අරූ කෝච්චිය හැදුවා කියලා නයෙක් ඇරලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    අරූ කෝච්චිය හැදුවා කියලා නයෙක් ඇරලා


     

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    dan ara kolla haduwe na kiyana ekeuth views ganne oya fb page karayo thama oya video eka da da. hahaa page karayinta monawa unath views enawane. dan api hamoma oya news eka aith balanawanw haahha. attetama mokakda une kiyala. page karayoma news ekak hadala e news eka boru unaama ekath news ekak widihata pawichchi kerenawa hahahah
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    ohhh kauda dan attetama haduwe???

    තාක්ශන ශිල්පියෝ දෙන්නා බාගයක් හද හද ඉද්දී එකෙක් ගිහින් ආයුද ගේන්න..ඉට පස්සේ මූ එතන්ට අනිතිම විනාඩි 20 සෙට් වෙලා...මු ඉවර කරා කියලා කෝච්චිය ඇතුලට ගිහින් කියලා...එකෙක් ඒක බුකියට දාලා:frown::)
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    තාක්ශන ශිල්පියෝ දෙන්නා බාගයක් හද හද ඉද්දී එකෙක් ගිහින් ආයුද ගේන්න..ඉට පස්සේ මූ එතන්ට අනිතිම විනාඩි 20 සෙට් වෙලා...මු ඉවර කරා කියලා කෝච්චිය ඇතුලට ගිහින් කියලා...එකෙක් ඒක බුකියට දාලා
     

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට,
    ඔබට එරෙහි වි නෑගිටින්නේ….
     
    • Like
    Reactions: LazyLizard

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට,
    ඔබට එරෙහි වි නෑගිටින්නේ….

    තමුසෙගෙ කටේ ඩොලර් ඔබන්න ඕනි මේ කිව්ව කතාවට
     

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    ගැලපෙනම කතාව

    කතාව :yes:

    තමුසෙගෙ කටේ ඩොලර් ඔබන්න ඕනි මේ කිව්ව කතාවට

    Oka mama kiyana kathawak nemei ban Visharada Nandamalani mahathmiya kiyana kathaawak.

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    පූජාසනයේ...

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ

    පූජාසනයේ...


    ගායනය - නන්දා මාලිනී
    ගී පද - සුනිල් ආරියරත්න
    සංගිතය - එච්.එම්. ජයවර්ධන
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,359
    9,136
    113
    Around the world
    "කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕන" යැයි කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි එහෙනම්
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕක මමයි හැදුවේ..මුන් දෙන්නා මොනවාද මේ කියන්නේ..
    හිටපන්කෝ මාත් වොයිස් කට් එකක් දෙනකම් :angry:
     

    Similar threads