චීන්නුගෙයි, රුසියන් කාරයන්ගෙයි ඇති ලබ්බක් නෑ.උන්ට නේටො එක්ක හැරෙන්නවත් හම්බ වෙන්නේ නෑ. ඇමරිකාව රුසියාවට, චීනෙට වඩා වසර 40ක් යුධ තාක්ෂනය අතින් ඉහලයි. චීන්නු දන්නේ ජපන්නු මොකක් හරි හැදුවම ඒක කොපි කරලා හදන්න විතරයි. උන්ගෙත් ඉන්නේ ඒකාධිපති බල්ලෝ. මුන් යකඩ සපත්තුවෙන් ජනතාව පාගා ගෙන ඉන්නේ. මුන්ගේ ඇති මාක්ස්වාදයක් නෑ. හොර බල්ලෝ.ජනතාවගේ ශ්රමය සූරාගෙන කනවා. චීන්නු නෙවෙයි, ජපන්නු ආදර්ශයට ගනින්. කොමියුනිස්ට් ලේබල් ගහ ගත්ත ඒකාධිපති රැලක් චීනය පාගා ගෙන ඉන්නවා. මුන්වත් ලඟදිම චීන ජනතාව ගහලා එලවනවා. ඒකට මාත් යනවා