අර්බුදය ඇති කලේ රනිල් ද කියලා සැකයි, ඒත් අපි සහය දුන්නා - නාමල් 🌷

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    collage.jpg



    රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් "මැදවච්චිය" ආසන සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ.

    "2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළේ මහා බලාපොරොත්තු ඇතිවයි. මහින්ද රාජපක්ෂ යුගයේ පැවැති සංවර්ධනය එයි කියා අපේක්ෂා කළා. මේ ප්‍රදේශයේ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. කිලෝ මීටර් 100000 ක් මාර්ග සංවර්ධනය කරන්න පියවර ගත්තා. එදා මහින්ද මහත්තයාට තිබුණු ලොකුම චෝදනාවක් තමයි ගම්වල පාරවල් කාපට් කරනවා කියලා.

    ඇතැමුන්ට නගරයේ ඉන්න අයට දුක තේරෙන්නේ නැහැ. ගමේ පාරේ වැටි වැටී යන දරුවාගේ දුක දන්නේ ගම්වල ඉන්න අම්මා තාත්තා. නගරයේ අය ඒක දන්නේ නැහැ. නමුත් ඒ අය චෝදනා කළේ ගමේ පාර කාපට් කරන එක අපරාධයක් කියලයි. තවත් කොට්ඨාශයක් හොරා හොරා කියන තැනට ඒක ලඝු කරන්න උත්සාහ කළා. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕන. පිටරටින් එන එළවළු පළතුරු වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන ආහාර වෙළඳපොට ගේන්න ඕන. ඒ නිසා ගමේ පාරවල් හැදුවා. ආර්ථික මධයස්ථාන හැදුවා.

    ගමේ ගොවියන්ගේ දරුවන්ට උගන්වලා තාක්ෂණ ඵීඨයට යවලා ලෝක රැකියා වෙළෙඳපලේ ඉල්ලුමට සරිලන රැකියාවක් කරන්න පුළුවන් වැඩපළිවෙල ආරම්භ කළේ ඒ නිසායි. ඕනම ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අපි අතින් වැරැදි සිදුවන්න ඇති. නමුත් අපි වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂීකර්ම ප්‍රතිපත්තිය කියන එක කියා අපි පවසනවා. අපි එය නවීකරණය කරනවා. තාක්ෂණය සමඟ බද්ධ වියයුතු වෙනවා. ඔබේ දරුවාට හොද රැකියාවක් කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් පරිසරය හදන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. අපි එය ආරම්භ කළා. අවාසනාවට ආණ්ඩුව පෙරළියත් සමඟ අපිට ඒක ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පත්කළා. අපි එතුමාට සහාය දුන්නා. නමුත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නේ නැහැ. ඇතැම් අණ පනත්වලට සහාය දුන්නත් අපි එකඟ නොවූ කාරණා තිබෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නැහැ.

    අරගලයෙන් රට වැටුණු තැනින් ගොඩගන්න අපිට වුවමනාව තිබුණා. පෝලිම් ඉවත් කොට, විදුලි කප්පාදුව අවසන් කරන්න අවශ්‍ය වුණා. මිලවැඩි කළා. විදුලි උත්පාදනය වැඩි කළේ නැහැ. එදා උමා ඔය අවසන් කර තිබුණා නම් සාම්පූර් බලාගාරය ඉදිකර තිබුණා නම් විදුලිය කපන්න වෙන්නේ නැහැ. තෙල් පෝලිම හැදුනාද හැදෙව්වාද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. නමුත් අපි සහාය දුන්නා. විදේශ රටවලට දරුවන් රැකියා සඳහා යන්නේ නම් වෘත්තිකයන් බවට පත්කළ යුතු වෙනවා. මහින්දෝදය විද්‍යාගාරවලින් උපරිම ප්‍රයෝජන ගතයුතු වෙනවා. දරුවන් අපේක්ෂා කරන තාක්ෂණයත් සමඟ ජනතා සේවය සලසන යුගයක් අපි නිර්මාණය කළයුතු වෙනවා. එවැනි දියුණු ලෝකයක් කරා අපේ රටත් රැගෙන යන්නයි අපි අපේක්ෂා කරන්නේ. ඇතැම් දේශපාලන පක්ෂ දෙපැත්තට බෙදිලා විවාද කරනවා. අපි වැඩ කරලා පෙන්නපු දේශපාලන බලවේගයක්. අපි වැඩකර තිබෙනවා. අපි වැඩකරලා පුරුදුයි. මහ පොලොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂයක්.

    ඒ නිසා අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ රටේ දරුවාගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නවා කියා වගකීමෙන් කියනවා.

    ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට අපි මුහුණ දෙන්න සූදානම්. මැතිවරණ කල් දානවාට අපි එකඟ නැහැ. මේ රටේ මැතිවරණ සිතියම හකුලන්න ඉඩ දෙන්නේ නැහැ. මේ දිස්ත්‍රික්කයට එස්.එම් චන්ද්‍රෙස්න මහතා නායකත්වය දෙනවා. අභියෝග මැද මේ දේශපාලන ගමන පැමිණ තිබෙනවා . කෙටි කාලයක් තුළ වාසි පස්සේ දුවන්නේ නැතිව පාක්ෂිකයන් වෙනුවෙන් අපේ කඳවුර ආරක්ෂා කරන්න පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. අපි එකතු වෙලා අත්වැල් බැඳගමු. ඉදිරියේ දී පැමිණෙන ඕනෑම මැතිවරණයක් ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න කටයුතු කළයුතු වෙනවා. සියලු දෙනාම ඒකරාශී කරගෙන ජයග්‍රාහී මාවතක් කරා යොමු කරන්න අවශ්‍ය නායනත්වය ලබාදෙන්න කියා ඉල්ලනවා. "
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අපි අතින් වැරැදි සිදුවන්න ඇති. නමුත් අපි වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂීකර්ම ප්‍රතිපත්තිය කියන එක කියා අපි පවසනවා.
    මුන්ට දීලා ආපහු බඩගින්නෙ ඉන්න වෙයි නේද @hirashgeff @monson @J Starlin
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    කියන එවටනම් ඉතිං හිනා වෙන්නේ කොහෙන්ද හිතාගන්න බෑ...

    එත් ඉතිං දුක, මු තව අවුරුදු 5-10න මේකේ ජනාධිපති වෙන නිසා...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එහෙම වෙන්නේ නැහැ අපේ අම්මා ඉන්න කල් http
    අපි ඒකිගේ බඩ උඩ නැගලා සැප ගන්නවා🤣
    මයිනත් එක්ක කපුටත් නගිනවද? http? :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එහෙම වෙන්නේ නැහැ උබේ අම්මා ඉන්න කල් http
    අපි ඒකිගේ බඩ උඩ නැගලා සැප ගන්නවා🤣

    ube ammage bada uda madamulana ballo සැප ගන්නවා
     
    • Haha
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    කියන එවටනම් ඉතිං හිනා වෙන්නේ කොහෙන්ද හිතාගන්න බෑ...

    එත් ඉතිං දුක, මු තව අවුරුදු 5-10න මේකේ ජනාධිපති වෙන නිසා...
    muth ekka opposition illanne pin gona Sajith.. balapan api jatiyak widiyata kochchara bankoloth da..

    ehen Jeppo idagena nari nakataka pennanawa..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තව ටික කාලෙකින්..

    2019 ආණ්ඩු කලේ JVP එකයි. ඒ නිසයි රට බංකොලොත් උනේ. අපි රනිල් එක්ක ඇවිත් අවුරුදු දෙකෙන් ගොඩ ගත්තා කියයි :lol:

    Rv0eUvg.jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තව ටික කාලෙකින්..

    2019 ආණ්ඩු කලේ JVP එකයි. ඒ නිසයි රට බංකොලොත් උනේ. අපි රනිල් එක්ක ඇවිත් අවුරුදු දෙකෙන් ගොඩ ගත්තා කියයි :lol:

    Rv0eUvg.jpeg
    ලැජ්ජ නැති පොන්න බයියා @2osama
     
    • Haha
    Reactions: Xi Jinping