අරුන්ට උද්ඝෝෂණ කරන්න වෙන්නෙ හඳේ තමා දැන්..🤣🤣🤣

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    කොරෝනා නීති යලි දැඩි කරයි. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි. නව නීති මෙන්න.​


    ශ්‍රී ලංකාව සමස්ත භූමි ප්‍රමාණයම කොරෝනා රෝගී ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරනන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති ගත කර තිබේ.

    නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් මෙම සීමාවන් පනවා ඇත.

    නව රෙගුලාසි යටතේ නිසි බලධාරියාගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී රැස්වීම් පැවැත්වීම තහනම් වෙයි.

    2-1.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,043
    167,886
    113
    එකමත් එක රටක
    ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි
    උබට ඒකටත් සතුටුයි උද්ගෝෂණ කරන්න වෙන්නේ නෑ කියලා. :rofl:
    සුනාමියක් ආවත් සතුටු වෙයි උද්ගෝෂණ කරන්න වෙන්නේ නෑ කියලා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ආණ්ඩුව දන්නවා ඉදිරි කාළය කෙළවෙන seen එකක් කියලා. භයා වෙලා තියෙන්නේ. කෝරෝනා උඩින් දාලා ප්‍රශ්න වහන්න යන්නේ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අරුන්ට මොලයක් නැද්ද බන් මෙහෙම කරනවා කියලා දැන දැන උද්ගෝශන organize කරන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    ඕකෙ ඊට වඩා සතුටු වෙන්න දෙයක් තියෙනව උබට.

    දැන් පොහොට්ටුවන්ට ගහන්න වෙන්නෙ නෑ කොරෝනාවෙන් රට බේරගත් නායකය කියන ටැග් එක.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ආණ්ඩුව දන්නවා ඉදිරි කාළය කෙළවෙන seen එකක් කියලා. භයා වෙලා තියෙන්නේ. කෝරෝනා උඩින් දාලා ප්‍රශ්න වහන්න යන්නේ.
    රටට කෙලවුනේ විපක්ෂ වල උන් උද්ඝෝෂණ කර කර කොරෝන බෝ කරපු නිසානේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පර ජෙප්පො

    ජෙප්පෙක් මට්ටු කරගන්න බැරි පොන්න පාන්ඩුව

    3% මට්ටු කරගන්න බැරි 69 ලක්ශයක ලොන්තයොද බන් උබලා නොදකින් කැහුට්ටෝ

    @hasithayad @Don GasCan කට්ටිය එක්ක කතාවෙලා එකක් කියපල්ලා බලන්න 🤭
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උද්ඝෝෂණ කරන්න ඕන දෙයක්. ඒවත් නැවතුනා ම පාලකයෝ උන්ට ඕන ඕන දේවල් කරගෙන ඉන්නවා මිසක් මිනිස්සුන්ට සැලකිල්ලක් නැතුව යනවා.
    කවුරුත් අදරෙට මිනිස්සුන්ට කරන්නේ නෑ. කරලත් නෑ

    ඉතින් එතකොට සතුටු වෙන්න කාරණයක් නෑ.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    රටට කෙලවුනේ විපක්ෂ වල උන් උද්ඝෝෂණ කර කර කොරෝන බෝ කරපු නිසානේ..
    ආණ්ඩුව හරියට රට කරා නම් මිනිස්සු පාරට බහින්නේ නෑ. ආණ්ඩුව fail වෙන්කොට කරන වැඩ ඕවා.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,253
    9,147
    113
    වැඩබැරි ටාසන් රතුපස්වල වෙඩි තිබ්බේත් කොරෝනා බෝවෙන නිස වෙන්න ඇති නේද බයියෝ.. :lol::lol:
     
    • Like
    Reactions: saturn and U-tag

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    වැඩබැරි ටාසන් රතුපස්වල වෙඩි තිබ්බේත් කොරෝනා බෝවෙන නිස වෙන්න ඇති නේද බයියෝ.. :lol::lol:
    හූ හූ උද්‍ඝෝෂණ කරන්න දත කට මැදන් හිටියා නේද තොපි 16 වෙනිදට..🤣🤣🤣🤣
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,253
    9,147
    113
    හූ හූ උද්‍ඝෝෂණ කරන්න දත කට මැදන් හිටියා නේද තොපි 16 වෙනිදට..🤣🤣🤣🤣
    ආ බයියෝ..ගූ නැව බාල ඉවරද..හුජ්ජ නැවකුත් ගෙන්නමු.. :lol::lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,043
    167,886
    113
    එකමත් එක රටක
    නෑ කොරෝන බෝවෙන නිසා..
    එන්නත් ගහල ඉවර කරල කොරෝනා නැති කරල සංවර්ධනය කරන්න පටන් ගත්ත කියලා මම හිතුවේ. :rofl:

    කොරෝනා නැගිටිනවා
    කොටි නැගිටිනවා.

    ටිකක් එක වගේ නේද ? :lol:
    ------ Post added on Nov 12, 2021 at 10:29 AM
     
    • Haha
    Reactions: saturn