අරුම පුදුම ලිංගික ලෝක වාර්තා 10ක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අරුම පුදුම ලිංගික ලෝක වාර්තා 10ක්

    1.ලොව විශාලතම ශිශ්නය - අඟල් 13.5


    tumblr_nnyqm37UcR1u2lmxco2_500.jpg

    නිල වාර්තාවලට අනුව ලොව විශාලතම ශිශ්නයට හිමිකම් කීවේ විසිවන සියවසේ මුල් භාගයේ විසූ Dr. Robert Dickinson නැමැත්තාටය.වාර්තාවලට අනුව ඔහුගේ ශිශ්නය අඟල් 13.5ක් එහෙවත් සෙන්ටිමීටර 34ක් දිගින් යුක්ත වූ අතර එහි පරිධිය එනම් වටප්‍රමාණය අඟල් 6.25ක් හෙවත් සෙන්ටි මීටර 16ක් විය.නමුත් දැනට ජිවතුන් අතර සිටින ලොව විශාලම ශිශ්නයේ හිමිකරුවා ලෙස සැලකෙන්නේ Jonah Falcon නම් පුද්ගලයාය.ඔහුගේ ශිශ්නයද අඟල් 13.5ක දිගින් යුක්ත වන බව පැවසේ.




    2.ලොව විශාලතම යෝනි මාර්ගය- අඟල් 19


    9zPgKQc.jpg

    ලොව විශාලතම යෝනි මාර්ගයට හිමිකම් කියන්නේ 1846-1888 අතර කාලයේ විසූ Anna Swan නම් කාන්තාවයි.ඇගේ විශාලත්වය නිසාම ඇය වාර්තා ගණනාවකට හිමකම් කියනු ලැබේ.ඇය සාමාන්‍යය ප්‍රමාණයේ දැරියක් ලෙස ඉපදුණත් පසුව අසාමාන්‍යය වර්ධනයක් පෙන්විය.අවසානයේ ඇය වයස අවුරුදු 19දී අඩි 7' අඟල් 8ක් උස විය.මෙම විශාල දේහය නිසාම ඇය රටවටා සංචාරය කරන ප්‍රදර්ශනයකට එක්විය.එහිදී ඇය කපිතාන් Martin Bates නැමැත්තා සමග ආලයෙන් බැදෙයි.ඔහුද අඩි 7කට වඩා උස පුද්ගලයෙකි.ඔවුන් 1872දී විවාහ දිවියට එළඹෙයි.එහිදී ඔවුන් ලොව උසම මංඟල යුවල ලෙසද අදටත් නොබිඳී පවතින වාර්ථාවක් තබයි.ඔවුන් ජීවත්වන්නට තනන නිවසට අතිවිශාල ගෘහ භාණ්ඩවලින් යුක්ත වෙයි.ඔවුන්ගේ ඇද අඩි 11*7 එකකි.1879 ජූනි 18 දින ඇය ලොව විශාලම දරුවා බිහි කරයි.එම දරුවා රාත්තල් 26ක් බරින් හා අඟල් 34 දිගින් යුක්ත වේ.දරුවා ඉපදුණද ඔහුට ජීවත් වීමේ වරම් අහිමි විය.නමුත් දරුවා තවමත් Cleveland කෞතුකාගාරයේ දී දැකබලා ගත හැකිය.දරුවාගේ කපාලය අඟල් 19ක පරිධියක් සහිතය.ඒ අනුව ඇගේ යෝනි විවරය අවම වශයෙන් අඟල් 6ක් වත් ප්‍රසාරණය විය යුතුය. එනම් සෙන්ටිමීටර 15ක්ය.එය සාමාන්‍යය දරු ප්‍රසූතියකදී සිදුවන ප්‍රසාරණය වන් සෙන්ටිමිටර 10ට වඩා විශාලය.




    3.ලෝකයේ වැඩිම දරුවන් ප්‍රමාණයක් බිහිකල මව(දරුවන් 69ක්)


    GfOkup4.jpg

    Feodor Vassilyev (1707-1782) යනු රුසියාවේ සිටි ගොවියෙකි.ඔහුගේ බිරිඳ වූ Valentina Vassilyevaලොව වැඩිම දරුවන් ප්‍රමාණයක් බිහිකල කාන්තාව ලෙස වාර්තා වේ.ඇය දරුවන් 69ක් බිහිකර තිබේ.ඇය 1725-1765 අතර කාලයේදී නිවුන් දරු උපත් 16ක්ද,තුන්නිවුන් දරු උපත් 7ක්ද,සිවුනිවුන් දරු උපත් 4ක්ද ඇත.69 දෙනෙක්ගෙන් 67ක් ජීවත් වීමේ වාසනා ලද්දෝය.වර්තමාන වාර්තාවට හිමිකම් කියන්නේ චිලී රාජ්‍යයේ Leontina Albina නම් කාන්තාවයි.ඇය වයස අවුරුදු හැටගණනක් වන ගැහැණියකි.මේවන විට ඇය දරුවන් 64ක්ට උපත ලබා දී තිබේ.



    4.වැඩිම දුරක් විද්ද ශුක්‍රාණු තරලය- අඩි 18ක්


    tumblr_nektxjHJUd1u2lmxco4_500.jpg

    Horst Schultz වැඩිම දුරකට ශුක්‍රාණු විසර්ජනය කිරීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ය.ඔහු අඩි 18යි අඟල් 9ක්(මීටර 6ක්)දුරට ශුක්‍රාණු විදීමට සමත්ව තිබේ.එසේම ඔහු පහත වාර්තාවලටද හීමිකම් කියන බව වාර්තාවේ.

    වැඩිම උසකට ශුක්‍රාණු විසර්ජනය කිරීම.අඩි 12යි අඟල් 4ක්

    වැඩිම වේගයකින් ශුක්‍රාණු විසර්ජනය කිරීම.පැයට සැතපුම් 42.7ක වේගයකින්





    5.ලෝකයේ වයස්ගතම ගණිකාව -වයස අවුරුදු 82ක්


    tumblr_nnyqm37UcR1u2lmxco3_500.jpg


    ගණිකා වෘත්තිය සලකනු ලබන්නේ ලෝකයේ පැරණිම වෘත්තිය ලෙසයි.පොලිසියට අනුව 82 හැවිරිදි "Grandma"යන නාමය පටබැඳී ඇති මැය තවමත් තම වෘත්තියේ යෙදෙන වයස්ගතම කාන්තාවයි.ඇය මෙම වෘත්තියට සම්බන්ධවී ඇත්තේ වසර 40කට පෙරය.ඇය අයකරන්නේ වෙනත් ගණිකාවන් අය කරන මුදලින් 10-20 වඩා අඩු ප්‍රමාණයකි.



    6.ලෝකයේ ලොකුම ධුර්තිය(Orgy)- ජෝඩු 250ක්


    tumblr_nnyqm37UcR1u2lmxco4_500.jpg

    එකම ස්ථානයක එකම වෙලාවක ගැහැණු පිරිමි 250 බැගින් යුගල වශයෙන් ලිංගිකව එක්වී ලෝක වාර්තාවක් තැබීමට ජපානය සමත්ව තිබේ.මෙම අවස්ථාව වෘත්තීය කැමරා ශිල්පීන් කණ්ඩායමක් යොදාගෙන මුලුමනින්ම ආවරණය කර තිබේ.එසේම සෑම ජෝඩුවක්ම එකම අවස්ථාවක එකම ලිංගික ඉරියව්වක සිටින රූපගත කර තිබේ.තමන්ට ලැබුණු සහකරුවා හෝ සහකාරිය සමග පමණක් ලිංගිකව හැසිරීමට මෙහිදී ඉඩ ලැබිණි.මෙම සම්පූර්ණ ක්‍රියාවලියම මිලදී ගත හැකි පරිද්දෙන් ලෙස නිකුත් කරන ලදි.




    7.පිරිමින් වැඩිම ප්‍රමාණයක් සමග සංසර්ගයේ යෙදුණ කාන්තාව(Gang bang)- එක් දිනක් තුල පිරිමින් 919ක්


    tumblr_nektxjHJUd1u2lmxco7_500.jpg

    ඇමෙරිකානු ජාතික කාම චිත්‍රපට නිළි Lisa Sparxxx මෙම වාර්තාවට හිමිකම් කියන්නීය.එක් දිනක් තුල ඇය පිරිමින් 919ක් සමග ලිංගිකව එක්විය.මෙය 2004 වසරේදී සිදුවිය.එනම් World Gangbang ශූරතාවයේදී ඇය මෙම වාර්තාව පිහිටුවන ලදි.




    8.වැඩිම කාලයක් ස්වයං වින්දනයේ යෙදුණ පිරිමියා-පැය 10ක්


    l9SLXf7.jpg

    2009 වසරේ සැන් ෆැන්සිස්කෝ හි Sex & Culture මධ්‍යස්ථානයේ පැවති World Gangbang ශුරතාවයේදී Masanobu Sato නම් පුද්ගලයා මෙම වාර්තාව පිහිටුවූයේ පැය 9යි මිනිත්තු 58ක් ස්වයංවින්දනයේ යෙදීමෙන්ය.ඔහු බිඳ දැමුවේ ඔහුගේම පැරණි වාර්තාවකි.




    9.ලෝකයේ ශක්තිමත්ම යෝනිය-රාත්තල් 31ක් යෝනියෙන් එසවීය


    4aceH57.jpg

    රුසියානු ජාතික Tatiata Kozhevnikova නම් 42 හැවිරිදි කාන්තාව මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබේ .ඇය තම යෝනියෙන් කි.ග්‍රෑ. 14ක් එනම් රාත්තල් 31ක බරක් ඔසවයි. මේ සඳහා ඇය වසර 15ක් තිස්සේ පුහුණුවීම් කර තිබේ.මෙම ඉසව්වේ ගිනස් වාර්තාවද ඇය සතුය.




    10.ලෝකයේ වයස්ගතම පියා-වයස අවුරුදු 90ක්


    tumblr_nektxjHJUd1u2lmxco10_500.jpg

    මොහු 21ක් වතාවක් දරුවන් බිහිකිරීමට දායක වි තිබේ.ඉන්දියානු ජාතික ගොවියෙක් වන Nanu Ram Jogi 90 හැවිරිදිවියේ පසුවේ.දැන් ඔහු තම 4වන විවාහයද කරගෙන තමන්ට වයස අවුරුදු 100 වන තෙක්ම දරුවන් වැදීමට සූදානමින් සිටින බව පවසයි.මොහුට දාව උපන් දරුවන් ප්‍රමාණය ගැන නිවැරදිව කීමේ හැකියාවක් ඔහුට නැතත් අවම වශයෙන් පුතුන් 12ක් දූවරු 9ක් සහ මුණුපුරු මිණිපිරියන් 20ක්වත් සිටි තැයි ගණනය කර තිබේ.




     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ අගල් 12ක් දිගයි, තව 2ක් විතර දික් උනා නම් ගිනස් පොතේ. අපරාදෙ ශිහ්.!
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    "වැඩිම දුරක් විද්ද ශුක්‍රාණු තරලය- අඩි 18ක්"


    මේවා මැන්නේ කවුද යකෝ............?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    "වැඩිම දුරක් විද්ද ශුක්‍රාණු තරලය- අඩි 18ක්"


    මේවා මැන්නේ කවුද යකෝ............?
    1. අතේ අඩි රූලක් තිබ්බ කෙනෙක්
    OR
    2. අඩි 18ක් දුරින් හිටිය කෙනෙක්