අරුම පුදුම සංහිඳියාව!!!

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
අරුම පුදුම සංහිඳියාව!!!

මෙම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද සංහිඳියාව උදෙසා යෑයි කියනු ලබන " අරුම පුදුම" නිර්දේශ පහත සඳහන් පරිදි වේ.

1. ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතුය.

2. හමුදාව සිවිල් සුබසාධන කටයුතුවලට නොයෙදවිය යුතුය.

3. හමුදාව විසින් අත් කර ගෙන ඇති සියලුම ඉඩම් වහාම නැවත දිය යුතුය.

4. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කළ යුතුය.

5. සංහිඳියාවට පූර්ව අවශ්‍යතාවයක්‌ වශයෙන් දේශපාලන/ව්‍යවස්‌ථාමය විසඳුමක්‌ දිය යුතුය.

6. අනෙකුත් ජාතීන් විසින් ධීවර සම්පත් ලබා ගැනීම තහනම් කළ යුතුය. (එමගින් සිංහල ධීවරයන්ට මෝසම් සුළං කාලවලදී උතුරු නැගෙනහිර මුහුදට යා නොහැක)

7. වන්දි ලබා දිය යුතු අතර රජය විසින් නිල වශයෙන් සමාව ඉල්ලිය යුතුය.

8. මිය ගිය/ අතුරුදන් අය වෙනුවෙන් ස්‌මාරක ඉදිකළ යුතුය.

9. මහාවීර දිනය දිගටම පවත්වා ගෙන යා යුතුය.

10. මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඥාතීන්ගේ නිවෙස්‌වල එම ත්‍රස්‌තවාදියාගේ නිල ඇඳුම සහිත ඡායාරූපය එල්ලා තැබීමට අවසර දිය යුතුය.

11. කොටි සාමාජිකයන්ගේ සොහොන් කොත් නැවත ඉදි කළ යුතුය.

එහි ගොඩනැඟිලි පසුව ඉදිකොට ඇත්නම් ඒවා කඩා දැමිය යුතුය.

12. යුධ අපරාධ පිළිබඳව සොයා බැලීමට සහ නඩු පැවරීමට විශේෂ කමිටුවක්‌ පත් කළ යුතුය.

13. එම කමිටුවේ සොයා ගැනීම් පාසල් පොත්වල අන්තර්ගත කළ යුතුය.

14. විදේශ විනිසුරුවන් සහිත විශේෂ අධිකරණයක්‌ පිහිටුවිය යුතුය.

15. පුනරුත්ථාපනය වූ සහ නඩු පැවරූ කිසිම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙක්‌ට විරුද්ධව ක්‍රියා නොකළ යුතුය. රජයට බැඳුණු සහ විදේශීය රටවල්වල සිටින කොටි සාමාජිකයන්ට පමණක්‌ එරෙහිව කටයුතු කළ යුතුය.

16. ආකර්ෂණීය දීමනා ඉදිරිපත් කොට ක්‍රමයෙන් හමුදාව "නිර්මිලිටරිකරණයට" ලක්‌ කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් "සංහිඳියාව" උදෙසා නිර්දේශයන් ඉදිරිපත් කිරීමට කාර්ය සාධක මණ්‌ඩලයක්‌ පත් කළ කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ නම් ජනතාවගේ දැන ගැනීම සඳහා මෙසේ සඳහන් කරමි. මනෝරි මුත්තෙට්‌ටුවගම, පාක්‍යසෝති සරවනමුත්තු, ශාන්ත අභිමානසිංහම්, විශාඛා ධර්මදාස, ෂර්සානා හනී, කේ. ඩබ්. ජනරංජන, චිත්‍රලේකා මෞනගුරු, පිරාක්‌ රහීම්, ගමිල සමරසිංහ, දයා සෝමසුන්දරම්, ගාමිණී වියන්ගොඩ.

:confused:
රට ගැන අල්ප මාත්‍රයකුදු හැඟêමක්‌ තිබෙන කුමන පුද්ගලයෙකුට හෝ ඉහත සඳහන් නිර්දේශ කියවන විට ඇතිවන හැඟêම කුමක්‌ විය හැකිද? ප්‍රභාකරන්ගේ දේශපාලන නායක තමිල් චෙල්වම් අද ජීවතුන් අතර සිටියා නම් ඔහු විසින් දෙනු ලබන නිර්දේශද මෙයම නොවේද? මෙම කමිටුවේ සියලුම සාමාජිකයන් කොටි බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාවේ මුදල්වලට රට පාවා දෙන දේශෙද්‍රdaහීන් බව පෙන්වීමට මීටත් වඩා හොඳ සාක්‍ෂි තිබේද?

2015 ඇමරිකාව සමඟ මංගල සමරවීර සම අනුග්‍රහය දැක්‌ වූ අපට විරුද්ධ ජිනීවා යෝජනාව මේ වසරේ මාර්තු මස නැවත සාකච්ඡා කිරීමට නියමිතය. ඇමරිකාවේ ඔබාමා සහ එංගලන්තයේ ඩේවිඩ් කැමරන් දැන් බලයේ නැති නිසා පසු දිනෙක, විදේශීය මාධ්‍යකරුවෙක්‌, මංගල සමරවීරගෙන් අසා ඇත්තේ මෙම යෝජනාව සම්බන්ධව දැන් එංගලන්තය සහ ඇමෙරිකාව එතරම් බලපෑම් නොකරනු ඇතැයි නේද යනුවෙනි. එවිට මංගල සමරවීර පිළිතුරු දී ඇත්තේ ඔවුන් බලපෑම් නොකළත් අපි ඒක ක්‍රියාත්මක කරනවා." යනුවෙනි. රණවිරුවා යුද අපරාධ කළා යෑයි ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට මංපෙත් විවර කරන උක්‌ත ජීනීවා යෝජනාව කිසිම බලපෑමකින් තොරව හෝ ක්‍රියාත්මක කරන බව කියන මංගල සමරවීර කොටි සාමාජිකයෙක්‌ම බව සනාථ කිරීමට මීටත් වඩා තවත් ප්‍රබල සාක්‍ෂියක්‌ තිබේද? රට වැසියෙක්‌ට තම දේශයට මීට වඩා ෙද්‍රdaහී විය හැකිද?

:no::no::no:

- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113

    පොන්න වෙසවෙක් රට පාලනය කරනකොට ඔහොම තමා බන් :(:(