අර්බූදය - කබ්ස්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    @nicjosh83 අන්න අරූට මේක පොඩ්ඩක් පෙන්නපන්





    අන්න අර්බුදයක් තියනවා ලු

    ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් සොයා දීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව භාරගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.