අරාබි_සැමියාගෙන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අරාබි_සැමියාගෙන්

    අරාබි ජාතික සැමියාගෙන් පහර කා නයි නළඟන මහ පාරේ !


    Nirosha-Wimalaratne.jpg




    පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් මහත් ආන්දෝලනයට ලක්වූ කොල්ලූපිටිය ක්ලියෝ පැට‍්‍රා සමාජ ශාලාවේ නයි නලගන හෙවත් නිරෝෂා විමලරත්න අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවී තිබේ.

    ලේ ගලමින් සිටියදී පොලිසිය විසින් ඇයව සොයාගෙන ඇති අතර මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් ඇගේ තුවාල එතරම් බරපතල නොවන බවත් වාර්තා වනවා.

    පසුගිය කාලයේ සිය නාගයා වෙනුවෙන් සටන් කෙරු ඇය ඉදිරිපත්කල බොහෝ පෞද්ගලික තොරතුරු අසත්‍ය ඒවා බව අප විසින් මෙයට පෙර වාර්තා කරන ලදී.

    ගොසිප් 9 වෙත වාර්තා වන පරිදි නිරෝෂා අරාබි ජාතිකයෙකු සමග අඹු සැමියන් ලෙසින් මාස ගණනක් වැල්ලම්පිටිය නිවසක ජීවත්ව ඇති අතර ඇයව කපා කොටා මහා මගා දමා ගොස් අත්තෙද නිරෝෂා ගේ සැමියා ලෙසින් සිටි මෙම අරාබි ජාතිකයය.

    සිද්ධිය පිලිබඳ පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භකොට ඇත
     
    • Like
    Reactions: jhoncenamama

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, මේකිගේ ජනප්‍රියත්වය දැන් අඩු වුනාම, තවත් ජනප්‍රිය වෙන්න කරපු වැඩක් වෙන්න ඇති බං, කැපුම් තුවාල බරපතල වුනා නම් අපිට ඒ ගැන සැක හිතෙන්න විදියක් නෑ,