අර්ජුන වෙඩි තියනවලු

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔය සියදිවි හානිකරගන්න එකෙක් ඉන්නවනම්
    225න් ඔනේම් එකෙක් මරලා සියදිවිනසා ගනිල්ල. රටට සේවයක්
     
    • Like
    Reactions: stasia

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සිරිසේන හුත්තගෙ බිබික්කමක් හින්ද බලපන් හොදට තිබුන රටට වෙන දේ. මහින්දට ඔනෙ නම් පාඩුවෙ ඉදල ඊලග චන්දෙන් දිනල සාධාරන විදියට එන්න තිබුනනෙ. හුත්තිගෙ පුතාල ඔකුන් ඔක්කොම බලයට කෑදර. මිනී කදු උනත් ගහයි ආසාව ඉස්ට කරගන්න.
    Mehema magul wenne thama thathwe uncertain nisa. Iiye or ada parliment eka call karala prashne iwarayak karala dammanam mehema wenne na
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එක අතකට මේක හොදයි බන්. ඔහොම ඔය එකෙක් දෙන්නෙක් වලි දැම්මට. රටේ මහා ජනතාව පිස්සු කෙලින්නේ නැහැ බන්. දේශපාලනේ මිනිස්සුන්ට පිළිකුල් වෙලා. ඉස්සරවගේ මරාගෙන මැරෙන්න දැන් මිනිස්සු එන්නේ නැහැ. අද නුවර මහින්ද අවත මිනිස්සු කිසිම ගානක් නැතුව හිටියා. යුඇන්පී එකේ උනුත් එහෙමයි. මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. ලංකාවේ දේශපාලනේ එපා කළා මයිත්‍රී-රනිල්-මහින්ද
    :yes:
    වැඩක් නැ බං මිනිස්සුන්ට ඕවා එපා වෙන් නැ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    arajuna UNP da MR ge da?.:rofl::rofl::rofl:
    මොකාගෙ උනත් දැන් අගමැති ඉන්නේ මහින්දනේ.. දැන් අගමැති තමා වගකියන්න ඕනා ආයේ මිටින් පස්සේ රනිල්, යහපාලානේ.. ඒ බයිලා බැහැ. මොකා මොකාට වෙඩි තිබ්බත් වගකියන්න ඕනා ආණ්ඩුව. සයිටම් එකේ උන්ට ගහලා පන්නනකොට උබලා කිව්වේ නැහැනේ ඒ ගහන්නේ අහවලාට කියලා. එදා කිව්වේ පොනිලගෙයි, පඹ සිරාගෙයි නොහැකියාව කියලා. 62ලක්ෂයක් මිහරක්ගේ යහපාලනය කියලා. දැන් ඉතින් මොනවා කියන්නද? අගමැතිගේ වැරැද්ද
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක අතකට මේක හොදයි බන්. ඔහොම ඔය එකෙක් දෙන්නෙක් වලි දැම්මට. රටේ මහා ජනතාව පිස්සු කෙලින්නේ නැහැ බන්. දේශපාලනේ මිනිස්සුන්ට පිළිකුල් වෙලා. ඉස්සරවගේ මරාගෙන මැරෙන්න දැන් මිනිස්සු එන්නේ නැහැ. අද නුවර මහින්ද අවත මිනිස්සු කිසිම ගානක් නැතුව හිටියා. යුඇන්පී එකේ උනුත් එහෙමයි. මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. ලංකාවේ දේශපාලනේ එපා කළා මයිත්‍රී-රනිල්-මහින්ද

    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Mehema magul wenne thama thathwe uncertain nisa. Iiye or ada parliment eka call karala prashne iwarayak karala dammanam mehema wenne na

    113 සල්ලි වලට හදා ගන්නකන් පාර්ලිමේන්තුව රැස්කරන්නෑනෙ ඒකයි මේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මට හිතෙන්නේ නම් කට්ටිය ජය සමරන්න ගිහින් අර්ජුන කෙලලා වගේ .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට හිතෙන්නේ නම් කට්ටිය ජය සමරන්න ගිහින් අර්ජුන කෙලලා වගේ .

    avatar405480_5.gif
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :yes:
    වැඩක් නැ බං මිනිස්සුන්ට ඕවා එපා වෙන් නැ.
    :yes::yes::yes:

    සාමාන්‍ය මිනිස්සු නම් වලියට යන්න එපා අප්පා.. එච්චරයි මම කියන්නේ. ලොකු කොල්ලන්ගේ හෙන්චයියෝ මරගත්තාවේ. ඔතනත් වෙඩි තියාගෙන ඕනා දෙයක් කරගත්තුවාවේ, සාමාන්‍ය මිනිස්සු ඕවට මැදිහත් වෙන්න එපා. අන්තිමට උබලට අපිට අයියෙක්/අප්පෙක්,දරුවෙක් තමා නැති වෙන්නේ. උන් අන්තිමට එකට වාඩි වෙලා ආණ්ඩු කරයි. දැන් 2015 සිරිසේනයව රජ කරන්න ගුටිකාපු උන්, එකෙක් මරුනදත් කොහෙද? කෝ ඒ ජීවිතවලට වටිනාකමක්. ඒ නිසා ඔය ලොකු උන්ගේ වලිවලට ඇත දාන්න එපා. උබලා මැරෙයි, උන් යාලුවෙයි. අපි අපේ පාඩුවේ ඉමු. ඕනා එකෙක් ආණ්ඩු කොරයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොකාගෙ උනත් දැන් අගමැති ඉන්නේ මහින්දනේ.. දැන් අගමැති තමා වගකියන්න ඕනා ආයේ මිටින් පස්සේ රනිල්, යහපාලානේ.. ඒ බයිලා බැහැ. මොකා මොකාට වෙඩි තිබ්බත් වගකියන්න ඕනා ආණ්ඩුව. සයිටම් එකේ උන්ට ගහලා පන්නනකොට උබලා කිව්වේ නැහැනේ ඒ ගහන්නේ අහවලාට කියලා. එදා කිව්වේ පොනිලගෙයි, පඹ සිරාගෙයි නොහැකියාව කියලා. 62ලක්ෂයක් මිහරක්ගේ යහපාලනය කියලා. දැන් ඉතින් මොනවා කියන්නද? අගමැතිගේ වැරැද්ද

    lol bn fake ekak atawan enne nathwua original eken waren lajjai ne original eken enna type karana wediyen hoya ganna puluwan kuda kiyala,:rofl::rofl::rofl:

    MR kiyanawa eya agamathi kiyala ranil kiynawa eya aga amthi kiyala dan 1 ka anduwak agamathi kenek na rata eka iwara weal hari kenek enakan agamathi kenek na eka nissa MR ta waradda patawanne nathuwa UNP wahala wage open mind meka balapan umbala waradda kiyanawa wedi thibba manusayo gana kathawak na arajuna meka kare unage file tika hamba ganna ewa adunoth aya goda enna nathuwa hire kiyala danna nissa.

    nikan baba hukun wenne nathuwa topic ekata adalawa katha karapan man saitm eke ewata katha karala thiyana thanak penapan.:rofl::rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    rathu pass walata wedi thibba kiyala marenna giya eun methana minisu denekta wedi thibba eka gana kathawak na.:rolleyes::rolleyes::rolleyes:

    රතු පස්වල බොන්න වතුර ඉල්ලපු එකටයි මැරුවේ. එතකොට මේ කන්න කෑම ඉල්ලපු අහිංසකයින්ටද වෙඩි තිබ්බේ.