අරිසෙන් අහුබුදු අභාවප්‍රාප්ත වෙයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අරිසෙන් අහුබුදු අභාවප්‍රාප්ත වෙයි

    Ahubudu3.jpg
    ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් හා හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් වූ කළාශුරි අරිසෙන් අහුබුදු මහතා කොළොඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.


    මිය යන විට එතුමා 91 වන වියේ පසුවිය.


    (Colombo Lankapuvath) Prominent Sri Lankan orator, scholar, playwright, teacher, Sinhala lyricist, author and poet Kalasuri Arisen Ahubudu passed away at a private hospital a short while ago. He was 92 at the time of his death.
    Ahubudu served 42 years as a teacher. Having first taught at Holy Trinity College in Nuwara Eliya, he moved to Mahinda College, Galle and later to Maha Bodhi College, Maradana. His longest stint came even later at S. Thomas’ College, Mt Lavinia, from 1945 to 1985.



    source :
    Code:
    http://www.lankapuvath.lk/index.php/latest-news/general1/15402-kalasuri-arisen-ahubudu-passes-away-
     
    Last edited:
    • Like
    Reactions: shenoxxx

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ජාතික සම්පතක් අපට නෑති උනේ.එතුමා නෑති අඩුව කියලා නිමකරන්න බෑ.

    අහුබුදු ශුරිණි ඔබට නිවන් සුව..!!!
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ජාතික සම්පතක් අපට නෑති උනේ.එතුමා නෑති අඩුව කියලා නිමකරන්න බෑ.

    අහුබුදු ශුරිණි ඔබට නිවන් සුව..!!!
    :(:(:(:(