අරැම_පුදුම ලෝකය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අරැම_පුදුම ලෝකය

    ඔන්න අලුත් වැඩක් පටන් ගන්න හැදුවේ... ලෝකයේ අරැම පුදුම දේවල් පෙන්නන්න කියල හිතුවේ.. හැමෝම කැමති වෙයි කියල හිතෙනවා වැඩේට​. එහෙනං පටන් ගමුද මල්ලී... අස්සෙන් පස්සෙන් වර්ඩ් රෙකෝඩ් එහෙමත් දෙන්නකෝ ..
    අදහන්න බැරි විශ්වාස කරන්න බැරි ඈස් උඩ යන තනි ඈහැට අඩන්න ලෑස්තිවෙන්න එහෙනං



    4982.jpg



    මුලින්ම කියන්නේ ඉබ්බෙක් ගැන හොදේ..
    ලොව විශාලතම ඉබ්බා අමේෂන් නදියෙන් සොයාගැනේ!

    536532_10150797173055824_1101117931_n.jpg


    වයස අවරුදු 529 පමණ වන අතර රාත්තල් 800ක බරින් උක්ත බව සදහන් වේ! මූ දවසට කොච්චර කොළ කනව ඈද්ද නේ...
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    image0016.jpg


    2009 වර්ෂයේ දී මලයාසියාවේ ක්වාලම්පූර් වල උසම කුලුනේ සිට පුද්ගලයින් 24 දෙනෙක් බිමට පැනල තිබ්බ රෙකෝඩ් එකක් ... උස අඩි 915 කි.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    image0025.jpg


    අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. සුපිරි වැ​ඩ්ඩෙක් තමයි මේ.. මෙයා ගේ නම Chayne Hultgren කඩු 18 ක් එක පාරට ගිල්ලා මෙයා.. කඩුවක දිග සෙන්ටිමීටර් 50 මේකනං ලෝක වර්තාවක් නෙවේ.. මෙයා වීදියේ වැඩකරැවෙක් ... මෙයා මෙහෙම කඩු ගිල්ලේ ජාත්‍යන්තර කඩු දිනය යෙදී තිබූ පෙබරවාරි 28 වෙනිදා උත්සවයකදී ලු.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    image0043.jpg


    ළමුන් පිරිසක් විසින් 2009 වර්ෂයේ දී නිව්යෝක් නගරයේ දී හැදුව ​විශාලම හතු චොකලට් කප් එක තමයි මේ...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    image0054.jpg



    ඉන්දියාවේ පදිංචි Manjit Singh කියන මේ පුද්ගලයා වයස අවුරැදු 59 යි. තට්ටු දෙකේ බස් එකක් කීලෝ මීටර් 21.2 දුරට තනියම ඈදං ගිහිං මේ රෙකෝඩ් එක තිබ්බේ තමන්ගේ කොණ්ඩෙන්මයි ඈද්දේ.
     

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    Thanks:D

    මුලින්ම කියන්නේ ඉබ්බෙක් ගැන හොදේ..
    ලොව විශාලතම ඉබ්බා අමේෂන් නදියෙන් සොයාගැනේ!

    536532_10150797173055824_1101117931_n.jpg


    වයස අවරුදු 529 පමණ වන අතර රාත්තල් 800ක බරින් උක්ත බව සදහන් වේ! මූ දවසට කොච්චර කොළ කනව ඈද්ද නේ...

    mekanam boruwak machan:no:

    check - http://www.hoax-slayer.com/worlds-largest-tortoise.shtml