හැමදාම වගේ වටින ත්රඩ් එකක් මචං..
උඹ දාපු හැම ත්රඩ් එකකම අපේ ජීවිත වලට යමක් එකතුකලා ඒකට උඹට ගොඩක් පිං වගේම ගොඩක් ස්තුතියි..
මේ උඹගෙ ත්රඩ් වලින් මගේ හිතට අල්ලපුවා..
ඕන නෑ කියලා හිතුවට මේකනම් ඕනා
භූත සන්නිවේදන ක්රම....(18+)
ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්
PART 02- ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර
ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර
බස් එකේදි සිද්ධියක්
ඔබත් දුම් පානය කරන්නෙක්ද? ( Read is a must )
කෝච්චියෙදි කැත වැඩක්.
මිස්ටර් බීන්ව මතකනේ........බලන්න නොදන්න දෙයක් ද
මේ කිහිපයක් විතරයි..
රෙප් +7
මේ වගේ වැදගත් දේවල් තව තවත් ඉදිරියට දාන්න උඹට ශක්තිය දෛර්යය ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.. ජය..!




Aniwa Aniwa![]()
Crazy ge kathawa aththa macho. Machata jayen Jaya!!!!!!!!
![]()
![]()
කෝරලේමහත්තයා;12875532 said:bump rep+





spread karanna lu watinawa machan, Passe REP dennam, denma berilu


