අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    එහෙනම් මීලග උසාවි තීරණය වෙන්නෙ" මේ රටේ ඉන්නෙ මිනිස්සු නෙවෙ පුන්නක්කු බොන ගොන්නු කියල" :lol:
    ඕකට ඉටීම් උසාවි යන්නම ඕනෙද පුතී? :P
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,787
    4,704
    113
    @2osama @nicjosh83 AKA @John Dutton
    @hirashgeff

    lankacnews newei adaderana news
    දැන් අධිකරණ පුර් ව නිදර් ශනයක් තියෙන නිසා හෙටම තව නඩුවක් දැම්මැකි 2015-2018 කාලෙ Economic දූශකයො හෙලි කරන්න කියල..
    රන්ල්ගෙ නම ඔය කේස් එකේ තියෙන්නෙ 2022 ජනාදිපත් ලෙස සහ 2022 අගමැති කියලයි..ඒකයි ඌගෙ නම දාල නැත්තෙ...උගෙ කාලෙට ඉල්ලල තිබ්බනම් ඌගෙ නමත් එනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් අධිකරණ පුර් ව නිදර් ශනයක් තියෙන නිසා හෙටම තව නඩුවක් දැම්මැකි 2015-2018 කාලෙ Economic දූශකයො හෙලි කරන්න කියල..
    රන්ල්ගෙ නම ඔය කේස් එකේ තියෙන්නෙ 2022 ජනාදිපත් ලෙස සහ 2022 අගමැති කියලයි..ඒකයි ඌගෙ නම දාල නැත්තෙ...උගෙ කාලෙට ඉල්ලල තිබ්බනම් ඌගෙ නමත් එනවා

    dan loweth ranilwa owata gawanne neha, baiyange dewiyo ranil
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කරුණාවෙන් සවන්දෙන්න..
    මින්පසු රාජපක්ශ දුම් රිය ධාවනය නොවේ.රාජපක්ශ දුම් රියේ ටිකට් ගත් සියලු මගීන් රනිල් දුම් රියට ශේප් එකේ මාරුවන්න.
    ස්තුතී😁
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබේ.

    ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.

    වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නේය.

    - https://sinhala.adaderana.lk/news/189508

    MR, BR, Gota, Cabraal and others responsible for mishandling economic crisis -SC

    image_83aea74f34.gif


    COLOMBO (Daily Mirror) - The Supreme Court today held that several respondents including former President Gotabaya Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa and former CBSL Governor Ajith Nivard Cabraal are responsible for mishandling the economic crisis in the country.

    Accordingly, in a majority decision of the Supreme Court five-judge-bench ruled that respondents including former President Gotabaya Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa, former CBSL Governor Ajith Nivard Cabraal, former Treasury Secretary S.R. Artigala and former President's Secretary P.B. Jayasundara have violated the public trust and fundamental rights of the petitioners.

    - https://sinhala.adaderana.lk/news/189508
    @monson බොරු කියනව කියලද කියන්නෙ @2osama

    නයි දෙරනෙත් තියනව. බයියෙක් විදියට උඹට පිලිගන්නම වෙනව :lol:
    https://sinhala.adaderana.lk/news/189508

    එකෙත් තියනව ඕන්. මේක විජාතික කුමන්ත්‍රණයක්ද දන්නෑ නේද :baffled:
    https://www.bbc.com/sinhala/sri-lanka-63174397

    රාජපස්සලා රට බංකොලොත් කරා කියල පිලිගන්නව නේද? @2osama @N A K A M U R A

    උසාවි තීන්දුව පිලිගන්නවනං සද්ද නැතුව ඉඳපන්. එතකොට අපි හිතාගන්නං රාජපස්සලා රට බංකොලොත් කරා කියල උඹ පිලිගත්ත කියල :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113

    රාජපක්ෂලා රට බංකොලොත් කළ තීන්දුව ජාත්‍යන්තර මාධ්‍ය ඉහළින් පළ කළ හැටි​

    11/15/2023 03:22:00 PM

    rajapaksa-court-defeat

    රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීරණය කරනු ලැබුණි. එහි දඩුවම වූයේ නඩු ගාස්තුව ලෙස එක් අයෙකුගෙන් ලක්ෂ එකහමාර බැගින් පෙත්සම්කරුවන්ට ගෙවීම යන්නයි.
    කෙසේ වෙතත් එම තීන්දුව ඊට වඩා ප්‍රබල දේශපාලන හැඟවුමක් වූ අතර ඒ තුළින් රාජපක්ෂ පාලනය රටට කළ බරපතල විනාසයක් ගැන තීන්දුවක් ලබාදී තිබේ.
    වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා
    මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර තිබුණි.

    මෙම නඩුව පැවැත්වෙන අතරවාරයේ රාජපක්ෂවරුන්ට ගුවන් ගමන් පවා තහනම් කර තිබූ නමුත් ඇතැම් කාල වල ඔවුන් එය ලිහිල් කරගෙන විදෙස් ගතවී පැමිණ තිබුණි. අරගලය සමයේ පැවරූ මෙම නඩුව ජනතාවගේ වේදනාව සමග මුසුවූවකි.
    මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඊයේ ලෝකයේ ජනමාධ්‍ය විශේෂ වාර්තා පළ කර තිබුණි. බීබීසී ලෝක සේවය සිය සවස ප්‍රවෘත්ති ප්‍රකාශයටද මේ ගැන විස්තර ඉදිරිපත් කළ අතර 2022 අරගලය ගැනද මතක් කර තිබුණි.
    මේ අතර විදෙස් ප්‍රවෘත්ති ජාලා හා වෙබ් අඩවි රැසක් ද මෙම පුවත වාර්තා කර තිබුණි. විශේෂයෙන් අද (15) ඉන්දියාවේ මුද්‍රිත මාධ්‍ය තුළ මේ ගැන වැඩි ඉඩක් වෙන් විය.
    පහත පළවන්නේ එම පළකිරීම් කිහිපයකි.

    14193936-down.webp



    15144011-down.webp

    Trending
    ගොසිප් ලංකා නිවුස් WhatsApp නාලිකාවෙන් පුවත් බලන්න Follow කරන්න
     
    • Like
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @monson බොරු කියනව කියලද කියන්නෙ @2osama

    නයි දෙරනෙත් තියනව. බයියෙක් විදියට උඹට පිලිගන්නම වෙනව :lol:
    https://sinhala.adaderana.lk/news/189508

    එකෙත් තියනව ඕන්. මේක විජාතික කුමන්ත්‍රණයක්ද දන්නෑ නේද :baffled:
    https://www.bbc.com/sinhala/sri-lanka-63174397

    රාජපස්සලා රට බංකොලොත් කරා කියල පිලිගන්නව නේද? @2osama @N A K A M U R A

    උසාවි තීන්දුව පිලිගන්නවනං සද්ද නැතුව ඉඳපන්. එතකොට අපි හිතාගන්නං රාජපස්සලා රට බංකොලොත් කරා කියල උඹ පිලිගත්ත කියල :lol:
    මේ ඇත්තද පොන්ස් කියල තියෙන්නේ @2osama @erozan @weer 11 @BINGU_PUTHA @dmsupun

    @2osama mehe waren
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පුක්ෂණය වෙච්චි පාර 89 ඒවා ෂෙයා කරනවා. මයිනා කියන්නෙ මිනීමරපු එක ජෙප්පෙක් අල්ලගන්න බැරි වෙච්ච පොන්නයෙක් :rofl: @2osama
    @2osama adata kiriyen penala gihin