රිදී පාට කල පා පොඩි!!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    සිරාවට මල්කවී අය්යේ මමත් ගොඩක් ආස සින්දුවක්.......හමුදාවේ අය්යල විදපු දුක් අපිට හොදට තේරුණා දවස් 21 ක් කෑම්ප් එකක් ඇතුලේ හිටපු හින්දා.......... 5+
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් නම් ගොඩක් අයට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ බන් :lol:

    ඒක නම් ඇත්ත බං.. යුද්දේ අමතක කරාට කමක් නෑ.. ඒ වෙනුවෙන් කැපකිරීම් කරපු අපේ කොල්ලෝ අමතක කරන්නේ නැතුව..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට මල්කවී අය්යේ මමත් ගොඩක් ආස සින්දුවක්.......හමුදාවේ අය්යල විදපු දුක් අපිට හොදට තේරුණා දවස් 21 ක් කෑම්ප් එකක් ඇතුලේ හිටපු හින්දා.......... 5+

    :yes::yes::yes:

    තෑන්ක්ස් මල්ලි..
     
    • Like
    Reactions: gayankuwait

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    11.gif
    11.gif
    11.gif
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    එදා යුධ බිමේ මතකය මෙදාටත් ඇති…
    සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමී..