අර්ජුන දොට්ට Again ශම්මි ඇතුලට

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මන් නම් හරි කැමති ඕක තහනම් කරනවා නම් පකයෝ ටිකට හැදී ගැවිලා යන්න ම
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    මටනම් අර්ජුනගෙයි ශම්මිගෙයි අතර වෙනසක් පෙනෙන්නෙ නෑ.මුහුනත් තහඩුව වෙනස් වෙනව විතරයි
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,619
    4,487
    113
    මටනම් අර්ජුනගෙයි ශම්මිගෙයි අතර වෙනසක් පෙනෙන්නෙ නෑ.මුහුනත් තහඩුව වෙනස් වෙනව විතරයි
    අනික් ටීම් ඔක්කොම එක්ක ගත්තම අපේ එකේ එවුන් ක්‍රිකෙට් හැර අනික් ඔක්කොම ඕනකමින් කරනව. කිසිම විනයක් නෑ මුන්ගෙ. මුන්ට දින්නත් එක නැතත් එකයි..බඩු ගහනව කොටු පනිනව බොනව ටුවර් තියෙද්දි..අරජුන කියන්නෙ සෙල්ලම් කරන වෙලාවෙ ඔය ස්යිඩ් එකට වෙරි ස්ට්‍රික් එකෙක්..ඌ හොදයි මුන්ව මකවන්න..රොශාන් කරපු වැඩේ හරි මුල හදන්න..

    රනිල්ට තමන්ට බලය දුන්න කවුද කියල මුල අමතක වෙලා රනිල්ට බලයෙන් මත් වෙලද මෙකට බාල්දි දාන්නෙ..අරජුනට කරන්න දීල පොඩ්ඩක් ඉන්න තිබ්බා.
     
    • Like
    Reactions: sakuntha1996

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හරි නේද තොපේ මෝඩ අතල් ටික ඉවරයි නේද ?

    තොපි පුරුදු වෙයල්ලා හොරුත් එක්ක ජිවත් වෙන්න .
    ලංකාවේ තොපිට එක සදාතනිකව උරුමයි

    oya mona rate da loku ayye?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    oya mona rate da loku ayye?
    මට මැච් බලන එක එපා කරේ සන්ගක්කාරලා එක අතකට මම උන්ට පින් දෙන්න ඕනේ මගේ කාලේ ඉතුරු කරලා දුන්නට...


    අනික බං ශම්මි කියන විදිහට උන් ලන්කවේ මිනිස්සුන්ට වග කියන්න ඔනේ නෑලුනේ.. උන් private company එකක් ලුනේ..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,619
    4,487
    113
    Cricket balala kaale nasthi kara ganna epa .. ubalata hambena labbak na a nisa job eka hariyata karapalla .. iskole yana cariyo padam weda karapalla
    එහෙම කියන්න බැ බන්..බලහන් ඉන්දියාවෙ මොනා නැතත් ඉන්දියන් ෆිල්ම්ස්,,ක්‍රිකට් ආන්ඩුවෙන් අප් කරනව..මිනිස්සු කන්න නැතත් ආතල් එකෙ ඉන්නව ඒව බලල..කෝ ලන්ක්වෙ අපිට තිබ්බ එකම විනෝදෙත් රනිල් ආපු ගමන් තව චොරම කරාම්ය්ය් බලහන් අද කරපු වැඩේ අරජුනයට ඒක කරන්න දෙන්නෑනෙ
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    Cricket balala kaale nasthi kara ganna epa .. ubalata hambena labbak na a nisa job eka hariyata karapalla .. iskole yana cariyo padam weda karapalla

    100% true. Oka baluwa kiyala wenasak wenne na. Player kenekta sellam karanawata Laksha 15k vithara gewanawa. Match balana ewonta Data, TV bills and current bill tamai. Patta time waste ekak match balana eka.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Me cricket kamituwa hadune kohomada bn? Mun cricket gahalawath nathi parayo tikak ne
    මම දන්න තරමින් චන්දයක් තියනව. චන්ද හිමි ක්‍රිකට් ක්ලබ් සෙට් එකක් තියනව. උන් චන්දෙ දීලද කොහෙදො ප්‍රෙසිඩන්ට් පත් කරන්නෙ. උන්ව ගෙනත් හොටෙල් වල තියල සල්ලි වියදම් කරල තමයි කරන්නෙ. කොහොම උනත් ඊලගට පත් වෙත්වෙන එකා ප්‍රී ඩෙසිග්නේටඩ්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඉන්දියාවේ උන් වගේ පැරදුනාම ගෙවල් ගිණි තියන්න වගේ සෙට් උනා නං නිකම්ම හැදෙනවා
    මේ රෙද්ද හදන්න බෑ යකෝ. මුන් ටිකත් බේරේට දැක්කුවා නම් හදා ගන්න තිබ්බා
     
    • Like
    Reactions: Omega_Jay

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    400019880_353099387238302_3947577398065650776_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ක්‍රිකට් නම් දැන් ටික කාලෙකට තහනම් වෙන්න ඕනේ බන්, ටුනමන්ට් ගියත් අතිසාරේ වගේ ටීම් එකක් ඉන්න එකේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    මම දන්න තරමින් චන්දයක් තියනව. චන්ද හිමි ක්‍රිකට් ක්ලබ් සෙට් එකක් තියනව. උන් චන්දෙ දීලද කොහෙදො ප්‍රෙසිඩන්ට් පත් කරන්නෙ. උන්ව ගෙනත් හොටෙල් වල තියල සල්ලි වියදම් කරල තමයි කරන්නෙ. කොහොම උනත් ඊලගට පත් වෙත්වෙන එකා ප්‍රී ඩෙසිග්නේටඩ්
    ඔතන තියෙනව චන්දෙ දිනන්න විතරක් හදපු ක්ලබ්ස්.ඒව මතුවෙන්නෙ චන්දෙට විතරයි

    ක්‍රිකට් නම් දැන් ටික කාලෙකට තහනම් වෙන්න ඕනේ බන්, ටුනමන්ට් ගියත් අතිසාරේ වගේ ටීම් එකක් ඉන්න එකේ
    දෙන්න ඕනි පකයලට හැදි ගෑවිලා යන්න.කුසල් මෙන්ඩිස් වගෙ පොන්නයො එලවන්න ඕනි
    ------ Post added on Nov 8, 2023 at 3:27 AM
     
    • Haha
    Reactions: Don GasCan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 50ක් තිස්සෙ ෆේල් වෙච්ච, බලුකොතක් ඇතුලේ පුක් පල පල හිටපු එකයි, මහදවාලෙ රටේ මහබැංකුව හොරාකාපු එකයි විතරක් කරපු දේකට පෙන්නන්න තියෙන පොන්න හොරුන්ට රටක් හදන්න පුලුවන් කියලා හිතන තැරි බයියො ඉන්නකන් බඩුම තමා රටට. 🙏🙏

    ඇමති අර්ජුනලව පත් කරපු ගමන් මල් පොන්නයගෙ සමලිංගික ගෑනිව(aka පොන්නගල) අල්ලගත්තා පල් හොරු ටික. ඔය වගේ ගූ වෙන කේස් වලට නිකන්ම අතදාන්න එන්නෙ නෑ මේ වගේ වෙලාවක පොඩි හරි ලැජ්ජාවක් තියෙන එකෙක් නං. ෂුවර් එකටම ෆේල් පොන්නයගෙ සමලිංගික ගෑනිටත් ක්‍රිකට් සල්ලි ගිහින් තියෙනවා කාලෙක ඉඳන්.

    අඩුම ගානෙ තේරුම් ගනිල්ලා ක්ෂණිකව @EVC ගූ කන්නා ගූ ටික ලෙවකාලා සුද්ද කරන්න ආවෙ ඇයි කියලවත්.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අපරාදෙ මුන්ගෙ ක්‍රිකට් විනය හදන්න හොදම එකා අරජුන.. ඒ අවස්තාවත් කෑව🤔🤔🤔