harima apuru nirmanayak.. ayya.. thawath lassana nirmana karanna.. obata jaya!!
බොහොම ස්තුතියි මල්ලියා....
harima apuru nirmanayak.. ayya.. thawath lassana nirmana karanna.. obata jaya!!
apuru sanwedi nirmanayak. mewage wenas themawala lassana nirmana karanna aiyata jaya.
daasata kandulak naguna sahodaraya..mokada kiyanna danne naha.Obe prarthanaya dekala athi wuna sathutu kandulak wenna athi.Mokada mage prarthanayada eyama nisa.Nawathath ewani wyasanayakata ida nothabamu. Arundathila,Erandathila thani wennata ida nodemu.
![]()
ඇත්තටම රොන් අයියේ මං හරි ආසයි මේ වගේ නිර්මාන රස විඳින්න.මේ නිර්මාණය ගොඩක් ලස්සනයි.මේක කියවද්දි මගේ හිතේ චිත්තරයක් මැවුනා.මං මේක ගොඩක් රස වින්ඳා.අයියට ගොඩක් පින්.ඉස්සරහටත් ලස්සන නිර්මාණ කරන්න.මගේ සුබ පැතුම්!![]()
ආදරය නම් උතුම් මනුෂ්‍ය හැගීමට ජාතිභේද, ආගම් භේද කොයින්ද......
සාර්ථක නිර්මාණයක් රොන් අයියේ......දිගටම නිර්මාණ කරන්න රොන් අයියට දිරි ලැබේවා!!
හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් අයියෙ
අයියගෙ හැම නිර්මාණයකදී වගේම මේ නිර්මාණයත් ලස්සනට අකුරු කරල තියෙනවා.
දිගටම ලියමු..
සුභපැතුම්!

(nirmanayak widihata
)
Jaathiyak, Jammayak...seema maim nathi apuru prema kathawak.
Apurui sahodaraya![]()
lassana nirmanayak aiya..oyata jaya
eka ekkenage bala thanhawa nisa athi una prathipalaya thama wargawadaya/jaathi wadaya.... eka nisa anthimata duk windinne ahinsaka janathawa...
warga wadaya nathi lokayak hoya ganna puluwan wena ekak na mata hithena widihata..
lassana kathawak...(nirmanayak widihata
)
lassanata wathana galapala thiyanawa..
keep it up![]()