අර්ජුන ge ammta mahinda Lokka benalu

blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
වැඩිහිටියන් ඉදිරියේ විනීතව හැසිරෙන්නැයි
අර්ජුනගේ මෑණියන් ජනපතිට කියයි

ජනාධිපතිවරයා විසින් අර්ජුන රණතුංග
මන්ත්රීවරයාගේ මෑණියන් සහ සොයුරන්වන නිශාන්ත
රණතුංග සහ ප්රසන්න රණතුංග ඊයේ (18*
පෙරවරුවේ කැඳවා තදබල ලෙස දෝෂාරෝපණය
කර ඇති අතර, අර්ජුනව නැවත ආණ්ඩුවට රැුගෙන
නොආවහොත් රණතුංග පවුලට එහි ප්රතිවිපාක
අත්විය හැකි බවට තර්ජනය කොට තිබේ. අර්ජුණගේ
නික්ම යෑමට පවුලේ සමාජිකයන් වගකිවයුතු බව
ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම බැණවැදීම් සාවදානව අසා සිටි මෑණියන්, තමා වැනි වැඩිහිටි කාන්තාවක් ඉදිරියේ මීට වඩා සංවරව හැසිරෙන්නැයි
ජනාධිපතිවරයාට ප්රකාශ කර ඇති අතර, තමන්ගේ දරුවන්ට ඕනෑම දේශපාලන තීන්දුවක් ගැනීමේ නිදහස ඇතැයිද ප්රකාශ කොට තිබේ. 1977 ශ්රී ල.නි.ප ආණ්ඩුව බිදවැටීමෙන් පසුව තම පවුලට මුහුණදීමට සිදුවූ දේශපාලන පලිගැනීම් පිළිබදව දීර්ඝ විග්රහයක් කොට ඇති අර්ජුණගේ මෑණියන්, තමා කිසි දිනෙක තර්ජන වලට බිය නොවන බව අවධාරණයෙන් යුතුව ප්රකාශ කොට තිබේ.

අර්ජුණගේ මෑණියන්ගේ ආවේගශීලි කාතාවෙන් නොසන්සුන් වී ඇති ජනාධිපතිවරයා එයට කිසිදු පිලිතුරක් නොදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

dakka wage liyala tiyenne
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ම‍ට‍ පේ‍න‍ වි‍දි‍හ‍ට‍ මූ‍
    ඊ‍ට‍ ව‍ඩා‍ ලො‍කූ‍ දෙ‍ය‍ක්‍ ක‍ර‍න‍ව‍ ව‍ගේ‍....
    ගෑ‍නි‍ නැ‍ති‍ උ‍නා‍ම‍ ඇ‍ම‍ති‍ත්‍ එ‍ක්‍ක‍ එ‍ක‍ට‍ නි‍දා‍ග‍න්නව වගේ..
    ප‍ව්නේ‍???:lol::lol:

    කුජීතයි නෙද??
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මහ නවනිංගිරාවක් නෙද???:rolleyes::rolleyes:

    :no::no:නෑ... මේක ඊටත් වඩා එහා ගිය එකක්..
    කොටින්ම කිවුවොත් මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්...:yes::yes:;)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :no::no:නෑ... මේක ඊටත් වඩා එහා ගිය එකක්..
    කොටින්ම කිවුවොත් මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්...:yes::yes:;)

    නැ මෙක වෙලා තියෙන්නෙ ත්‍රෙඩ් ස්ටාර්ටර් ව interest එකෙන් තියාගන්න අදාල ඇමත් රසකතාවක් කියලා
    මෙ මනුස්සයා ලණුව + තව තව එව්වා ගිලලා :eek::eek:

    ඔන්න ඕකලු කතාව
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැ මෙක වෙලා තියෙන්නෙ ත්‍රෙඩ් ස්ටාර්ටර් ව interest එකෙන් තියාගන්න අදාල ඇමත් රසකතාවක් කියලා
    මෙ මනුස්සයා ලණුව + තව තව එව්වා ගිලලා :eek::eek:

    ඔන්න ඕකලු කතාව

    මේකට සිරිපාල නම් නෑ ඔන්න:no: :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිරිපාල සීසන් 2 වගෙ :lol::lol:

    නොමග ගිහින් :sorry:

    මචන්, මම නම් හිතන්නෙ ඔය seen එක සිරිපාල ගෙ ගෑනි බලාගෙන ඉදල තමයි මුට කියන්න ඇත්තෙ...ඉතින් සිරිපාලගෙ ගෑනිනෙ කියල (මුට ෂුවර් ඒකි විතරයි ලු) ඔන්න ඔහෙ කියල දාල තියනව...:eek::rofl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    උඹ දන්නවද තව කථාවක්??

    මේ ළඟදි ආණ්ඩුවට ආපු ජොන්ස්ටන් මහත්තයා ඉන්නේ.. එයාගෙ නෝනට රනිලුයි සරත් මහත්තයයි එකතු වෙලා බැණලා. එයාගෙ කෑම හොඳ නැති නිසාලු ජොනී ආණ්ඩුවට ගියේ.. කුකරි ක්ලාස් එකකට නොගියොත් අම්ම කෙනෙක් වෙන්න තියන්නෙ නෑ කිවුවලු...

    Sourse එක අහන්න එපා. සහතික ඇත්ත මම මේ කියන්නේ..

    අනේ මචං... අපි නොදන්න මොණරතැන්න..:lol::lol:

    :lol::lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන්, මම නම් හිතන්නෙ ඔය seen එක සිරිපාල ගෙ ගෑනි බලාගෙන ඉදල තමයි මුට කියන්න ඇත්තෙ...ඉතින් සිරිපාලගෙ ගෑනිනෙ කියල (මුට ෂුවර් ඒකි විතරයි ලු) ඔන්න ඔහෙ කියල දාල තියනව...:eek::rofl:

    :lol::lol:
    සිරිපාල මෙ කරන වැඩ වලිං අර මහරජාට නෙ කරදරෙ :growl:
     
    May 17, 2006
    3,632
    90
    0
    වැඩිහිටියන් ඉදිරියේ විනීතව හැසිරෙන්නැයි
    අර්ජුනගේ මෑණියන් ජනපතිට කියයි

    ජනාධිපතිවරයා විසින් අර්ජුන රණතුංග
    මන්ත්රීවරයාගේ මෑණියන් සහ සොයුරන්වන නිශාන්ත
    රණතුංග සහ ප්රසන්න රණතුංග ඊයේ (18*
    පෙරවරුවේ කැඳවා තදබල ලෙස දෝෂාරෝපණය
    කර ඇති අතර, අර්ජුනව නැවත ආණ්ඩුවට රැුගෙන
    නොආවහොත් රණතුංග පවුලට එහි ප්රතිවිපාක
    අත්විය හැකි බවට තර්ජනය කොට තිබේ. අර්ජුණගේ
    නික්ම යෑමට පවුලේ සමාජිකයන් වගකිවයුතු බව
    ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

    ජනාධිපතිවරයාගේ මෙම බැණවැදීම් සාවදානව අසා සිටි මෑණියන්, තමා වැනි වැඩිහිටි කාන්තාවක් ඉදිරියේ මීට වඩා සංවරව හැසිරෙන්නැයි
    ජනාධිපතිවරයාට ප්රකාශ කර ඇති අතර, තමන්ගේ දරුවන්ට ඕනෑම දේශපාලන තීන්දුවක් ගැනීමේ නිදහස ඇතැයිද ප්රකාශ කොට තිබේ. 1977 ශ්රී ල.නි.ප ආණ්ඩුව බිදවැටීමෙන් පසුව තම පවුලට මුහුණදීමට සිදුවූ දේශපාලන පලිගැනීම් පිළිබදව දීර්ඝ විග්රහයක් කොට ඇති අර්ජුණගේ මෑණියන්, තමා කිසි දිනෙක තර්ජන වලට බිය නොවන බව අවධාරණයෙන් යුතුව ප්රකාශ කොට තිබේ.

    අර්ජුණගේ මෑණියන්ගේ ආවේගශීලි කාතාවෙන් නොසන්සුන් වී ඇති ජනාධිපතිවරයා එයට කිසිදු පිලිතුරක් නොදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

    උඹ දන්නවද තව කථාවක්??

    මේ ළඟදි ආණ්ඩුවට ආපු ජොන්ස්ටන් මහත්තයා ඉන්නේ.. එයාගෙ නෝනට රනිලුයි සරත් මහත්තයයි එකතු වෙලා බැණලා. එයාගෙ කෑම හොඳ නැති නිසාලු ජොනී ආණ්ඩුවට ගියේ.. කුකරි ක්ලාස් එකකට නොගියොත් අම්ම කෙනෙක් වෙන්න තියන්නෙ නෑ කිවුවලු...

    Sourse එක අහන්න එපා. සහතික ඇත්ත මම මේ කියන්නේ..

    අනේ මචං... අපි නොදන්න මොණරතැන්න..:lol::lol:

    හරිම මන්ජලිකයි නේද?​
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :shocked:

    Arjuna Awurudu 15di National Team aawe.

    Arjuna eda indalama kelin katha kala, Kelin weda kala.
    Eka Ammagen aapu gathiyak wenne athi.

    Ponnayanta owa therum gannawatth hitha gannawath be.

    Mata nam Source eka oona ne.
    Mahindage heti ohoma thamayi.
    Eka thamayi ohoma wela thiyenne.

    Arjuna pendek wath
    kedarayek wath neme.

    Mahindata set wenne neththe ekayi

    Hadapu kathawak unath
    wenna puluwan deyak.

    Mahindage aththa rupe danna aya man dannawa.
    Meke inna samahara
    Mariyakade supporterla wage thamayi.

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    නැ තද උනාම බනින්නෙ මුන්ගෙ අම්මට කියලානෙ
    ඉතින් මහින්දට තද වෙලා තියෙන්නෙ අර්ජුනගෙ අම්මත් එක්ක අර්ජුනගෙ අම්මට බනිනකොට මුන්ගෙ අම්මට කියලා එ කියන්න අර්ජුනගෙ ආච්චිට බනිනවා කියන එක නෙද??:nerd::lol:

    හප්පේ....ඇත්ත තිලන්ග අයිය කිව්වෙ..මට 1ක මතක් වුනේ නැ:shocked::shocked::lol::lol: