අර්ථවත් සිංහල සින්දුවක්...!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අර්ථවත් සිංහල සින්දුවක්...!!

    මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?



    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චොදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මෙන්න සින්දුවේ තේරුම..!!

    කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙවන් ඉදිරියට යමින් පවතී..හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර.තවත් සෙනග නගින්නට විය.ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි.. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය..බස් රථය ඉදිරියට ඇදෙන්නට විය..ටික වේලාවකින් ...තරුණිය ගස්සා තරුණයාට රැවුවාය.. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය.. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !! '' තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද..කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ..ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං'' බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය.. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය.ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට.. ඔහු තම හඩ අවදි කලේය.. ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි.මම යුධ හමුදාවේ..පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා..මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ.ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි.එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ.මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ..ආය පාරක් මට සමාවෙන්න'' තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය.. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.. අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය.අපේ පණ බේරුවේ ඔවුන්ය..අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය..දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත..
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇත්ත කතාවක්ද බං:sorry:. බොහොම ස්තුති! යාලුවා:yes: rep+:cool:
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අපි වෙනුවෙන් අපි කියලා මඟ දිගට ගහන් රනවිරුවෝ පාර දෙපැත්තෙ කාණු කපනවා ! මම දැක්කා කවුද මන්දා ඇමති කෙනෙක් කියලා තිබ්බා යුද්දයක් නැතුව හමුදාවකට නිකම් පඩි ගෙවන්න බැහැ කියලා. ඒක නිසා ආමි එක ශ්‍රමයෙන් දායක වෙන්න ඕනලු. පාර්ලිමේන්තුවෙ තනකොළ ගලවන්න ඕනලු/කාණු කපන්න ඕනලු... ලඟපාතක හිටියා නම් මමත් අහනවා "ආමි එකේ ශ්‍රමයෙන් ඇමතිතුමාගෙ අම්මට හු*ව ගන්න ආස නැද්ද කියලා"
     
    • Like
    Reactions: DJvodka

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    සදා ඔබට ණය ගැතියි

    සිරාවටම තේරුමක් ඇතිව මේ සින්දුව රසවින්දේ අද

    SL-Army.jpg


    _48110048_wheelchair766ap.jpg



    2010-06-19__int01.jpg


    solder_25feb01.jpg


    සදා ඔබට ණය ගැතියි

    Rep+