uncertain කියන්නෙ රටකට බලපානව අවුරුදු ගානකට. දවසක් ව්‍යාකූල උනාම ඇති අවුරුදු ගානකට බලපානව. ලිදේ ඉන්න ගොබ්බයන්ට ඒවා තෙරෙන්නෙ නෑ මහින්ද දෙය්යන්නාන්සෙව ගෙනත් ලොකු පුටුවෙ වාඩි කරන එක ඇරෙන්න උන්ට තෙරෙන්නෙ නෑ කිසිම දෙයක්. ලංකාවෙ එකෙක්ට හොද රටකට යන්න විසා එක්කවත් වදින්නෙ නැත්තෙ මේ වගෙ දේවල් නිසයි. රටක මිනිස්සු සාහසික වෙන තරමට තමා වෙනත් රටවල් ඒ රටවල් දිහා බලන්නෙ. බලපන් ලංකාව සංචාරයට හොදම රට කියල දවස් කීයද ගියෙ මේ සිරිසේන පොන්නයාට පුකේ ඇම්මක් ආවනෙ වෙනසක් කරන්න. බජට් එකට සතියයි ජනාදිපතිවරනෙට අවුරුද්දයි තියන් මේ නටපු නාඩගමට පරම්පරා ගානකට ඕකට සාප කරයි.
මහින්ද කොහොමත් ආන්ඩුව ගන්න සීන් එකක්නෙ තිබ්බෙ 2020 වෙනකොට. ඉතින් දැන් නම් මේකෙන්වත් රටේ උන්ට මේ බල්ලො නටන මේ නාඩගම දැකල ඔක්කොම උන්ව අතු ගාලා දාන්න මනස හැදුන නම් හරි