අර්ශස්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සිංහල හොඳයි අරූ කියනව වගේ.. හැබැයි හොඳ සිංහල වෙදෙක්ගෙන් ගන්න ඕන.. නැත්තං තිබ්බටත් වඩා වැඩිවෙයි.. අනික ඇඟ ඇතුළෙ තියෙන ලෙඩනේ.. මල විනාසයක් වෙන්නෙ ඒපාර.. ඉංශ්‍රීසි බෙහෙත් කලොත් ඉතිං අර්ශස් වැඩිපුරම තියෙනවා නම් ඔපරේෂන් කරලා අයින් කරනවලු.. එතකොට ආයෙම ලේසියෙන් එන්නෙ නෑ.. ලේ එහෙම යනවා නම් අවුලක් තමා.. :yes:
    ​
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384

    පිස්සු බඩී උබ දොස්තර කෙනෙක් ද :rolleyes:​
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    කාපන් බන් කොහිල
    ak0811022-1.jpg

    ඔව්වා සාමාන්‍යය දේවල්නේ බං..:D පත්තර වල තියෙනවා..:yes:
    ​

    :yes::yes::yes:​
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    ඒ උනාට කොහිල අල තමා කන්න ඕනි බං..
    ​

    කොහිල දළු තමයි ගොඩක් කන්නේ. අල වැඩිය නෑ. අල ටික කැපුවොත් අයෙ දළු හැදෙන්ට ගස් නෑනේ :rofl:
    ​