අරිනවා වහනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රත්නපුර කොරෝනා මර්දන බලකා කමිටුව තීරණය කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

    රත්නපුර දිස්ත්‍රික්කයෙන් 25 දින සිට ගතගතවු පැය 24 ක කාලය ඇතුලත කොවිඩ්-19 ආසාදිතයින් 44 ක් හදුනාගෙන ඇති අතර, එම රෝගීන්ගෙන් සියලුදෙනාම ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇතැයිද මෙම තත්වය මත පාසල් තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බවද කන්නන්ගර මහතා කීවේය.

    මෙම කොවිඩ්-19 ආසාදිතයින් 44 අතර එක්අයෙකු රත්නපුරපොලිසියේ ඉහළ නිලධාරින්ගේ කාර්යාලක සේවය කරන වයස අවුරුදු 50 ඉක්මවූ අයෙකු බවත් සෞඛ්‍ය අංශ පවසයි.දෙදරු පියෙකු වන ඔහු සහ පවුලේ සාමාජිකයන්, සේවා ස්ථානයේ සමීප ආශ්‍රිතයන්ද ඇතුළත්ව හයදෙනකු (06) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇතිබව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 44 ම දිවුරුම්පිටියේ,කර්මාන්තශාලාවක සේවය කළ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හදුනාගෙන ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කරුණු දක්වමින් පැවසීය.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඕක කවද වෙනකන් කරන්නද බන්.
    මොකක් උනත් හරියට එක දෙයක් කරන්න ඔනී. දවස ගානේ වෙනස් වෙන තීරණ ගන්නෙ නැතුව .

    මට නම් හිතෙන්නෙ මේ තීරණ ගන්න මිනිස්සුන්ට රටේ සිද්දවෙන කිසිම දෙයක් ගැන පැහැදිලි අදහසක් නෑ කියලා .
     
    • Sad
    Reactions: Heshan Daminda

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    මොකක් උනත් හරියට එක දෙයක් කරන්න ඔනී. දවස ගානේ වෙනස් වෙන තීරණ ගන්නෙ නැතුව .

    මට නම් හිතෙන්නෙ මේ තීරණ ගන්න මිනිස්සුන්ට රටේ සිද්දවෙන කිසිම දෙයක් ගැන පැහැදිලි අදහසක් නෑ කියලා .
    හරියටම හරි. කිසිම දෙයක් ගැන පැහැදිලි අදහසක්වත් සැලසුමක්වත් නෑ. එවෙලෙට පැලැස්තර දානවා.
     
    • Like
    Reactions: Sri_Sampath

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබල හිතුවද අයියයි මල්ලියි අපේ වයසක අම්මල තාත්තලට ලබන වෙසක් පෝයට සිල්සමාදන් වෙන්න ඉඩ දෙනව කියල. මේ ලැබුන චාන්ස් එකෙන් අනිව උන් උපරිම ප්‍රයෝජන ගන්නව. අනික බයියන්ට තව අවුරුදු 4ක් හියාම කිසි දෙයක් මතක නෑ... නාකි මයින කිව්වොත් මේක තමයි රට බේරගන්න තියෙන අවසන් අවස්තාව කියල උන්ගෙ අටදෙක කපල දැම්මත් ඇට නම ලස්සෙ පෝලිමේ ඉන්නව නාකි මයිනගෙ දෑත් ශක්තිමත් කරන්න.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    එහෙම තමයි. රටක හදිසි තත්වයක් තියෙද්දී ඒවාට අදාළ විදිහට අරිනවා වහනවා. ඕනෑම රටක එහෙම තමයි. වෛද්‍ය උපදෙස්, අනිකුත් විශේෂඥ උපදෙස් මත තීරණ වෙනස් කරනවා. ඒක තමයි ක්‍රමය. මැරුණත් කමක් නෑ ඇරියොත් ඇරියා වැහුවොත් වැහුවා කියල ප්‍රතිපත්ති නෑ.

    ඒක තමයි අපි සජිත් මොහමඩ් ගේමු. හකීම් ට බාර දෙමු කොරෝනා මැඩලීම සහ ජාතික ආරක්ෂාව. හකීම් සිල් සමාදන් කරවපු හැටි අපිට මතක නෑනේ දැන්.:rofl::rofl::rofl: පල්ලියේ එක යාඥාවයි, කොරෝනා ඉවරයි.:rofl::rofl::rofl: (නාකි මයිනා ට පාර්ලිමේන්තුවට වත් එන්න බැරි උනා. ඌ තාම සිරිකොත. දැන් ඉන්නේ ගෝටා, මහින්ද දෙන්නා :rofl::rofl::rofl:.)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    සජිත් මොහමඩ් , මයිනා , ස ... ඔක්කොම හොරු
    මහබැංකුවවා කොහොමත් හොරා , අකුදී කට විතරයි :oo:

    මේ ලැබුන චාන්ස් එකෙන් අනිව උන් උපරිම ප්‍රයෝජන ගන්නව :yes:

    the system is corrupted , get ready to die
    උබල හිතුවද අයියයි මල්ලියි අපේ වයසක අම්මල තාත්තලට ලබන වෙසක් පෝයට සිල්සමාදන් වෙන්න ඉඩ දෙනව කියල. මේ ලැබුන චාන්ස් එකෙන් අනිව උන් උපරිම ප්‍රයෝජන ගන්නව. අනික බයියන්ට තව අවුරුදු 4ක් හියාම කිසි දෙයක් මතක නෑ... නාකි මයින කිව්වොත් මේක තමයි රට බේරගන්න තියෙන අවසන් අවස්තාව කියල උන්ගෙ අටදෙක කපල දැම්මත් ඇට නම ලස්සෙ පෝලිමේ ඉන්නව නාකි මයිනගෙ දෑත් ශක්තිමත් කරන්න.
     
    • Like
    Reactions: bestdivx

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහ ගොන් අාණ්ඩුවක්..රටට වෙෙරස් ගත්ත මදිවට දැන් රටේම මිනිස්සුන්ට ඒ වෙෙරස් ඵක බෝ කරවන්න වලි කනවා..ලොකු මිනිස්සු මදිවට දැන් ළමයින්ටත්..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එහෙම තමයි. රටක හදිසි තත්වයක් තියෙද්දී ඒවාට අදාළ විදිහට අරිනවා වහනවා. ඕනෑම රටක එහෙම තමයි. වෛද්‍ය උපදෙස්, අනිකුත් විශේෂඥ උපදෙස් මත තීරණ වෙනස් කරනවා. ඒක තමයි ක්‍රමය. මැරුණත් කමක් නෑ ඇරියොත් ඇරියා වැහුවොත් වැහුවා කියල ප්‍රතිපත්ති නෑ.

    )
    :lol: :lol:

    කොළඹට ඇතුළුවීම හා කොළඹින් පිටවීම සීමා කරන්නැයි දැනුම් දෙයි..
    November 27, 2020 at 4:40 pm | lanka C news
    කොළඹට ඇතුළුවීම හා කොළඹින් පිටවීම සීමා කරන්නැයි දැනුම් දෙයි..

    කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ එහි සිටින ජනතාව ඉන් පිට වීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම ඉල්ලීම සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

    හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කලහොත් ඉක්මණින්ම රට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන බවද ඔහු කියා සිටියේය.
     
    Last edited:
    • Like
    Reactions: bestdivx