අරුන්දික ඈයි වෑඩ්ඩෙක් මාරු කලේ... මොනවා වුනත් එරික් කියන මිනිහාට හොදට සතුටින් ඉන්න පුලුවන් තමන්ගේ රස්සාව හරියට කරපු එකගෑන

රෑට කොත්තු කාලා පහුවදාට හෝ ගාලා බඩ යනකොට පික් මී එකට බනින එවුන් ඉන්නවා. අන්තිමට සරත් වීරසේකර කියන්නෙත් කොන්දක් නෑති කෙනෙක් කියලා මිනිස්සු දෑන ගත්තාඅරුන්දිකය සරත් වීරසේකරට යවපු ලියුමකුත් තියනව.. දැන් ඌ කෑගහනව ඒක එලියට ආවේ කොහොමද කියලා පරික්ෂනයක් කරන්නලු.![]()
දැන් සරත් වීරසේකර කිව්වම මට මතක් වෙන්නේ මේක.එරික් මාරු කරන්න කියපු අරුන්දික කසිප්පුකාරයා කියමුකෝ. එතකොට කසිප්පු කාරයාට ඕනි විදිහට එරික් මාරු කරපු සරත් වීරසේකර මොකාද?
dakke ne. dapanko tiyenawanamඅරුන්දිකය සරත් වීරසේකරට යවපු ලියුමකුත් තියනව.. දැන් ඌ කෑගහනව ඒක එලියට ආවේ කොහොමද කියලා පරික්ෂනයක් කරන්නලු.![]()