අරාබි යුද්දේ නිසා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    ආයෙත් කොවිඩ් වගේ මුළු ලෝකෙටම කෙල වෙයි වගේ නේ

    බඩු මිල ඔක්කොම ගණන් යයි රත්තරන් ගණන් ගිහින් මිනිස්සු රත්තරන් වලට සල්ලි දානවා වගේ ඉන්ෆ්ලේසන් වැඩි වෙයි කියලා
    ක්රිප්ටෝ වලටත් සල්ලි එනවා වගේ

    යුද්දේ නැවතුනා නම් හොදයි පිස්සු බල්ලෝ දෙන්නා කෙල ගන්නේ නැතුව
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    තෙල් මිල අනිවාර්යයෙන්ම ඉහල දමන්න වෙනවා.. කාංචන විජේසේකර
     
    • Love
    Reactions: ChoronaSottiya