අරුම_පුදුම නිව්න් දරු දෙදෙනා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අරුම_පුදුම නිව්න් දරු දෙදෙනා

    ලක්ෂ දහයකට එකයි


    එංගලන්තයෙ ලන්ඩන් නුවර කයිලී හොට්ග්සන් හා රෙමි යන දෙමාපියනට දාව මෙයට වසර හතකට පෙර උපන් අරුම පුදුම නිව්න් දරු දෙදෙනා පිළිබඳව ප්‍රථම වතාවට පසුගිය දා එංගලන්ත මාධ්‍ය වාර්තා කෙළේය. විනාඩියක පරතරයක දී උපත ලද කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා එක්නෙකාට වෙනස් පාටවලින් යුක්තය වෛද්‍ය මතය අනුව නිව්න් දරු උපත් ලක්ෂ 10කට එකක් මෙලෙස සිදුවිය හැකියි.

    hodgsontwins3.jpg


    hodgsontwins1.jpg


    gemelle-e1333302001959.jpg


    hodgsontwins4.jpg



    :shocked: