ආදරයේ මියුසික් ඩෙප්ත් එක
නිකන් ලව් ඉලව් ගැන හිත හිත.... ඉන්නකොට ඔලුවට ආපු නිසා නූලක් හැටියට මේක දාන්න හිතුනා...

සිරා කරන ලව් එකක තයෙන්න ඕනා ඩෙප්ත් එක ... (මට දැනෙන විදිහට ආදරය කියන්නේ වේදනාවක් ඒක කොක්චර රස උනත් ඊට වඩා එහා දෙයක් තියනවා...මුහුපුරා ගිය ගතියක්)
ඉතින් මම මේ කියන්නේ ... අර රාණි මුකර්ජී ලා අත් අල්ලන් වටේ කැරකි කැරකි කරන ලව් එක නෙමී...ආත්ම ගාණක් එකට බැදිලා කියලා....මාස 6 7 කොල්ලා නැතුව ඉන්නකොට වෙන කොල්ලෙක් ව සෙට් කරගන්න එකත් නෙමී......
මට හිතෙනවා....සමහරවෙලාවට ...*මේ මට හිතුනු දෙයක්* ආදරේ හරියට කරනකොට ගොඩක් ගැබුරින් ඒක තාත්තා කෙනෙක් පුතෙක් ට දුවෙක් ට ආදරය කරන තරම් ඒක මුහුපුරා යනවා කියලා. *මේ කියන්නේ සෙක්ස් ගැන වත් කොමල ආදරේ ගැනවත් නෙමි
*
ඉතින් එහෙම ආදරයක් අහිමි වෙනකොට .....ආදරය බලන් ඉන්නකොට ..ඒක කරන්න ...රැවටීම් ...සිත් පෑරීම් ..මේ හැමදේකම ගිය මුහු පුරා බව මියුසික් එක්ක එනකොට කොය් වගේ වෙන්න පුලුවන් ද ?
කසුන් කල්හාර ....! මුහුපුරා ගිය ගායකයෙක් කිව්වොතින් හරියටම හරි ! ඉතින් එයාගේ ගේ මේ මියුසික් එක්ක .. පද මාලාව... හඩ මේ හැමදේම එක්ක .. රෑ අහසින් කියන ට්‍රැක් එක කොච්චර ඩෙප්ත් එකකින් වැඩි සින්දුවක් ද කියලා මට හිතුනේ ..... ශිහාන් ගේ පෙර දා මැවු සිනා කියන සින්දුවේ තියන බොලද මියුසික් ..ඒ බොකද ලා බාල කටහඩත් එක්ක .... කසුන් ගේ රෑ අහසින් වගේ දේවල් කොක්චර මුහුපුරා ගිහින් ද කියලා
ඉතින් මේ හිතුන දේ නුලකින් මට කියන්න හිතුනේ .....ශිහාන් ගේ ඒ සින්දුවේ තේරුමත් ...කසුන් ගේ රෑ අහසින් එකේ තේරුමත් එක උනාට ඒකේ වැලිව් එක ඩෙප්ත් එක ...මුහුපුරා ගතිය එක්ක බැලුවෝතින් ඇත්තටම ජීවිතේ අපි ආදරය කරනකොට අපි බලාතේරොත්තු විය යුත්තේ අපි දිය යුත්මොකක්ද කියන කාරණයත් ඔලුවට එන ගමන් ...
මේ දෙකම අහන්න .. මම දන්නවා එලකිරියේ හැමෝම මේක පට්ට ගහලා ඇති බව...ඒත් සමහර විට මේ සිතුවිල්ලේන් තොරව ඇහුවා නම් නම් දැන් සිතුවිල්ල සමග විදින්න පුලුවන් වේවි .!
රෑ අහසින් .. ඇස් වහගෙන අහන්න! පටන් ගන්න ඉන්ට්‍රෝ එක ..ඒ පාලුව ඒ තනිකම ...ඒ විලාපය කොච්චර මිහිරිද ....ඒක කොච්චර පිරිසිදුය් ද කියලා අහලාම බලන්න ...
මේකත් අහලාම බලන්න ....*මට කියන්න ඕනා මම මේ සින්දුව දැම්මේ මේ වෙලාවේ මට ඔලුවට ආවේ මේක නිසා....පෞද්ගලික මට තරහක් වත් මේ නිර්මාණය ගැන කිසිදු අකාරයක් තරහක් නැති බව සලකන්න *
ඇත්තටම මේ දෙකෙන් අපේ ජීවිතේ පිවිතුරු ආදරයේ හැගිම් වල තියෙන්නේ මේ දෙකෙන් මොන නිර්මාණයේ ද.... අපේ හැගීම් ඒ වේදානාවන් මිහිරි අත්දැකීම් වලට *මුහුපුරා* වාඩා කිට්උ රිද්මයක් ඇත්තේ මොන එකේ ද ?
තව මේ වගේ නිර්මාණ මේ නූලේ බෙදා ගන්න ...
නිකන් ලව් ඉලව් ගැන හිත හිත.... ඉන්නකොට ඔලුවට ආපු නිසා නූලක් හැටියට මේක දාන්න හිතුනා...

සිරා කරන ලව් එකක තයෙන්න ඕනා ඩෙප්ත් එක ... (මට දැනෙන විදිහට ආදරය කියන්නේ වේදනාවක් ඒක කොක්චර රස උනත් ඊට වඩා එහා දෙයක් තියනවා...මුහුපුරා ගිය ගතියක්)
ඉතින් මම මේ කියන්නේ ... අර රාණි මුකර්ජී ලා අත් අල්ලන් වටේ කැරකි කැරකි කරන ලව් එක නෙමී...ආත්ම ගාණක් එකට බැදිලා කියලා....මාස 6 7 කොල්ලා නැතුව ඉන්නකොට වෙන කොල්ලෙක් ව සෙට් කරගන්න එකත් නෙමී......
මට හිතෙනවා....සමහරවෙලාවට ...*මේ මට හිතුනු දෙයක්* ආදරේ හරියට කරනකොට ගොඩක් ගැබුරින් ඒක තාත්තා කෙනෙක් පුතෙක් ට දුවෙක් ට ආදරය කරන තරම් ඒක මුහුපුරා යනවා කියලා. *මේ කියන්නේ සෙක්ස් ගැන වත් කොමල ආදරේ ගැනවත් නෙමි
* ඉතින් එහෙම ආදරයක් අහිමි වෙනකොට .....ආදරය බලන් ඉන්නකොට ..ඒක කරන්න ...රැවටීම් ...සිත් පෑරීම් ..මේ හැමදේකම ගිය මුහු පුරා බව මියුසික් එක්ක එනකොට කොය් වගේ වෙන්න පුලුවන් ද ?

Last edited: