අරුම පුදුම කොරල් මාලිගාව හා මායාබන්ධන

Nov 20, 2012
1,467
477
0
ගොඩක් මහන්සි උනාද මචං ෆොටෝ ටික දාලා ආපහු පෝස්ට් එක ලියන්න..... :rofl::rofl::rofl:

ඔය පෝස්ට් එක වෙන කවුරුවත් නෙමෙයි මමයි ලිව්වේ... :angry:

මම මහන්සි වෙලා කරුණු හොයාගෙන පැය ගණන් පොත් කියවලා මේ post එක ලිව්වේ... :growl::growl:

උඹ කිසිම මහන්සියක් නැතුව copy paste කරල... :baffled::baffled:

හොර වැඩ කරන එකත් ගෞරව විදිහට කරන්න ඉගෙන ගන්න....:angry:

මුල් අයිතිකරුවන්ට යම් කිසි ගෞරවයක් දෙන්න ඉගෙන ගන්න :(
 
Last edited: