දැන් කෝ බන් 9 වෙනිදට කලින් තිබ්බ ගැම්ම. නන්දසේන පරයා හැංගිලා. පොනිලගේ ආර්ථික ඔස්තාර් මොලේ පිහිටෙන් දවස ගානේ බඩු වැඩි වෙනවා, කන්න නෑ. තෙල් නෑ ගෑස් නෑ. මෙලෝ දෙයක් නෑ. මිනිස්සු පෝලිම් වල මැරෙනවා. තෙල් ඉවරයි මේ සතියෙන්. කෝ ලංකාවේ නිවටයෝ පාරට බහින්නේ නැද්ද? අන්තිම හාල් ඇටේත් ඉවර උනාම තමා තේරෙන්නේ. ප්රභාකරන් හරි මුන්ට හැමදේම මතක සතියයි.
