අරුන්දික පන්ඩු ,සුදර්ෂි පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අරුන්දික පන්ඩු ,සුදර්ෂි පනිනවා

මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, ග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී පණ්ඩු බණ්ඩාරනායක යන තිදෙනා හෙට හෝ අනිද්දා අනිවාර්යෙන්ම පනිනවා.මෙයාලා පැන්නේ නැත්නම් රෙප් ඔක්කොම කපන්න.

2015_01_03_170433.png
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
අරුන්දික කියන්නේ හොරෙක් යකෝ. කපපියව් මුගෙ රෙප්.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
arundikayawa gaththoth man my3 ta chande denne na. oka pal horek.

ඕකගෙ බොරු බං. හෙට තමයි සංධානෙ උන්ට උණ ගැනෙන්නෙ. බලපන්කෝ. හැබැයි ඒ සෙට් එකේ ඔය අරුන්දිකත් හිටියොත් සේම් හියර් මචං. :dull::dull:
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත මේ සෙට් එක එන්ව... තව සෙට් එකක් එන්න කකුල් දෙපැත්තෙ තියන් ඉන්නව.. ඒත් අරුන්දිකව මේකට ගාව ගන්න එකනම් එචර සුබ නෑ මම කියන්නෙ මර්වින්ට, දුමින්දට බෑ කිව්ව වගේ අරුන්දිකටත් බෑ කියන්න ඕනෙ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇත්ත මේ සෙට් එක එන්ව... තව සෙට් එකක් එන්න කකුල් දෙපැත්තෙ තියන් ඉන්නව.. ඒත් අරුන්දිකව මේකට ගාව ගන්න එකනම් එචර සුබ නෑ මම කියන්නෙ මර්වින්ට, දුමින්දට බෑ කිව්ව වගේ අරුන්දිකටත් බෑ කියන්න ඕනෙ

    arundika area eka mokada halaawathada gihin e minissungen ahanna oni mama nam hithanne kurunagala minissungen ahuwoth jonta awoth mokada kiyala un kiyanawa niyamaine ehenam udin dinum kiyala anna ekai machan me welawe wadagath dumiya awilla wadak naththe hirunika inna nisa.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ko bn oya penina eun 5 wenida unata passe penala wedak ne

    හෙට පනිනවා අද රෑ 12 න් පස්සේ සංධානයට බඩු බනිස්. පනින එවුන් කියන්නේ නෑ. හැබැයි වෙල් ගමලව අරුන්දිකලව ගාව ගත්තොත් මම මයිත්‍රීට චන්දෙ දෙන්නේ නෑ. :growl::growl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    *. රක්ෂිත වනාන්නතර පිටින් කොල්ල කාපු, නැගෙනහිර සන්නද්ධ කල්ලි හදපු “රිෂාඩ් බදුර්දීන්”.. එයත් එකෙන්ම ඒ පැත්තෙ…..

    *. මුහුදු මහා විහාරෙට බෝම්බ ගහනවා කියපු අම්පාරෙ “ෆයිසාල් කාසීම්” එයත් ඒ පැත්තට ගියානෙ

    *. නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඕන කිව්ව ගොඩේ එකෙන්ම හිටපු “හසන් අලී”.. එයත් ඒ පැත්තෙ

    *. නීතිය හලාල් කරලා, අන්තවාදය වපුරප…ු “රවුෆ් හකීම්”… උන්නැහේත් ඒ පැත්තෙනේ…
    *. එතකොට අසාද් සාලිලා, චන්ද්‍රිකාලා, මනෝ, සම්බන්දන්, රනිල් එහෙම ගැන නම් කතා කරන්නම ඕන නෑනේ..

    *. හනේ අම්මේ… ඉතින්.. කියලා වැඩක් නැති රාජිත සේනාරත්න එයත් අරයා එක්කනේ..

    *. මුස්ලිමුන්ගෙ කකුල් හෝදන්න ලෑස්ති වුණ ගුණරත්න වීරකෝන්… මතකනෙ.. අර බේරුවලදී සිංහල මිනිස්සුන්ට ගහපු ගුණරත්න වීරකෝන්.. එයත් දැන් අර පැත්තෙ..

    *. එතකොට පාර්ලිමෙන්තු නිල නිවාස වල ගණිකා නිවාස පවත්තගෙන ගියපු සුමේදා ජයසේන,

    “පොදු අපේක්ෂක“ කියලා පස්වනක් ප්‍රීතියෙන් උඩ පනින්න කලින් මේ උන්නැහේලා කරපු කියපුවා ගැනත් ආපහු මතක් කරලා බැලුවොත් හොදයි…
     
    master

    Member
    Sep 12, 2006
    84
    8
    0
    Welgama double ma paninnalu inne. namal and mahinda sadde daala welgamage puthata hirunikath ekka thiyena affair eka navaththanna kiyala. namal and mahinda apologise kare naththam panina line eke lu inne.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    *. රක්ෂිත වනාන්නතර පිටින් කොල්ල කාපු, නැගෙනහිර සන්නද්ධ කල්ලි හදපු “රිෂාඩ් බදුර්දීන්”.. එයත් එකෙන්ම ඒ පැත්තෙ…..

    *. මුහුදු මහා විහාරෙට බෝම්බ ගහනවා කියපු අම්පාරෙ “ෆයිසාල් කාසීම්” එයත් ඒ පැත්තට ගියානෙ

    *. නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඕන කිව්ව ගොඩේ එකෙන්ම හිටපු “හසන් අලී”.. එයත් ඒ පැත්තෙ

    *. නීතිය හලාල් කරලා, අන්තවාදය වපුරප…ු “රවුෆ් හකීම්”… උන්නැහේත් ඒ පැත්තෙනේ…
    *. එතකොට අසාද් සාලිලා, චන්ද්‍රිකාලා, මනෝ, සම්බන්දන්, රනිල් එහෙම ගැන නම් කතා කරන්නම ඕන නෑනේ..

    *. හනේ අම්මේ… ඉතින්.. කියලා වැඩක් නැති රාජිත සේනාරත්න එයත් අරයා එක්කනේ..

    *. මුස්ලිමුන්ගෙ කකුල් හෝදන්න ලෑස්ති වුණ ගුණරත්න වීරකෝන්… මතකනෙ.. අර බේරුවලදී සිංහල මිනිස්සුන්ට ගහපු ගුණරත්න වීරකෝන්.. එයත් දැන් අර පැත්තෙ..

    *. එතකොට පාර්ලිමෙන්තු නිල නිවාස වල ගණිකා නිවාස පවත්තගෙන ගියපු සුමේදා ජයසේන,

    “පොදු අපේක්ෂක“ කියලා පස්වනක් ප්‍රීතියෙන් උඩ පනින්න කලින් මේ උන්නැහේලා කරපු කියපුවා ගැනත් ආපහු මතක් කරලා බැලුවොත් හොදයි…

    මෙච්චර කල් උබලගෙ මහ එකා ලග ඉදල දැන් අනිත් පැත්තට ආවහමද මේ ඔක්කොම උබලට මතක් වෙන්නෙ.

    මහින්දයගෙ පැත්තෙ ඉද්දි මේව කලේ ඒත් උබලගෙ *රි කම කියන්නෙ කට වහන් ඉදල දැන් බොරුවට කෑගහනව. ඕවට මිනිස්සු අහුවුනේ ඉස්සර බං :rofl: