අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

    වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ.

    මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්‍රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව කීවාට වරදක්‌ නැත. ඒ හැරුණ විට පොතුවිල් - පානම මහ පාරට විවෘත වෙරළ තීරයේ හැම තැනම දක්‌නට ලැබුණේ ධීවර වාඩිය. වසරේ එක්‌තරා කාලයකට පමණක්‌ පැමිණෙන සංචාරක ධීවරයන් වාඩි ගසාගෙන ඒ වෙරළ කලාපයේ ජීවත් වූහ. මාතර, ගන්දර, දෙවුන්දර, කුඩාවැල්ල හා තංගල්ල, මීගමුව ආදී ප්‍රදේශවලින් පවා පැමිණි ධීවරයෝ ඒ වාඩිවල ජීවත් වූවා මට මතකය.

    එහෙත් අතීතයේ පටන් "මුහුදු දිය මත ලිස්‌සා යන" සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාව ගැන උනන්දු සංචාරකයෝ ඉතාම සීමිත පිරිසක්‌ අරුගම්බේ කලාපයේ "මුහුදු රැල්ලේ" විශේෂත්වය වටහාගෙන සිටියහ. මුහුදු රළෙහි මුදුන තියුණු තුඩක්‌ සහිතව මුහුදෙහි සිට රළ පෙළ වෙරළ දෙසට ඇදී ඒම මෙහි ඇති විශේෂත්වයයි. ලංකාවේ සීමිත මුහුදු කලාපවලට පමණක්‌ ආවේණික මේ මුහුදු රළ ලක්‍ෂණය සහිත පරිසරය සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාවට කදිමය. මේ නිසා සංචාරකයන් අප්‍රසිද්ධියේ පැමිණ අරුගම්බේ කලාපයේ එම ක්‍රීඩාව කරමින් විනෝද වීමට තරමක ඉතිහාසයක්‌ ද තිබුණ බව කිව යුතුය.

    එහෙත් ඒ සංචාරකයන් හා ඔවුන්ට පහසුකම් සැලසූ ඉතා සීමිත කුඩා සංචාරක ලැගුම් හල් එදා මේ ප්‍රදේශයේ පැවතියේ ධීවරයන් සමග සහයෝගයෙනි. දෙගොල්ලෝ කලබලයක්‌ නොමැතිව දෙගොල්ලන්ගේ කර්මාන්ත කරගෙන ගිය සැහැල්ලුව අපට මතකය.

    යුද්ධය පැමිණියේය. අරුගම්බේ ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් නරක කලදසාවක්‌ උදා කළේය. ඉන් පසුව තවත් වරක්‌ සුනාමිය පැමිණියේය. අරුගම්බේ කලාපයේ සංචාරක නවාතැන් මෙන්ම ධීවර කර්මාන්තයද අකා මකා දැම්මා අපට මතකය.

    සියල්ලට පසු සාමය සමග සංවර්ධනය උදාවිය. අරුගම්බේ පාලම අලුතින් ඉදිවිය. මහා මාර්ග පද්ධතිය ඉදිවී ඒවා සක්‍රීය වනවාත් සමගම අරුගම්බේ පාලම ළඟ සිට උල්ලේ කෙළවර තුඩුව දක්‌වා පිහිටි වෙරළ කලාපය පාරට සංවෘත කලාපයක්‌ විය. ධීවරයන් නිතර නිතර ගැවසුන ඒ කලාපයම සංචාරක කර්මාන්තකරුවන් විසින් ආක්‍රමණය කළා යෑයි කීවොත් නිවැරැදි යෑයි මම සිතමි.

    දැන් එහි ඇත්තේ සංචාරක ලැගුම් හල් හෝ නවාතැන් නොව, හෝටල්ය. ලොකු කුඩා සංචාරක හෝටල්ය. ඉතා සීමිත හෝටල් ගණනක්‌ සංචාරක කර්මාන්තය කරන ප්‍රකට ව්‍යාපාරිකයන්ගේය. අනෙක්‌ ඉඩකඩම් සියල්ල අයිති කරගෙන ලැගුම්හල් හා හෝටල් මෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට පහසුකම් සපයන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ ප්‍රදේශයේ මුස්‌ලිම්වරුන්ය.

    ඒ අනුව එදා වාඩි තනාගෙන ධීවර කර්මාන්තය කරමින්, උල්ලට නාන්නට හෝ විනෝද වන්නට පැමිණෙන දේශීය සංචාරකයන්ට උදව් පදව් කරමින් ජීවත් වූ තංගල්ලෙන්, දික්‌වැල්ලෙන්, කුඩාවැල්ලෙන්, ගන්දරින්, දෙවුන්දරින්, මාතරින්, මීගමුවෙන් ගිය ධීවරයන් වෙනුවට අද සෑම තැනකම දක්‌නට ඇත්තේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ය.

    අරුගම්බේ සංචාරක පුරවරයේ ජනප්‍රියම තැන "උල්ලය". උල්ල යනු අරුගම්බේ මුහුදු වෙරලේ කෙළවරේම පිහිටි නොගැඹුරු හා ආරක්‍ෂිත යෝධ නාන තටාකයක්‌ බඳු තැනකි. විදේශීය සංචාරකයන්ට වඩා අද උල්ලට ලක්‍ෂ සංඛ්‍යාත ලෙස දේශීය සංචාරකයෝ ඇදී එන්නේ "උල්ල" මුහුදු වෙරළේ සුව විඳිමින් මුහුදට බැස හිත් පුරා මුහුදු දිය සනහමින් විනෝද වන්නටය.

    රටට ම වසන්ත සමය උදාවෙන අප්‍රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්‍රශ්න ඇති කරන්නට නම් නොවේ.

    එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්‌ද?

    උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක්‌ නැත. ඒ සියලු ඉඩම් මුස්‌ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක්‌ (ඉඩමක්‌) අද වාහන නවාතැන් පලක්‌ ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්‍රාදේශීය සභාවේ ටිකට්‌ පතක්‌ද ඊට හිලව් කරමිනි.

    උල්ල දෙසට හරවන සෑම වාහනයක්‌ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්‌ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට්‌ පතක්‌ කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්‍රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්‌රියකට 150 කි. ටිකට්‌ පතේ මේ ගාස්‌තු සඳහා යටත් වන වෙලාවක්‌ සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය.

    රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්‍රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි.

    මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්‌ද මේ මුස්‌ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්‌තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

    කිරි බොන කුඩා දරුවෙක්‌, ළඳරුවෙක්‌ පුංචි කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ තරුණයෙක්‌ වැඩිහිටියෙක්‌ මහල්ලෙක්‌ කියා නැත. දිය නාන්නට ගේට්‌ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්‌ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක්‌ නැත. කෙනෙක්‌ දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක්‌ ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.

    පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්‌ලිම්වරු ප්‍රශ්නයක්‌ ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි.

    ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න.

    අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා.

    තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ මොරගායි.

    අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක්‌ ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක්‌ එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි.

    මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්‍ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක්‌ එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි.

    අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස්‌ නිලධාරීන් තුන්දෙනෙක්‌ එතනට පැමිණ ප්‍රශ්නයට මැදිහත් වෙමිනි.

    ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක්‌ දීල ටිකට්‌ එකක්‌ ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට්‌ එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක්‌ තියනවා නම් අපට කියන්න. පොලිස්‌ නිලධාරීන් යුක්‌තිය ඉටු කළේ එසේය.

    එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක්‌ දෙකක්‌ මෙතැන සිදුවන්නේ මේ මුස්‌ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය.

    උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්‍රශ්න නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ හැම තැනකම ප්‍රශ්නය. මුස්‌ලිම් ආධිපත්‍ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එබඳු ප්‍රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.

    බුලිත ප්‍රදීප් කුමාර

    [http://www.divaina.com/2014/04/27/feature11.html[

    සහජීවන ගොයියල ටික එන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සෙට් එකක් බැහැල ඕකුන්ට දුන්නා නම් හරි කොන් වල වැලි ගාගෙනම දුවන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්‌ද මේ මුස්‌ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්‌තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

    කිරි බොන කුඩා දරුවෙක්‌, ළඳරුවෙක්‌ පුංචි කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ තරුණයෙක්‌ වැඩිහිටියෙක්‌ මහල්ලෙක්‌ කියා නැත. දිය නාන්නට ගේට්‌ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්‌ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක්‌ නැත. කෙනෙක්‌ දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක්‌ ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.
    වර්තමානයේ ෂවර් එකක්ද නැත. ඇත්තේ එකම ළිද මැද්දෙන් තාප්පයක් ඉදිකර ගැහැනු පිරිමි දෙපිරිසටම නාගත හැකි වටකර සැදූ ළිදක්ය. එහි පනිට්ටුව ලබා ගැනීමට අවම පැයකාලක් බලාසිටින්නට සිදුවිය යුතුය. එසේ ලැබුනත් එක් පනිට්ටුවක් පමණක් ඔලුවට වක්කරගැනීමට ඉඩ ලබාදෙයි. එසැනින් පනිට්ටුව උදුරා ගනියි.
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0

    බෙට්ටක් උනත් විකුනයි හම්බයා ගානට මිම්මට :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    වර්තමානයේ ෂවර් එකක්ද නැත. ඇත්තේ එකම ළිද මැද්දෙන් තාප්පයක් ඉදිකර ගැහැනු පිරිමි දෙපිරිසටම නාගත හැකි වටකර සැදූ ළිදක්ය. එහි පනිට්ටුව ලබා ගැනීමට අවම පැයකාලක් බලාසිටින්නට සිදුවිය යුතුය. එසේ ලැබුනත් එක් පනිට්ටුවක් පමණක් ඔලුවට වක්කරගැනීමට ඉඩ ලබාදෙයි. එසැනින් පනිට්ටුව උදුරා ගනියි.

    අරාබියේ වැලි කාගෙන ඔටු චූ බීගෙන හිටපු බුවාලට වතුර නිකන් රත්තරං වගේ ඇති :P:P පරණ පුරුදු යවන්න අමාරුයි :rofl::rofl:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    අනිත් තැන් වලත් ඉස්සරහාට ඔහොම තම්යි වෙන්නෙ කට පියන් හිටියොත්
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    මාතර පොල්හේන වෙරළ තීරයෙත් මේ වගේ නීතිමයි
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    modayan wage comment karanda epa.

    Majority of east part Eastern province are Muslims.

    as you people rules in the south beaches same they do in the majority muslim areas in east.

    why the hell talking here about taliban and showing pure communal way?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    modayan wage comment karanda epa.

    Majority of east part Eastern province are Muslims.

    as you people rules in the south beaches same they do in the majority muslim areas in east.

    why the hell talking here about taliban and showing pure communal way?

    තොපිට කොහෙන්ද බං ලංකාවේ පාලන බලය ගන්න අයිතියක් ? තොපි වෙළදාමට ආපු ජාතියක්. දකුණ පාලනය කරන්නේ සිංහලු. මතක තියා ගනිං ඒ සිංහලු එදා තොපිව පුකට පයින් ගහල එලෙව්වා නම් තොපි දැන් ඉන්නේ ඔටු හුජ්ජ බිබී.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    තොපිට කොහෙන්ද බං ලංකාවේ පාලන බලය ගන්න අයිතියක් ? තොපි වෙළදාමට ආපු ජාතියක්. දකුණ පාලනය කරන්නේ සිංහලු. මතක තියා ගනිං ඒ සිංහලු එදා තොපිව පුකට පයින් ගහල එලෙව්වා නම් තොපි දැන් ඉන්නේ ඔටු හුජ්ජ බිබී.

    ethakota ubala gohenk apu kattiyada??

    indiyawe wijeya kiyala pal horekwa kattiyaththekka boatuwaka dhala elwwwa, un anthimata mathuwune lankawe.....................

    ubath pal horunta apu parammarawane.

    muslim kattiya welathamata awilla mehe padichchiwunu kattiy, ubalawage horun newai.

    apitath merate inda samanawa ayithiyak thiyanawa.
     
    විජය අමුම හොරා කියමුකො එත් නබියා වගෙ අවුරුදු 6යෙ පොඩි උන්ව දුශනය කරෙ නැහැ:lol::lol:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    :lol:

    piliganda wenawane.........

    මෙච්චර පෙන්න අයිශට නබියා අවුරුදු 65 ඉදලා කෙලියාත් ලමා අපචාරියෙක් කියලා පෙන්නෙ නැහැ නෙ ඔය ඌරු මොලෙ අයින් කරලා බලපන් පෙනෙවි නබියා පොඩි එකාට හුකපු හැටි:lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    රටේ එලියට බැහැල යන්නේ නැති ....cable TV වලින් පිට රට channel බලන උන්ට මේවා තේරෙන්නේ නෑ .......:frown::frown::(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ethakota ubala gohenk apu kattiyada??

    indiyawe wijeya kiyala pal horekwa kattiyaththekka boatuwaka dhala elwwwa, un anthimata mathuwune lankawe.....................

    ubath pal horunta apu parammarawane.

    muslim kattiya welathamata awilla mehe padichchiwunu kattiy, ubalawage horun newai.

    apitath merate inda samanawa ayithiyak thiyanawa.

    koheda pakayo vijayagen pewath enne. gon sukanna. yaksha naaga kiyala gothrika thibba kiyala danne nedda labbo. kuweni kiyanne ehema kuleka genu kenek. e kale thibbe mathru mulika samajayak. ithihasaya wenas karanna dagalanna epa. :growl:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක්‌ දීල ටිකට්‌ එකක්‌ ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට්‌ එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක්‌ තියනවා නම් අපට කියන්න. පොලිස්‌ නිලධාරීන් යුක්‌තිය ඉටු කළේ එසේය.
     
    Similar threads