අරාබි තිදෙනෙක් ලක් සේවිකාව කෙළසති
අරාබි තිදෙනෙක් ලක් සේවිකාව කෙළසති
සුපිරි වෙළෙඳ හලකට ගොස් ගෙදර එද්දී ශ්රී ලාංකික කතක් බලයෙන් කාරයකට දමාගත් කුවේට් ජාතිකයන් තිදෙනකු කාන්තාර පෙදෙසක දී ඇය කෙළෙසා අතහැර ගොස් ඇතැයි කුවේට් පොලිසිය කියයි. සල්ලාලයන් සොයා කුවේට් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
http://www.lankadeepa.lk/index.php/articles/49167