අරුණි පැනලා

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අහිංසක මිනිසුන් අමාරුවේ දා අරුණි රට පනී


    aruni-ranasinghe.jpg


    විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යශයේ අමාත්‍යය ඩිලාන් පෙරේරා ගේ ලේකම්වරියක වන අරුණි රණසිංහ විසින් විදේශයන්හි රැකියා ලබා දෙන බව පවසමින් වංචා කොට ලංකාවෙන් පලාගොස් තිබේ.

    අරුණි රණසිංහ යනු මෙයට පෙර මාධ්‍යය ආයතන කිහිපයක සේවයේ නියුතු තැනැත්තියක වන අතර සිරස මාධ්‍යය ජාලයේ ශාලිකා රණසිංහ ඇයගේ සොහොයුරිය වේ.

    විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ සේවයේ නියුතු කාලය අතරතුරදී දුර පළාත්වලින් පැමිණි පුද්ගලයන් ඉතාලිය හා කොරියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් අත්තිකාරම් ඔවුන්ගෙන් ලබාගෙන ඇත.

    නමුත් මුදල් ගැනීමෙන් අනතුරුව ඔවුන් මගහැර ඇති අරුණි විසින් ඔවුන්ට රැකියා ලබාදීමද පැහැර හැර ඇත. ඒ හේතුවෙන් මහරගම පන්සල පාරේ පිහිටි ඇයගේ නිවසට රැකියා ලබාදීමට පොරොන්දු වූ පිරිස් පැමිණ නැවත මුදල් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

    අරුණි විසින් සිදු කරන ලද මෙම වංචාව යටගැසීම සඳහා එම අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා විසින් කොරියාවේ තානාපති කාර්යාලයේ තනතුරක් සඳහා අරුණි රණසිංහ ව අනුයුක්තකො ට ඇත. ඒ අනුව අප වෙත වාර්තා වන්නේ අහිංසක මිනිසුන්ගේ මුදල් වංචාකොට පසුගිය ඉරිදා දින කොරියාව බලා අරුණි රණසිංහ පිටත්ව ඇති බවය.



     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙව්වට වැරදි සල්ලි ගන්න මිනිස්සුන්ට වඩා දෙන මිනිස්සු.. මෙහෙම සල්ලි දෙන් උන් දෙන්නෙත් අල්ලසක්නේ.. ඉතින් නඩු කිව්වොත් උනුත් අමාරුවේ.. ලොකෙ කිසිම රටකට ලන්කාවේ work permit දෙන්නෙ නැ සල්ලි වලට.. ස්කිල් වලට විතරයි රස්සා දෙන්නේ.. ඔහොම සල්ලි දිල යන්න පුලුවන් කියලා හිතනවනම් අනිවා ඒක මගොඩියක්
     

    Similar threads