අරුම_පුදුම_කලාවක්

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    "දැන් දැන් එළකිරි එකේ යන සමහර ත්‍රෙඩ්ස් දැක්කම මේ වගේ ත්‍රෙඩ්ස් දාන්නත් හිත අදිමදි කරනව.මොකද ඉතින් දැන් දැන් එළකිරියෙ ගොඩක්ම යන්නෙ පොලිටිකල් ත්‍රෙඩ්සුයි,මොකක් හරි ගොසිප් එකක් එහෙමත් නැත්තන් කෙල්ලෙක්ගෙ නිරුවත්(අඩනිරුවත්) ඡායා රූප තියෙන ත්‍රෙඩ්සුයි විතරනෙ."

    oma kiyann epa machooo.. tamat elakiriya winasa mukayata gihin nehe.. hari.. ubala dana thread api tamat kiyawanawa hari.. hona dewal dahan.. waradin ne kawadawat.

    amik una dana ewat monat kiyann epa machoo. mokada EK kiyanne nidahase hite tiyana de kata karanna tiyana tenak. ek eke noyek noyek de tiyanwa uba kiyanawa wagema. ehemai kiyala api kawadawat honda dewal wisi kale nehe. ubala wage yamak apita dena unwa tani karala nehe machoo hari..


    nis post machoo..
    rep +