අර්බුදයේ ඇත්ත කතාව.

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    අර්බුදයේ ඇත්ත කතාව.

    අර්බුදයේ ඇත්ත කතාව.
    1989 ප්‍රේමදාස ජනාධිපති වෙන්න කරපු ප්‍රධානම උපක්‍රමය තමයි කියන්න හදන්නේ. ඒකම තමයි සජිත් සහ රනිල් කරන්නෙත්.
    ජේ ආර් සහ ප්‍රේමදාස ගැටුමක් කියල පෙන්නුවා. ප්‍රේමදාස ට දෙන්නේ නෑ කියල බොරුවට පෙන්නුවා. ප්‍රේමදාසත් ජේ ආර් ට බැන බැන හිටියා. අන්තිමේ ප්‍රේමදාස අපේක්ෂක කරා. මොකද්ද එතන කරේ කියල දන්නවද? ජේආර් ට මිනිස්සු අකමැතියි කියල පෙනුන. ඒ හින්ද අනිත් කෙනෙක් දිනන එක නවත්තන්න ජේ ආර් ට විරුද්ධ කියල එකෙක් යුඑන්පී එකෙන්ම දැම්ම. මිනිස්සුත් ලොකු ජයග්‍රහණයක් වගේ හිතුව. ඇත්තටම කරේ මාකටිං පාරක්.
    රනිල් සහ සජිත් මේ කරන්නෙත් ඒකම තමයි. වැටිලා තියන යුඑන්පී එකට චන්දෙ නොඑන හින්දා ඔය ට්‍රික් එක. කීප දෙනෙක් අහුවෙන එක නම් සැකයක් නෑ ඒත් දිනන්න නම් මදි වෙයි.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නෑ.. දන්න නිසා කියන්නෙ කරූ සර් එන්නෙ. මොක උනත් කරූ ඉතින් යුද්ධය වෙලාවෙ පොන්න රැල දාල ඇවිත් සපෝර්ට් කරා බහුතරය තියාගන්න. මොක උනත් ඒ ගරුත්වය මිනිහට තියෙනව. නමුත් පබාටත් පරද්දන්න තරම් මිනිස්සු ඉදිරියෙ හෑල්ලු උනා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    නෑ.. දන්න නිසා කියන්නෙ කරූ සර් එන්නෙ. මොක උනත් කරූ ඉතින් යුද්ධය වෙලාවෙ පොන්න රැල දාල ඇවිත් සපෝර්ට් කරා බහුතරය තියාගන්න. මොක උනත් ඒ ගරුත්වය මිනිහට තියෙනව. නමුත් පබාටත් පරද්දන්න තරම් මිනිස්සු ඉදිරියෙ හෑල්ලු උනා.
    politics paththakin thibboth ban ape minissu teledrama hinda jara jirna wela yana jathiyak. lamayekuta nama thiyanneth teledrama ekakin balala. munwa nam hadanna ba me kapedi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවටයි රනිල්ටයි විරුද්ද හින්ද පිට යන චන්ද ටිකක් රැක ගන්න පුළුවන් මේකෙන්.:yes:

    හැබැයි රනිල් එහෙම එකක් හිතාගෙන මේක කරනවා කියලනං මම හිතන්නේ නෑ මනුස්සයට තියෙන තන්හාවට ආයේ පාරක් ඉලන්න හදන්නේ කොහොමහරි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ආණ්ඩුවටයි රනිල්ටයි විරුද්ද හින්ද පිට යන චන්ද ටිකක් රැක ගන්න පුළුවන් මේකෙන්.:yes:

    හැබැයි රනිල් එහෙම එකක් හිතාගෙන මේක කරනවා කියලනං මම හිතන්නේ නෑ මනුස්සයට තියෙන තන්හාවට ආයේ පාරක් ඉලන්න හදන්නේ කොහොමහරි.

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් දැන් එහෙමවත් කියාපල්ල, එහෙමවත් හිතල සැනසියල්ල, වෙන මොනා කියල කරන්නද අසරන ගූ ඇන් පී ගල් කොල්ලො...:lol::lol::lol: පොහොට්ටුවෙ ඇතුලෙ කචල් කියල නටපු උන් නේද මේ...:lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ පාර හරි අවසන් වතාවට ට්‍රයි කරල ජනාධිපති වෙන්ඩ රනිලට ආසාව ඇති..UNP පැරදුනොත් පක්ෂ නායකකම,ඉස්සරහට අගමැතිකම විතරක් නෙවෙයි විපක්ෂනායක කමවත් නැතුව පොරට ජීවත්වෙලා වැඩක් නැතිවෙයි..ප්‍රේමදාසගෙ කාලෙ පොරගෙම පක්සෙ අයටත් යටින් සොට් එක දුන්න කියල ඔය පරණ මිනිස්සු කියන්නෙ,2015 ලොවෙත් නැති කතා කියල අවුරුදු 20කින් ගත්ත බලේ ‍රැකගන්ඩ මේ පාරත් යටින් හොඳ ගේම් සෙට් කරන් ඇති බොහෝවිට. :rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    මේ පාර හරි අවසන් වතාවට ට්‍රයි කරල ජනාධිපති වෙන්ඩ රනිලට ආසාව ඇති..UNP පැරදුනොත් පක්ෂ නායකකම,ඉස්සරහට අගමැතිකම විතරක් නෙවෙයි විපක්ෂනායක කමවත් නැතුව පොරට ජීවත්වෙලා වැඩක් නැතිවෙයි..ප්‍රේමදාසගෙ කාලෙ පොරගෙම පක්සෙ අයටත් යටින් සොට් එක දුන්න කියල ඔය පරණ මිනිස්සු කියන්නෙ,2015 ලොවෙත් නැති කතා කියල අවුරුදු 20කින් ගත්ත බලේ ‍රැකගන්ඩ මේ පාරත් යටින් හොඳ ගේම් සෙට් කරන් ඇති බොහෝවිට. :rolleyes:
    ඔව් ඉතින් රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන එකෙක් පක්ෂෙට කෙල වුනත් මේ පාර හරි ජනාධිපති වෙන්න හිතන් ඇති. ඒත් සජිත් බෝල ගගහ ගස් නැග නැග ට්‍රයි කරන්නෙත් නිකම්ම නෙවෙයි. ඌත් හිතන් ඇති යටින් ගේමක් දෙන්න. තාත්ත මාලිගාවත්ත මුස්ලිම් රාජ්‍යයක් කරා, පුතා මේ පාර ඉතුරු ටිකත් කරන්න පොරොන්දු වෙලා ඇති.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    ඔව් දැන් එහෙමවත් කියාපල්ල, එහෙමවත් හිතල සැනසියල්ල, වෙන මොනා කියල කරන්නද අසරන ගූ ඇන් පී ගල් කොල්ලො...:lol::lol::lol: පොහොට්ටුවෙ ඇතුලෙ කචල් කියල නටපු උන් නේද මේ...:lol::lol::lol::lol:
    kawuda mama da?