Ai uba ohoma kiyanne,, me kathawatath uba source ekak illapanko,,mahinda dan ballek wage ballontath kathai
... SF gana mona hari kiwwoth source illanawa neda
Source ekak nathuwa kade yana epa ban 
වැඩිහිටියන් ඉදිරියේ විනීතව හැසිරෙන්නැයි
අර්ජුනගේ මෑණියන් ජනපතිට කියයි
ජනාධිපතිවරයා විසින් අර්ජුන රණතුංග
මන්ත්රීවරයාගේ මෑණියන් සහ සොයුරන්වන නිශාන්ත
රණතුංග සහ ප්රසන්න රණතුංග ඊයේ (18*
පෙරවරුවේ කැඳවා තදබල ලෙස දෝෂාරෝපණය
කර ඇති අතර, අර්ජුනව නැවත ආණ්ඩුවට රැුගෙන
නොආවහොත් රණතුංග පවුලට එහි ප්රතිවිපාක
අත්විය හැකි බවට තර්ජනය කොට තිබේ. අර්ජුණගේ
නික්ම යෑමට පවුලේ සමාජිකයන් වගකිවයුතු බව
ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම බැණවැදීම් සාවදානව අසා සිටි මෑණියන්, තමා වැනි වැඩිහිටි කාන්තාවක් ඉදිරියේ මීට වඩා සංවරව හැසිරෙන්නැයි
ජනාධිපතිවරයාට ප්රකාශ කර ඇති අතර, තමන්ගේ දරුවන්ට ඕනෑම දේශපාලන තීන්දුවක් ගැනීමේ නිදහස ඇතැයිද ප්රකාශ කොට තිබේ. 1977 ශ්රී ල.නි.ප ආණ්ඩුව බිදවැටීමෙන් පසුව තම පවුලට මුහුණදීමට සිදුවූ දේශපාලන පලිගැනීම් පිළිබදව දීර්ඝ විග්රහයක් කොට ඇති අර්ජුණගේ මෑණියන්, තමා කිසි දිනෙක තර්ජන වලට බිය නොවන බව අවධාරණයෙන් යුතුව ප්රකාශ කොට තිබේ.
අර්ජුණගේ මෑණියන්ගේ ආවේගශීලි කාතාවෙන් නොසන්සුන් වී ඇති ජනාධිපතිවරයා එයට කිසිදු පිලිතුරක් නොදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
මට පේන විදිහට මූ
ඊට වඩා ලොකූ දෙයක් කරනව වගේ....
ගෑනි නැති උනාම ඇමතිත් එක්‍ක එකට නිදාගන්නව වගේ..
පව්නේ???![]()
SOURCE? PROOF?
මහ නවනිංගිරාවක් නෙද???![]()

නෑ... මේක ඊටත් වඩා එහා ගිය එකක්..

නෑ... මේක ඊටත් වඩා එහා ගිය එකක්..
කොටින්ම කිවුවොත් මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්...![]()

නැ මෙක වෙලා තියෙන්නෙ ත්‍රෙඩ් ස්ටාර්ටර් ව interest එකෙන් තියාගන්න අදාල ඇමත් රසකතාවක් කියලා
මෙ මනුස්සයා ලණුව + තව තව එව්වා ගිලලා
ඔන්න ඕකලු කතාව

සිරිපාල සීසන් 2 වගෙ
නොමග ගිහින්![]()

උඹ දන්නවද තව කථාවක්??
මේ ළඟදි ආණ්ඩුවට ආපු ජොන්ස්ටන් මහත්තයා ඉන්නේ.. එයාගෙ නෝනට රනිලුයි සරත් මහත්තයයි එකතු වෙලා බැණලා. එයාගෙ කෑම හොඳ නැති නිසාලු ජොනී ආණ්ඩුවට ගියේ.. කුකරි ක්ලාස් එකකට නොගියොත් අම්ම කෙනෙක් වෙන්න තියන්නෙ නෑ කිවුවලු...
Sourse එක අහන්න එපා. සහතික ඇත්ත මම මේ කියන්නේ..
අනේ මචං... අපි නොදන්න මොණරතැන්න..![]()

මචන්, මම නම් හිතන්නෙ ඔය seen එක සිරිපාල ගෙ ගෑනි බලාගෙන ඉදල තමයි මුට කියන්න ඇත්තෙ...ඉතින් සිරිපාලගෙ ගෑනිනෙ කියල (මුට ෂුවර් ඒකි විතරයි ලු) ඔන්න ඔහෙ කියල දාල තියනව...![]()

වැඩිහිටියන් ඉදිරියේ විනීතව හැසිරෙන්නැයි
අර්ජුනගේ මෑණියන් ජනපතිට කියයි
ජනාධිපතිවරයා විසින් අර්ජුන රණතුංග
මන්ත්රීවරයාගේ මෑණියන් සහ සොයුරන්වන නිශාන්ත
රණතුංග සහ ප්රසන්න රණතුංග ඊයේ (18*
පෙරවරුවේ කැඳවා තදබල ලෙස දෝෂාරෝපණය
කර ඇති අතර, අර්ජුනව නැවත ආණ්ඩුවට රැුගෙන
නොආවහොත් රණතුංග පවුලට එහි ප්රතිවිපාක
අත්විය හැකි බවට තර්ජනය කොට තිබේ. අර්ජුණගේ
නික්ම යෑමට පවුලේ සමාජිකයන් වගකිවයුතු බව
ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම බැණවැදීම් සාවදානව අසා සිටි මෑණියන්, තමා වැනි වැඩිහිටි කාන්තාවක් ඉදිරියේ මීට වඩා සංවරව හැසිරෙන්නැයි
ජනාධිපතිවරයාට ප්රකාශ කර ඇති අතර, තමන්ගේ දරුවන්ට ඕනෑම දේශපාලන තීන්දුවක් ගැනීමේ නිදහස ඇතැයිද ප්රකාශ කොට තිබේ. 1977 ශ්රී ල.නි.ප ආණ්ඩුව බිදවැටීමෙන් පසුව තම පවුලට මුහුණදීමට සිදුවූ දේශපාලන පලිගැනීම් පිළිබදව දීර්ඝ විග්රහයක් කොට ඇති අර්ජුණගේ මෑණියන්, තමා කිසි දිනෙක තර්ජන වලට බිය නොවන බව අවධාරණයෙන් යුතුව ප්රකාශ කොට තිබේ.
අර්ජුණගේ මෑණියන්ගේ ආවේගශීලි කාතාවෙන් නොසන්සුන් වී ඇති ජනාධිපතිවරයා එයට කිසිදු පිලිතුරක් නොදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
උඹ දන්නවද තව කථාවක්??
මේ ළඟදි ආණ්ඩුවට ආපු ජොන්ස්ටන් මහත්තයා ඉන්නේ.. එයාගෙ නෝනට රනිලුයි සරත් මහත්තයයි එකතු වෙලා බැණලා. එයාගෙ කෑම හොඳ නැති නිසාලු ජොනී ආණ්ඩුවට ගියේ.. කුකරි ක්ලාස් එකකට නොගියොත් අම්ම කෙනෙක් වෙන්න තියන්නෙ නෑ කිවුවලු...
Sourse එක අහන්න එපා. සහතික ඇත්ත මම මේ කියන්නේ..
අනේ මචං... අපි නොදන්න මොණරතැන්න..![]()
Arjuna Awurudu 15di National Team aawe.
Arjuna eda indalama kelin katha kala, Kelin weda kala.
Eka Ammagen aapu gathiyak wenne athi.
Ponnayanta owa therum gannawatth hitha gannawath be.
Mata nam Source eka oona ne.
Mahindage heti ohoma thamayi.
Eka thamayi ohoma wela thiyenne.
Arjuna pendek wath
kedarayek wath neme.
Mahindata set wenne neththe ekayi
නැ තද උනාම බනින්නෙ මුන්ගෙ අම්මට කියලානෙ
ඉතින් මහින්දට තද වෙලා තියෙන්නෙ අර්ජුනගෙ අම්මත් එක්ක අර්ජුනගෙ අම්මට බනිනකොට මුන්ගෙ අම්මට කියලා එ කියන්න අර්ජුනගෙ ආච්චිට බනිනවා කියන එක නෙද??![]()