අරුම පුදුම දේශීය ව්‍යාපාරිකයෝ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ තියෙන්නේ අපේ රටේ පසුගිය වසර දෙක තුල සමහර වෙළඳ සමාගම් අතර තරඟයක්...

    ලංකාවේ වෙළඳපොළ තුල තියෙන ලොකු ගැටළුවක් තමයි වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගා ගැනීම. ලෝකයේ දියුණු ආර්ථික වල ලක්ෂණයක් තමයි ඒ රටවල වෙළඳපොළ තුල ඒකාධිකාරයන් ගොඩ නැගීම වැළක්වීමට නියාමනයන් සහ ආයතන පැවතීම. මොකද නිදහස් වෙළඳ පොළක් කාර්‍යක්ෂම වෙන්නෙත්, එයින් ලැබෙන ප්‍රතිලාභ මහජනතාවට බෙදී යන්නෙත් සාධාරණ වෙළඳ තරඟයක් තිබුනොත්. හැබැයි ලංකාවේ අක්‍රමවත් රාජ්‍ය පරිපාලනය නිසා අපේ රටේ ව්‍යාපාරිකයන් සූක්ෂම ලෙස වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගනවා. ඒ අපිට නොදැනිම.

    දැන් ලංකාවේ ටයිල් හා නාන කාමර උපකරණ වලටත් එහෙම ඒකාධිකාරයක් ගොඩ නැගිලා. සමාගම් දෙකක් උනාට අයිතිය එක් කෙනෙයි.
    මේ ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ආදායම ගැන සංසන්දනයක්...
    2019/2020 - බිලියන 13.1
    2020/2021 - බිලියන 25.2
    වැඩිවීම 91%
    ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ලාභය
    2019/2020 - බිලියන 1.2 (NP 9%)
    2020/2021 - බිලියන 5.7 (NP 23%)
    වැඩිවීම 367%
    නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ආදායම
    2019/20 - බිලියන 38
    2020/21 - බිලියන 39.9
    වැඩිවීම 5%
    නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ලාභය
    2019/20 - බිලියන 1.98 (NP 5%)
    2020/21 - බිලියන 3.2 (NP 8%)
    වැඩිවීම 63%
    හොස්පිටල් 4ම 20/21 ගත්ත මුළු ලාභය - බිලියන 3.2
    ටයිල් කොම්පැනි දෙක 20/21 වැඩිකරගත්ත ලාභය - බිලියන 4.5
    ඔබ ඔබේ නානකාමර කට්ටලයට හා ටයිල් වලට විශාල මිලක් දැන් ගෙවමින් තිබෙනවා. ඔබට හිතෙනවා දේශීය ව්‍යාපාර දියුණු වෙලා කියලා. හබැයි ඇත්තෙන්ම වෙලා තියෙන්නේ ඔබට ඒ වෙනුවෙන් අධික මිලක් ගෙවන්නට වෙලා. ප්‍රතිලාභ මහජනතාවට නෙවෙයි එක් ව්‍යාපාරිකයෙකුට නතු වෙලා.
    අපේ වෙළඳපොළ අපි නිවැරදිව කළමනාකරණය කර ගන්නේ නැත්නම් නිදහස් වෙළඳ පොළ කියන්නේ, වෙළඳ ඒකාධිපති ධන කුවේරයන්බිහි කරන මැෂිමක්. එහි මිළ ඔබට ගෙවීමට සිදුවීම කනගාටුවක්.
    තාරුක රණවීර
    Tharuka Ranaweera
    මහ ලේකම්
    ජාතික හරිත පෙරමුණ

    api dark theme ban
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    mokakda ban me kiyanne? Free economy ona kiyalada epa kiyalada?
     
    • Like
    Reactions: TNHM

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් බං
    Jr ට බැන්නට ඒ කාලෙත් මෙහෙම වෙන්න ඇති බං
     
    • Like
    Reactions: TNHM

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dan unilever, Anchor wage company awilla mehe market share eka alluwot awulak ne, Lankawe ekek alluwot tamai amaruwa
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සල්ලි ටික පිට යනවට වඩා කොච්චර හොදද ලකාවෙම ඉතුරුවෙන එක..චින ටයිල් ගෙන්නල ලාබෙට දෙනවට වඩා දේශිය නිශ්පාදකයගෙන් ගන්න් එක හොදයි ඔය කුහකයන්ට මොක කරත් වැරදියි..
     
    • Haha
    Reactions: urajdrlk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සල්ලි ටික පිට යනවට වඩා කොච්චර හොදද ලකාවෙම ඉතුරුවෙන එක..චින ටයිල් ගෙන්නල ලාබෙට දෙනවට වඩා දේශිය නිශ්පාදකයගෙන් ගන්න් එක හොදයි ඔය කුහකයන්ට මොක කරත් වැරදියි..

    rathupaswala wedi tibbe dammika pererage company
    kunu container genawe dammika perera
     
    • Like
    Reactions: TNHM

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒගොල්ලෝ ආවහම කළමනාකරණය කරන්නේ කොහොමද කියල කියන්නද්ද ?.ඔය කියන ටයිල් ගැන කිව්වොත් ලංකාවට කී දෙනෙක් ගෙන්නනවද ?ඔකේ තියෙන්නේ product එකේ quality සහ price එකේ ප්‍රශ්නයක් නේ නැතුව වෙළදපොල ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි .

    ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් 2 අමතරව ලංකාවට කොච්චර bathroom බ්‍රන්ඩ්ස් ගෙන්නනවද ?මිල අඩුවෙන් චීනෙන් වගේම යුරෝපියන්
    එත්
    quality වැඩි හිතන american standard වගේ bathroom සෙට් ගණන් වැඩියි .ඔය දෙකේම මැද සිරිස් එකකට තියෙන්නේ ඔය කියන දෙක විතරයි .ඒක හින්ද වෙලදපොලේ තරගයක් මේවට නෑ කියන එක පිළිගන්න අමාරුයි වගේම මේ කතාවේ හංගපු තැනක් තමයි මේ කොම්පැනි 2 අමතරව ලංකාවට ඉම්පෝර්ට් කරපු ඒවගෙන් ලබපු අදායම ගැන කතාකරල නැති එක
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හැම බඩුවකම ගණන් ගිහින් තියෙන්නේ මේ ලංකාවේ සමාගම් පාරිභෝගිකයන්ව ගසා කන නිසා නේද
    ඇයි මේ දේශීය ගොබ්බයන්ට අඩුවට බඩු දෙන්න බැරි
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rathupaswala wedi tibbe dammika pererage company
    kunu container genawe dammika perera
    රතුපල්වල හොයන්ඩම ආණ්ඩුව ගත්ත එකාලම කිව්ඩ් රතුපස්වල වරදක් වෙලා නැ කියල..ධම්මික පෙරේර හොදයිනෙ සිහල මිනිහෙක්නෙ මොකක්ද අවුල??

    ඒගොල්ලෝ ආවහම කළමනාකරණය කරන්නේ කොහොමද කියල කියන්නද්ද ?.ඔය කියන ටයිල් ගැන කිව්වොත් ලංකාවට කී දෙනෙක් ගෙන්නනවද ?ඔකේ තියෙන්නේ product එකේ quality සහ price එකේ ප්‍රශ්නයක් නේ නැතුව වෙළදපොල ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි .

    ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් 2 අමතරව ලංකාවට කොච්චර bathroom බ්‍රන්ඩ්ස් ගෙන්නනවද ?මිල අඩුවෙන් චීනෙන් වගේම යුරෝපියන්
    එත්
    quality වැඩි හිතන american standard වගේ bathroom සෙට් ගණන් වැඩියි .ඔය දෙකේම මැද සිරිස් එකකට තියෙන්නේ ඔය කියන දෙක විතරයි .ඒක හින්ද වෙලදපොලේ තරගයක් මේවට නෑ කියන එක පිළිගන්න අමාරුයි වගේම මේ කතාවේ හංගපු තැනක් තමයි මේ කොම්පැනි 2 අමතරව ලංකාවට ඉම්පෝර්ට් කරපු ඒවගෙන් ලබපු අදායම ගැන කතාකරල නැති එක
    අනේද කියන්නෙ චිනෙන් හරි ඉන්දියාවෙන් හරි බාල ටයිල් අඩුවට ගෙනල්ල දෙන්ඩත් ධම්මික පෙරේරට බැරිකමක් නැනෙ..වැඩේ ලේසිත් එක්ක ලාබෙත් අසීමිතයි,ඔය හරුප ලියන ගොන්නු උන් මොනවද ලියන්නෙ කියල දන්නෙත් නැ..
    ------ Post added on Sep 7, 2021 at 6:27 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රතුපල්වල හොයන්ඩම ආණ්ඩුව ගත්ත එකාලම කිව්ඩ් රතුපස්වල වරදක් වෙලා නැ කියල..ධම්මික පෙරේර හොදයිනෙ සිහල මිනිහෙක්නෙ මොකක්ද අවුල??

    අනේද කියන්නෙ චිනෙන් හරි ඉන්දියාවෙන් හරි බාල ටයිල් අඩුවට ගෙනල්ල දෙන්ඩත් ධම්මික පෙරේරට බැරිකමක් නැනෙ..වැඩේ ලේසිත් එක්ක ලාබෙත් අසීමිතයි,ඔය හරුප ලියන ගොන්නු උන් මොනවද ලියන්නෙ කියල දන්නෙත් නැ..
    ------ Post added on Sep 7, 2021 at 6:27 PM
    හැබැයි මිනිස්සුන්ට අඩුවට ටයිල් දෙන්න බෑ මුංට
    ගසා කෑම විතරයි
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි මිනිස්සුන්ට අඩුවට ටයිල් දෙන්න බෑ මුංට
    ගසා කෑම විතරයි
    කොලිට් ටයිල්වලට මිලක් තියෙනව, උබල මොක්කුද බන් හද්ද හිගන්නොනෙ, ඔක්කොම ඉල්ලන්නෙ පිනට..🤣🤣🤣
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මූ කියන එකේ පොඉන්ට් එක තාමා දෙශීය බදු ප්‍රතිපත්තිය ක්‍රමවත් නැති කම. එහෙම උනානං සාමාන්‍ය ජනතාවට සම්පත් බෙදෙන්නේ නෑ .ඩෙන්මාර්ක් වල කාටවත් ලේසියෙන් දුප්පත් වෙන්නත් ලේසියෙන් පෝසත් වෙන්නත් බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ කියන එකේ පොඉන්ට් එක තාමා දෙශීය බදු ප්‍රතිපත්තිය ක්‍රමවත් නැති කම. එහෙම උනානං සාමාන්‍ය ජනතාවට සම්පත් බෙදෙන්නේ නෑ . මට කතාවක් මතක් උනා ඩෙන්මාර්ක් වල කාටවත් ලේසියෙන් දුප්පත් වෙන්නත් ලේසියෙන් පෝසත් වෙන්නත් බෑ.
    ඩෙන්මාර් වෙන්ඩ ලොල් මම නම් දන්න විදිහට උන් කුහක නැ, ඒකට අපේ උන් හද්ද කුහකයි.., ධම්මික පෙරේරට හිකෙනවනම් චින ටයිල් හරි කමක් නැ කියයි, කුහකකමේ උපරිමය..
     
    • Like
    Reactions: icepack