අරාබි සින්දු

May 10, 2012
466
122
0
255
මෙ අරාබි සින්දුව cheb Bilal කියන algerian ගායකයාගෙ. භාෂාව තේරුනේ නැති උනාට සින්දුව ලස්සනයි වගේම පොඩි පුරුදූ ගතියක් තියෙනවා කියල හිතුන නිසා බෙදා ගන්න හිතුනා.
සම්පූර්ණයෙන් අහන්න. මෙකට ළඟින් යන සිංහල hari hindi හරි සින්දුවක් තියෙනවද කියලත් හිතෙනවා (මන් කියන්නෙ සිංහල හින්දි එකකින් කොපි කරලා වගේ).
කාට හරි මතක් වුනොත් කියන්න

Last edited:

madhawa666

Active member
  • May 13, 2007
    305
    43
    28
    මෙ අරාබි සින්දුව cheb Bilal කියන algerian ගායකයාගෙ. භාෂාව තේරුනේ නැති උනාට සින්දුව ලස්සනයි වගේම පොඩි පුරුදූ ගතියක් තියෙනවා කියල හිතුන නිසා බෙදා ගන්න හිතුනා.
    සම්පූර්ණයෙන් අහන්න. මෙකට ළඟින් යන සිංහල hari hindi හරි සින්දුවක් තියෙනවද කියලත් හිතෙනවා.
    කාට හරි මතක් වුනොත් කියන්න

    memona malajarawakda ban!!!! :sorry::sorry::sorry::(:frown: