ඊශ්‍රායලයේ ඉන්න 20,000ක් සින්හලු ලංකාවට එන්න බෑ කියයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණියට අවශ්‍ය බවක් පවසන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.


    ඔහු මේ බව කියා සිටියේ ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුද ගැටුම් මත එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.


    ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන් යම් පීඩාවකට පත්වෙලා තිබෙනවා. ඉරානයේ ගත්තොත් 35ක් විතර තමයි ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ඊශ්‍රායලයේ 20,000ක් විතර ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා.


    ඊශ්‍රායලයේ ගුවන්තොටු පළවල් සියල්ල වහලයි තිබෙන්නේ. ගුවන්යානා කිසිවක් අභ්‍යන්තරයේ වැඩ කරන්නේ නැහැ. නමුත් තානාපති කාර්යාලය මේ වන විටත් එයට මැදිහත් වෙමින් තිබෙනවා.
    පසුගිය දවස්වල ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් තිදෙනකුට බරපතළ නැහැ. එක්කෙනෙක්ගේ කකුලට වීදුරුවක් කඩාගෙන වැටිලා යම් බරපතළ තත්තක්වයක් ඇති වී තිබුණා. ඔහුත් මේ වන විට රෝහල්ගතකර ප්‍රතිකාර ලබාදී තිබෙනවා.


    අනිත් අයටත් මේ වන විට ප්‍රතිකාර ලබාදී තිබෙනවා. ඒ අවශ්‍ය කරන කෑම, බීම ඉඳුම් හිටුම් පිළිබඳව තානාපති කාර්යාලය පැය 24ම මැදිහත් වෙනවා. ඒ වගේම අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන අපි දැනටමත් සපයා දී තිබෙනවා.


    ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න ඕනා කියලා කියන්නේ නැහැ. ඒ පිරිස් ඊශ්‍රායලයේ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. තානාපති කාර්යාලය, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ දැනුවත් කිරීමේ කරනවා.


    විශේෂ තත්ත්වයක් මතු වුණොත් ඒ කියන්නේ යුද්ධය තවදුරටත් තීව්‍ර තත්ත්වයකට පත්වුණොත් අපි ආසන්න රටවල ගුවන්පථ වලට ගුවන්යානා යවලා ඒ හරහා අපේ ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන එන්න දැනටමත් කටයුතු සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම වෙනත් රටවල තානාපති කාර්යාල හරහාත් අපි සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ අයගේ සහායත් ඇතිව අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි දැනටමත් කටයුතු කරලා තිබෙනවා. ඕනෑම අවස්ථාවක අපි සූදානමින් ඉන්නවා ඒ ලාංකිකයන් ගෙන්වා ගැනීමට”
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේකනේ ගොඩක් එවුන් යන්නේ මෙහෙ තියන දේවල් උකස් කරලා ණය වෙලා. මෙහෙ ඇවිල්ලා අමාරුවේ වැටෙනවට වඩා මොනවහරි කරලා සල්ලි හොයාගන්න බලන්නේ. පවු.
     

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    එහෙ මැරෙන එක හොදයි කියලා හිතෙනවා ඇති. මෙහෙ ඇවිත් මැරිමැරි ජීවත්වෙනවට වඩා
    මේක තමයි ඇත්ත තත්වේ. ගෙවල් දොරවල් එහෙම උකස් කරලා යන්න ඇත්තේ ගොඩක් උන්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    Loyal unta JAW un supiriyata salakanawa!
    okunta salli nothing. loke watema jawaram duwanawa okun

    Pump.fun kiyala aluth crpto platform ekka patan gaththa. me awuruddak wage wenne. un e tikata 1 billion profit. hora jawaram okkoma ekka 20 billion wage eheta meheta adala kiyanawa.
    oya ekak.

    diamond industry ekama controlkaranne un! salli nam monawada!

    minissu ona unta!
     
    • Like
    Reactions: netnet

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,668
    113
    - jobs giyapu 90% illigal inne. enawa nam deported so eyala enna kamathi na
    - ituru 10% tama legal kattiya wani wani inne
    - enna giyat bordering countries walata yanna oni kiala ehe aya kiuwa. eyala ehema yanna kamati na. danata tel aviv walat normal vidiyata job karan innawa, alert eka apu gaman bunker ekata yanawa
     
    • Like
    Reactions: Chimpanzee Putha

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,004
    3,050
    113
    amaru kaale rata daala nogiya ayata Israel minissu salakanawa hodata. Padi ehema wadi karai next month indan or when the contract renews.
    මෙන්න මේකයි ඇත්ත තත්ත්වෙ. එහේ මිනිස්සු ගෙන්න ගන්න කියල කෑ ගහන ගූ පොහොට්ටු ඒකාබද්ද විපස්සෙ උන්ට කරන්න වැඩ නැතිවට කියන කතා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    මේකනේ ගොඩක් එවුන් යන්නේ මෙහෙ තියන දේවල් උකස් කරලා ණය වෙලා. මෙහෙ ඇවිල්ලා අමාරුවේ වැටෙනවට වඩා මොනවහරි කරලා සල්ලි හොයාගන්න බලන්නේ. පවු.
    අපේ ගෙවල් පැත්තෙ එකෙකුත් හොඳට කඩයක් කර කර ඉඳලා ඒක දමල ගහලා ගියා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,471
    113
    මේකනේ ගොඩක් එවුන් යන්නේ මෙහෙ තියන දේවල් උකස් කරලා ණය වෙලා. මෙහෙ ඇවිල්ලා අමාරුවේ වැටෙනවට වඩා මොනවහරි කරලා සල්ලි හොයාගන්න බලන්නේ. පවු.
    අනේ බන් ටිපිකල් අඩුකුලේ සෞදිය කටාර් වගේ අඩුකුලේ රටක් නෙමෙයි ඉස්‍රායල් කියන්නේ යුරෝපීයන්, ඇමරිකන් , රුසියන් සහ සූලු වසයෙන් ඒසියන් අය ඉන්න මල්ටි නැසනල් දියුනු රටක්. ලන්කාවේ ගූ මිඩියා වැලපුනාට යුද්දයක් කියල ගානක්වත් නහැ ගොඩක් ඒරියා වල ලයිෆ් එක නොර්මල්. සේවකයන්ට හොදට පඩ් ගෙවන සැලරි හැම අවුරුද්ද්කම ඉන්ක්‍රීස් කරන සුපිරි රටක්. ලන්කාවේ රජයෙන් අඩුකුලේ උන් ෆාර්ම් වලට කන්ටෘක්සන් වලට ඒවල රටේ නම කාල තියෙන්නෙ. හැබැයි උන්ටත් ලක්ස 5-6ක් සැලරි. කෙල්ත් කෙයා වල කොලිෆයිඩ් අය අවුරුද්දකට 10මිලියන් කිට්ටුව ගන්නවා බෙනිෆිට් එක්ක. අනික ඉන්කම් එකට ටැක්ස් නැහැ. සැලරි එකම සෙව් කරන්න පුලුවන් රටක්. එකයි කිසි කෙනෙක් යන්නේ නැත්තේ. ඉස්යාල් වල ඉන්න අය දන්නවා රට ගැන ✌️
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Un mehe awilla pol kadannada?

    Pau ithin they don't have an option , marunath kamak naha salli hambakarala
     
    • Haha
    Reactions: netnet

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    යුද්ව්වන්ගෙ පුක සෙදූවට උන්, අපි නම් සපොර්ට් ලංකාවේ යුද්දෙට සපොර්ට් කරපු ඉරානේට.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    එහෙ මැරෙන එක හොදයි කියලා හිතෙනවා ඇති. මෙහෙ ඇවිත් මැරිමැරි ජීවත්වෙනවට වඩා
    එහෙමද හෙළයොන්ගෙ ආකල්පෙ ශ්‍රෙශ්ට ප්‍රෞඩ බෞද්ද රට ගැන?
     
    • Haha
    Reactions: netnet

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    මේකනේ ගොඩක් එවුන් යන්නේ මෙහෙ තියන දේවල් උකස් කරලා ණය වෙලා. මෙහෙ ඇවිල්ලා අමාරුවේ වැටෙනවට වඩා මොනවහරි කරලා සල්ලි හොයාගන්න බලන්නේ. පවු.

    මෝඩයි ජිවිත ආරක්ෂා කරගන්න වෙනුවට සල්ලි ආරක්ෂා කරගන්න දඟලන කළු මෝඩ සිංහලු.