TFS machan Rep +
ස සොයන්නා Member Nov 20, 2012 1,467 477 0 Nov 17, 2017 #26 ගොඩක් මහන්සි උනාද මචං ෆොටෝ ටික දාලා ආපහු පෝස්ට් එක ලියන්න..... ඔය පෝස්ට් එක වෙන කවුරුවත් නෙමෙයි මමයි ලිව්වේ... මම මහන්සි වෙලා කරුණු හොයාගෙන පැය ගණන් පොත් කියවලා මේ post එක ලිව්වේ... උඹ කිසිම මහන්සියක් නැතුව copy paste කරල... හොර වැඩ කරන එකත් ගෞරව විදිහට කරන්න ඉගෙන ගන්න.... මුල් අයිතිකරුවන්ට යම් කිසි ගෞරවයක් දෙන්න ඉගෙන ගන්න Last edited: Nov 17, 2017 Reactions: robinprr and ForgottenSand
ගොඩක් මහන්සි උනාද මචං ෆොටෝ ටික දාලා ආපහු පෝස්ට් එක ලියන්න..... ඔය පෝස්ට් එක වෙන කවුරුවත් නෙමෙයි මමයි ලිව්වේ... මම මහන්සි වෙලා කරුණු හොයාගෙන පැය ගණන් පොත් කියවලා මේ post එක ලිව්වේ... උඹ කිසිම මහන්සියක් නැතුව copy paste කරල... හොර වැඩ කරන එකත් ගෞරව විදිහට කරන්න ඉගෙන ගන්න.... මුල් අයිතිකරුවන්ට යම් කිසි ගෞරවයක් දෙන්න ඉගෙන ගන්න
Thilan88 Active member Mar 30, 2009 735 197 43 කරටියේ Nov 18, 2017 #31 Bump..mayabandana balapu lassana katawak