අරුන්ට උද්ඝෝෂණ කරන්න වෙන්නෙ හඳේ තමා දැන්..🤣🤣🤣

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නෑ බන් දෑන් කුණු දාගන්න තෑනක් වෑරදි වහගන්න තෑනක් නෑතිව හෑම එකටම ජෙප්පන්ට බනිනවා... 2/3 අපරාදේ වේලෙනවා.. මොළ 7 ක් ගෙනාවා අපරාදේ පාඩුයි.. ව්‍යවස්ථා වෙනස් කරලා ගෙනාවේ
    සිරාවට. මොකෝ මේ කුණු පාරවල් වල හැම තැනම? කලින් ගෝතා හිටියනං මෙහෙම වෙන්නේ නෑ කියව කියව මේකේ පාරේ තියන කුණු ෆොටෝ අරන් දාපු උන් කෝ?
     
    • Haha
    Reactions: malakadss

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුරගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්නත් ආවනේ ඔහොම ලොකු ටෝක් දාගෙන.ප්‍රජා අයිතිය රෝල් කරල ගෝටගෙ පුකේ ගහගන්න කීව විතරයි ඒව කොහෙන් ගියාද නෑ.ඒ වගේ වෙයිද දන්නෑ හැබැයි ඕකත්.3%ට මාර බයක්නෙ තියෙන්නෙ පඹ නන්දේ
     
    • Haha
    Reactions: malakadss

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මොන කරුමයක් ද බං. ගහපු VACCINE වල අවුලක් ද, වෙන රටවල masks නොදා cricket ගහනව. අපි තාම ගෙවල් අස්සෙ හිරවෙලා 😒
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,016
    4,609
    113
    1636696876920.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැඩ බැරි කතා බෝරු වෙනවා හෙට අනිද්ද. ලොවෙහි එකෙක් එක් දේකට වෙයි සමත කිව්වලු.
    සර්ගෙ කාලෙ තමා චිත්‍රපටි කර්මාන්තෙ හොදටම කරේ. ඉන්දියාවෙ B grade 18+ films ලන්කාවට පරදිනවා ඉක්මනටම.
    කෑගහන උන්ගෙ කටවල් වැහෙයි ඉන්පස්සෙ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආණ්ඩුව ෆේල් එකෙන්ම,, රට අරින්න බයය් මුන් ජෙප්පෝ ටික පාරට බහින නිසා,, වහල තියන්න බයය් මිනිස්සු පාරට බහින නිසා,, හුත්තේ රටක් ඔය්ය්..
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආණ්ඩුව ෆේල් එකෙන්ම,, රට අරින්න බයය් මුන් ජෙප්පෝ ටික පාරට බහින නිසා,, වහල තියන්න බයය් මිනිස්සු පාරට බහින නිසා,, හුත්තේ රටක් ඔය්ය්..

    ජවිපෙ එවුන්ට ගිනිමල් පොකුර පෙන්නල ඉක්මනට නම්ම ගන්න යන්නෙ😄
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    එන්නත, එළුවා
    🐐
    🐐
    සහ මුට්ටිය
    1. එන්නත ගත්තු අය මාස්ක් දාන්නෙ තමන්ගෙ ආරක්ෂාවට නම් එන්නත් නොගහපු අය එක්ක ඉන්න බය වෙන්න ඕනෙ නෑනෙ.
    👻

    2. උඩ කතාව ඇත්ත නම් ඒ කියන්නෙ එන්නත නොගහපු අය මාස්ක් දාල ඉන්න කොට ඒ අයගෙන් එන්නත ගහපු අයට බෝවෙන්න විදියකුත් නෑ නෙ.
    3. මාස්ක් එක දැම්ම කියල එන්නත ගත්තු අය අනාරක්ෂිත නම් ඒකෙන් කිය්න්නෙ මාස්ක් එකයි එන්නතයි දෙකම වැඩක් නෑ.
    4. මාස්ක් නොදා ඉන්න එන්නත නොගහපු අයගෙන් බෝවෙනව නම් ඒකෙන් බේරෙන්න බැරි එන්නත මොකට ද?
    5 . ඒ කියන්නෙ එන්නත් ගහලත් මාස්ක් දාගෙන සමාජ දුරස්ථභාවය තියාගෙන ඉඳලත් අවදානම් නම් එන්නත ගැහීම සහ නොගැහීම අතර වෙනසක් නෑ
    6. එන්නත් මාත්‍රා දෙකකින් මේක හරියන්නෙ නෑ කියල තුනක් දෙන කොට තුනක් ගත්තු එකාට දෙකක් ගත්තු එකාගෙන් අවදානමක් තියෙන්න පුළුවන්.
    7. මේ කතා ඔක්කොම පරිස්සමෙන් තර්කානුකූලව විග්‍රහ කළාම පේන්නෙ නීතිය ගේන්නෙ එන්නත ගහපු අයගෙ ආරක්ෂාවට
    😆

    මාර ලොජික්
    👻
    එන්නත ගැහුවත් බෝවෙනව. නොගැහැව්වත් බෝවෙනව.
    මේකට හොඳටම ගැලපෙන්නෙ මුට්ටියට ඔලුව දැම්ම එළුවගෙ කතාව.
    ඩැනිස්ටර් පෙරේරා