අර්බුදයට හුරු වී වැනසෙන යක්කයින්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් කෝ බන් 9 වෙනිදට කලින් තිබ්බ ගැම්ම. නන්දසේන පරයා හැංගිලා. පොනිලගේ ආර්ථික ඔස්තාර් මොලේ පිහිටෙන් දවස ගානේ බඩු වැඩි වෙනවා, කන්න නෑ. තෙල් නෑ ගෑස් නෑ. මෙලෝ දෙයක් නෑ. මිනිස්සු පෝලිම් වල මැරෙනවා. තෙල් ඉවරයි මේ සතියෙන්. කෝ ලංකාවේ නිවටයෝ පාරට බහින්නේ නැද්ද? අන්තිම හාල් ඇටේත් ඉවර උනාම තමා තේරෙන්නේ. ප්‍රභාකරන් හරි මුන්ට හැමදේම මතක සතියයි.:mad:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    කියල වැඩක් නෑ..රනිල අගමැති වුනා විතරයි පොස් සෙට් ඵක ලෙප්ට්..දැන් උන්ට කිසිම අඩු පාඩුවක් නැතුව අැති.

    u1zSdSJ.jpeg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නාමල් ල දන්නවා නිවට මිනිස්සු කවදාවත් මේවා දැකලවත් උන්ට එරහිව නැගිටින්නේ නෑ කියල. කොච්චර ඇරියත් කරුමේ කියාගෙන බැන බැන ඉන්න එක විතරයි

    ලංකාවේ ඉන්නේ අමු කුහකයෝ. තමන් වෙනුවෙන් කතා කරන මිනිහට ගරහනවා. අරින එකාට පුක දීගෙන ඉන්නේ අරින්න.
    ------ Post added on Jun 17, 2022 at 5:34 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    දැන් කෝ බන් 9 වෙනිදට කලින් තිබ්බ ගැම්ම. නන්දසේන පරයා හැංගිලා. පොනිලගේ ආර්ථික ඔස්තාර් මොලේ පිහිටෙන් දවස ගානේ බඩු වැඩි වෙනවා, කන්න නෑ. තෙල් නෑ ගෑස් නෑ. මෙලෝ දෙයක් නෑ. මිනිස්සු පෝලිම් වල මැරෙනවා. තෙල් ඉවරයි මේ සතියෙන්. කෝ ලංකාවේ නිවටයෝ පාරට බහින්නේ නැද්ද? අන්තිම හාල් ඇටේත් ඉවර උනාම තමා තේරෙන්නේ. ප්‍රභාකරන් හරි මුන්ට හැමදේම මතක සතියයි.:mad:
    ප්‍රවාහනය 100% නතර උනාම පාරට බහියි මයෙ හිතේ.
     
    • Angry
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රවාහනය 100% නතර උනාම පාරට බහියි මයෙ හිතේ.
    දැක්කනේ ඊයේ බස් කොච්චි වල සෙනග වහලේ උඩ ඉදන්. අන්තිම ඩිසල් තොගයත් ආව තව සතියක් වැඩිම අදින්න පුළුවන්. ඊට පස්සේ තේරෙයි
     
    • Like
    Reactions: DangerMan119

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    දැක්කනේ ඊයේ බස් කොච්චි වල සෙනග වහලේ උඩ ඉදන්. අන්තිම ඩිසල් තොගයත් ආව තව සතියක් වැඩිම අදින්න පුළුවන්. ඊට පස්සේ තේරෙයි
    දැක්කා. එක අතකට මිනිස්සු අසරණ වෙලා ඉන්නෙ සෑහෙන්න, ඒ නිසා අරගල කරන්න උන්ට වෙලාවක් නෑ. කීයක් හරි හම්බකරගන්නව මිසක්... මඥ්ඥොක්කා හිටව හිටව පුට් සයිකල් පාගන උන් ගැන කියන්න තියෙන්නෙ, උන් තමයි මයිනා ඇවිල්ල ගෙදර ගෑනිට වැඩේ කොලත් අකහ බලන් ඉන්න පොන්නයො.

    බලමුකො ඩීසල් ඉවර උනාම මොකද වෙන්නෙ කියලා. අනික එක වේසිගෙ පුතෙකුටවත් අර්බුදේ විසඳන්න උවමනාවක් නෑ. තාම ණය ගන්නවයි සල්ලි අච්චු ගහනවයි. මුන්ට තේරෙන්නෙ නැති හැටි තවාත් රට වලපල්ලට යවනව කියල අම්මප. මිනිස්සු එක්ක තරහක් පිරිමහන්න කරන වැඩක් වගේ. නාකි පොනිල් හුත්තිගෙ පුතා කිව්වෙ 2048 වෙනකොටද කොහෙද සංවර්ධනය වෙන්න පුළුවන් කියල.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ගෝඨා ගියා කියල ප්‍රශ්න විසදෙන්නෙ නෑ. ඔක්කොම හොරු තමා. හැබැයි නිර්පාක්ශික අරගලයට හැමෝම සහය දීලා ජනතාවගේ බලය පෙන්නුවොත් , මොකා ආවත් උන් හොරකන් කරන්න බයයි. දැක්කනෙ අර සිද්දිය වෙලාවෙ චන්ඩි වගේ හිටපු දේශපාලකයො තැන තැන පැනලා බයේ හැන්ගුන හැටි. උන් දන්නවා උන් කරපු ජඩ වැඩ. ඒකයි බය.

    තමන් හම්බකරපු සල්ලි වලින් මොන ආතල් ගත්තත් , හෙලිකොටර් වල ගියත් ඒ අවුලක් නෑ.
    ඒත් රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රගන්න දෙන්න බෑ එක එකාට.
    දේශපාලකයා අපේ සේවකයො ගානට තියාගන්න ඕන.
    :cool:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ අපේ රටට වෙලා තියෙන්නෙ මෙන්න මේක..මේක තමා තිත්ත අැත්ත..

    View attachment 174525
    අනිවා මන් දැක්කා මේක. හැබැයි මේකටත් හේතුව මහා ලොකු බෞද්ද කියාගෙන හිටියට බුදු දහමේ හරය දන්නේ නෑ. කර්මය කියන්නේ නියාම ධර්ම 5 න් එකක් විතරයි කියල දන්නේ නැතුව කර්මයට හැම දේම බාර දෙනවා. දේශපාලන හා තමාගේ පරමාධිකාරී බලය ගැන දන්නේ නැති එවුන් එක්ක මොන රට හැදිලිද

    දැක්කා. එක අතකට මිනිස්සු අසරණ වෙලා ඉන්නෙ සෑහෙන්න, ඒ නිසා අරගල කරන්න උන්ට වෙලාවක් නෑ. කීයක් හරි හම්බකරගන්නව මිසක්... මඥ්ඥොක්කා හිටව හිටව පුට් සයිකල් පාගන උන් ගැන කියන්න තියෙන්නෙ, උන් තමයි මයිනා ඇවිල්ල ගෙදර ගෑනිට වැඩේ කොලත් අකහ බලන් ඉන්න පොන්නයො.

    බලමුකො ඩීසල් ඉවර උනාම මොකද වෙන්නෙ කියලා. අනික එක වේසිගෙ පුතෙකුටවත් අර්බුදේ විසඳන්න උවමනාවක් නෑ. තාම ණය ගන්නවයි සල්ලි අච්චු ගහනවයි. මුන්ට තේරෙන්නෙ නැති හැටි තවාත් රට වලපල්ලට යවනව කියල අම්මප. මිනිස්සු එක්ක තරහක් පිරිමහන්න කරන වැඩක් වගේ. නාකි පොනිල් හුත්තිගෙ පුතා කිව්වෙ 2048 වෙනකොටද කොහෙද සංවර්ධනය වෙන්න පුළුවන් කියල.
    නන්දසෙනයි, පොනිලයි නොයවා මොන රෙද්ද කලත් කරන්න දෙයක් නෑ. ඒක හරියට කලේ මුනින් අතට හරොල වතුර දානවා වගේ වැඩක්. මිනිස්සු තේරුම් ගන්න ඕනේ. රටට ආයෝජන එවන්න. ඩොලර් එවන්න මිනිස්සු බලාගෙන ඉන්නේ. මුන් ඉන්නකම් සතයක් ගන්න වෙන් නෑ.
    ------ Post added on Jun 17, 2022 at 5:51 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    අනිවා මන් දැක්කා මේක. හැබැයි මේකටත් හේතුව මහා ලොකු බෞද්ද කියාගෙන හිටියට බුදු දහමේ හරය දන්නේ නෑ. කර්මය කියන්නේ නියාම ධර්ම 5 න් එකක් විතරයි කියල දන්නේ නැතුව කර්මයට හැම දේම බාර දෙනවා. දේශපාලන හා තමාගේ පරමාධිකාරී බලය ගැන දන්නේ නැති එවුන් එක්ක මොන රට හැදිලිද

    තමන්ගෙ අතින් මොන වරදක් උනත් කරුමෙ කියල අතපිහගන්න ලේසිනෙ බං.

    නන්දසෙනයි, පොනිලයි නොයවා මොන රෙද්ද කලත් කරන්න දෙයක් නෑ. ඒක හරියට කලේ මුනින් අතට හරොල වතුර දානවා වගේ වැඩක්. මිනිස්සු තේරුම් ගන්න ඕනේ. රටට ආයෝජන එවන්න. ඩොලර් එවන්න මිනිස්සු බලාගෙන ඉන්නේ. මුන් ඉන්නකම් සතයක් ගන්න වෙන් නෑ.
    ------ Post added on Jun 17, 2022 at 5:51 AM

    ඉන්න උන් සල්ලි එවන්නෙත් නෑ, විදේශ ආයෝජකයො එන්නෙත් නෑ. පිස්සට ෆේල් ජනාදිපති කෙනෙක් විදියට ගෙදර යන්න බෑලු. අවුරුදු 5 අදින්නම ඕනෙලු. රටේ ණය කන්දටත් වඩා උසයි පකයගෙ ego එක.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමන්ගෙ අතින් මොන වරදක් උනත් කරුමෙ කියල අතපිහගන්න ලේසිනෙ බං.

    ඉන්න උන් සල්ලි එවන්නෙත් නෑ, විදේශ ආයෝජකයො එන්නෙත් නෑ. පිස්සට ෆේල් ජනාදිපති කෙනෙක් විදියට ගෙදර යන්න බෑලු. අවුරුදු 5 අදින්නම ඕනෙලු. රටේ ණය කන්දටත් වඩා උසයි පකයගෙ ego එක.
    මුට තියෙන්නේ මානසික ලෙඩක්. ඒක නිසා හිතලා මිනිස්සුන්ගෙන් පලි ගන්නේ. අනික කොහොමත් ඕකා රටින් පනින්න ප්ලෑන් කරන්නේ මේක අත ඇරිය ගමන්. හමුදාවෙනුත් පැනලා ගිය එකානේ.
     
    • Like
    Reactions: Mugen

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මුට තියෙන්නේ මානසික ලෙඩක්. ඒක නිසා හිතලා මිනිස්සුන්ගෙන් පලි ගන්නේ. අනික කොහොමත් ඕකා රටින් පනින්න ප්ලෑන් කරන්නේ මේක අත ඇරිය ගමන්. හමුදාවෙනුත් පැනලා ගිය එකානේ.
    කතාවක් තිබුනා මයිනා ගියාට පස්සෙ මූත් US ගිහින් එහෙ ඉඳන් resignation එක බාර දෙනව කියලා. ඒත් පොනිලා ඇවිත් බේරගත්තා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    නාමල් ල දන්නවා නිවට මිනිස්සු කවදාවත් මේවා දැකලවත් උන්ට එරහිව නැගිටින්නේ නෑ කියල. කොච්චර ඇරියත් කරුමේ කියාගෙන බැන බැන ඉන්න එක විතරයි

    ලංකාවේ ඉන්නේ අමු කුහකයෝ. තමන් වෙනුවෙන් කතා කරන මිනිහට ගරහනවා. අරින එකාට පුක දීගෙන ඉන්නේ අරින්න.
    ------ Post added on Jun 17, 2022 at 5:34 AM
    සිරාවට එකම එක account දෙකක් හදන දෙපැත්ත ට බැන බැන ඉන්න කාල කන්නි ඉන්න රටේ තව මොන කතාද. බහුතරයක ට තමා මේක ආතල් එකක්. බලන්නේ ගිලෙන නැවෙන් කීයක් හරි හෝරා කාලා ඉන්න.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    යක්ක යින් කියල දාන්න එපා බන් එක තවමත් eaten Nepal වල ජිවත් වෙලා ඉන්න යක්ක ගෝත්‍රයට අගෞරවයක් ...උන ලංකාවේ බොරු යක්කයෝ තරම් දීන පොන්න ජාතියක් නෙමේ
     
    • Haha
    Reactions: Silly point

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගම්වල අනුන්ගෙ කාල ඉන්න ඩයි හාර්ඩ් බය්යෝ තාමත් රාජපුක්ලට තමයි. කොච්චර බඩු ගණන් ගියත් කන්ඩ නැතුව හාමත් උනත් ගුණ වයනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතාවක් තිබුනා මයිනා ගියාට පස්සෙ මූත් US ගිහින් එහෙ ඉඳන් resignation එක බාර දෙනව කියලා. ඒත් පොනිලා ඇවිත් බේරගත්තා.
    දැන් හෙට අනිද්දා ගියත් ඕක තමයි කරන්නේ. එහෙට ගියාම බේරෙන්න පුළුවන්නේ

    යක්ක යින් කියල දාන්න එපා බන් එක තවමත් eaten Nepal වල ජිවත් වෙලා ඉන්න යක්ක ගෝත්‍රයට අගෞරවයක් ...උන ලංකාවේ බොරු යක්කයෝ තරම් දීන පොන්න ජාතියක් නෙමේ
    අමුතුවෙන් කියන්න දෙයක් නෑ බන් පල හොරෙක්ගෙන් පැවත එන ජාතියක් නේ
    ------ Post added on Jun 17, 2022 at 6:27 AM

    ගම්වල අනුන්ගෙ කාල ඉන්න ඩයි හාර්ඩ් බය්යෝ තාමත් රාජපුක්ලට තමයි. කොච්චර බඩු ගණන් ගියත් කන්ඩ නැතුව හාමත් උනත් ගුණ වයනවා.
    රජ කාලේ ඉදල එන වහල් කමේ ප්‍රතිපල තමා බන්. මොලෙන් හිතල දෙයක් කරන්න බෑ. දේශපාලන දැනුම බින්දුවයි. මට දුක මේ කාලකන්නි හින්ද අනික් මිනිස්සු දුක් විදින එක ගැන
    ------ Post added on Jun 17, 2022 at 6:28 AM