදයි.... තව එක මැච් එකක් තියනවා.... මොකක් කරලා බැලුවොත් හොඳ කියලා හිතෙනවාද?