අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඒක ඇත්ත මු මෙච්චර කිච වේවි එළකිරි ඉන්න එකම හැකියවක්නේ බං :lol:

    මොනවා නැතත් ට්‍රයි කරනවා :lol:

    වැඩක් නැ බන් :( පව් හිතෙනවා මුන් වගේ නොදන්නා මගුල් කතා කරනවා දැක්කම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හරකෝ මුලික අවශ්‍යතා ඉටු කරගන්න බැරි වෙන්නේ උද්ධමනයට විතරයි කියලද හිතන් ඉන්නේ? :lol:

    ඉස්සල්ල උද්ධමනය කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වර :lol:

    ඔව් සැහෙන්න පියවල තිබ්බේ :lol:

    ඉතින් ගස් ගොනො මම කියුවද නැ කියල ඒක සාධකයක්නෙ, තො මොන ජාතියෙ @න්නයෙක්ද කියල හිතා ගන්ඩ අමාරුයි, කන්ඩ නැති තැනක උද්දමනයක් නැ නියමයි තොගෙ දැනුම රෙද්ද පල්ලෙ බේරෙනව,
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උද්දමනය පාලනය කලා නෙමෙ බොල උද්දමනය පාලනය උනා, අන්න එතන තමා උබට වැරදුනේ. උබ හිතන්නේ උද්දමනේ පාලනේ කලාම ඔක්කොම හරි කියල :lol::lol::lol:
    ආ ආ මේ දෙයියන් වහන්සේ පාලනය කරා , ඉබේ ලොල් බන් උබට ඩිග්‍රියකුත් තියෙනව කියුව නේද එල එල.කවුද උද්දමනය පාලනය උනාම ඔක්කොමම හරි යනව කියුවෙ පෙන්නපන් බලනඩ මම කියපු තැන????:confused::confused::confused:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ආ ආ මේ දෙයියන් වහන්සේ පාලනය කරා , ඉබේ ලොල් බන් උබට ඩිග්‍රියකුත් තියෙනව කියුව නේද එල එල.කවුද උද්දමනය පාලනය උනාම ඔක්කොමම හරි යනව කියුවෙ පෙන්නපන් බලනඩ මම කියපු තැන????:confused::confused::confused:

    :P:P:P:P උබ මොනවා ඉගෙන ගෙනද බන් දැන් ඔය කියන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ආ මේ දෙයියන් වහන්සේ පාලනය කරා , ඉබේ ලොල් බන් උබට ඩිග්‍රියකුත් තියෙනව කියුව නේද එල එල.කවුද උද්දමනය පාලනය උනාම ඔක්කොමම හරි යනව කියුවෙ පෙන්නපන් බලනඩ මම කියපු තැන????:confused::confused::confused:

    උබ හිතන් ඉන්නේ මහින්ද කබ්රාල්ට කෝල් කරලා කිව්වම ඌ මහබැංකු වාර්තාවේ උද්දමනය අඩු කරනවා වගේ ඇත්තට අඩු කරන්නත් පුළුවන් කියලද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉතින් ගස් ගොනො මම කියුවද නැ කියල ඒක සාධකයක්නෙ, තො මොන ජාතියෙ @න්නයෙක්ද කියල හිතා ගන්ඩ අමාරුයි, කන්ඩ නැති තැනක උද්දමනයක් නැ නියමයි තොගෙ දැනුම රෙද්ද පල්ලෙ බේරෙනව,
    :lol::lol::lol:

    උද්ධමනයේ අලුත්ම නිර්වචනය :lol: කන්ඩ නැතිවීම උද්ධමනය නම් වේ :lol:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ආ ආ මේ දෙයියන් වහන්සේ පාලනය කරා , ඉබේ ලොල් බන් උබට ඩිග්‍රියකුත් තියෙනව කියුව නේද එල එල.කවුද උද්දමනය පාලනය උනාම ඔක්කොමම හරි යනව කියුවෙ පෙන්නපන් බලනඩ මම කියපු තැන????:confused::confused::confused:

    ඔව් අවන්කවම උබ ඔය කියන දේවල් ගැන නම් මම දන්නේ නැ මචන් :):)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    උබ හිතන් ඉන්නේ මහින්ද කබ්රාල්ට කෝල් කරලා කිව්වම ඌ මහබැංකු වාර්තාවේ උද්දමනය අඩු කරනවා වගේ ඇත්තට අඩු කරන්නත් පුළුවන් කියලද?:lol:

    :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හිතන් ඉන්නේ මහින්ද කබ්රාල්ට කෝල් කරලා කිව්වම ඌ මහබැංකු වාර්තාවේ උද්දමනය අඩු කරනවා වගේ ඇත්තට අඩු කරන්නත් පුළුවන් කියලද?:lol:
    අන්න ගොනා කිච උනා, බයිල එපා තාම කියුවෙ නැනෙ අන්න දිලිදු රටවල් විදිහට තිබ්බ රුසියාව චිනෙ දියුනු උනේ කොහොමද කියල. උබේ ඔය නියායන්ට අනුකුල නැනෙ උද්දමනය ඉහලයි ආයොජන නැ දියුනු වෙන්ඩ බෑ.:lol::lol::lol:එහෙත් කබ්රාල්ට කොල් කරලද උද්දමනය අඩු කරේ සැපයුම වැඩි කරේ ආයොජන වැඩි කරේ,.???? :oo: තප්පුලන්නෙ නැතුව උත්තර දිපන් දන්නෙ නැත්තන් නම්බු පිටින් පිලි ගනින් ගොනා කියල.:):lol:

    :P:P:P:P උබ මොනවා ඉගෙන ගෙනද බන් දැන් ඔය කියන්නේ?
    ඒක උබට වැඩක් නැනෙ,අදාලව පවසපන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උද්ධමනයේ අලුත්ම නිර්වචනය :lol: කන්ඩ නැතිවීම උද්ධමනය නම් වේ :lol:
    ඒක උබේ තියරියක් වෙන්ඩ ඇති..:shocked: කන්ඩ නැති උනාම උද්දමනයක් ඇති වෙන්නෙ නැ , එහෙනම් ඉතියොපියාවෙ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ හොදට තියෙනව ඇති.මේ වගේ මිහක් @න්නයොනෙ ආර්ථිකේ ගැන කතා කරන්ඩ එන්න,:confused::confused::confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගන්න ගොනා කිච උනා, බයිල එපා තාම කියුවෙ නැනෙ අන්න දිලිදු රටවල් විදිහට තිබ්බ රුසියාව චිනෙ දියුනු උනේ කොහොමද කියල. උබේ ඔය නියායන්ට අනුකුල නැනෙ උද්දමනය ඉහලයි ආයොජන නැ දියුනු වෙන්ඩ බෑ.:lol::lol::lol:එහෙත් කබ්රාල්ට කොල් කරලද උද්දමනය අඩු කරේ සැපයුම වැඩි කරේ ආයොජන වැඩි කරේ,.???? :oo: තප්පුලන්නෙ නැතුව උත්තර දිපන් දන්නෙ නැත්තන් නම්බු පිටින් පිලි ගනින් ගොනා කියල.:):lol:

    ඒක උබට වැඩක් නැනෙ,අදාලව පවසපන්.

    උද්ධමනය තිබ්බොත් තිබ්බමයි ආය දියුණු වෙනවා බොරු කියල මන් කිව්වද?:P

    උද්ධමනය තිබුනත් හ‍රි ප්‍රතිපත්ති අනුගමනය කරමින් යනවා නම් ඒ සාදක අයින් වෙලා රට දියුණු වෙනවා උද්ධමනයත් අඩු වෙනවා

    ඒ මිසක් උද්ධමනය තිබුන නිසා ආයෝජන වැඩි වෙලා ඒ රටවල් දියුණු උන නෙවෙයි :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක උබේ තියරියක් වෙන්ඩ ඇති..:shocked: කන්ඩ නැති උනාම උද්දමනයක් ඇති වෙන්නෙ නැ , එහෙනම් ඉතියොපියාවෙ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ හොදට තියෙනව ඇති.මේ වගේ මිහක් @න්නයොනෙ ආර්ථිකේ ගැන කතා කරන්ඩ එන්න,:confused::confused::confused:

    ඇයි පුතා මේ කට ඇරියොත් කුණුහරප?:cool:
    එළකිරි එකේ නෝටි කොල්ලෝ ඔයාට එච්චරම මානසික පීඩනයක් ඇති කරලද තියෙන්නේ?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උද්ධමනය තිබ්බොත් තිබ්බමයි ආය දියුණු වෙනවා බොරු කියල මන් කිව්වද?:P

    උද්ධමනය තිබුනත් හ‍රි ප්‍රතිපත්ති අනුගමනය කරමින් යනවා නම් ඒ සාදක අයින් වෙලා රට දියුණු වෙනවා උද්ධමනයත් අඩු වෙනවා

    ඒ මිසක් උද්ධමනය තිබුන නිසා ආයෝජන වැඩි වෙලා ඒ රටවල් දියුණු උන නෙවෙයි :P
    ඈ @න්න බල්ලො බලපියකො තොගෙ හතර බිරි කතාව,:lol::lol:

    තො උඩ කියනව.
    උද්ධමනය තිබ්බොත් තිබ්බමයි ආය දියුණු වෙනවා බොරු කියල මන් කිව්වද
    යට කියනව,
    උද්ධමනය තිබුන නිසා ආයෝජන වැඩි වෙලා ඒ රටවල් දියුණු උන නෙවෙයි

    තො කිච වෙලා ඉන්නෙ බලු වෙන්ඩ හිමිට මාරු වෙයන්,
    :lol::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඈ @න්න බල්ලො බලපියකො තොගෙ හතර බිරි කතාව,:lol::lol:

    තො උඩ කියනව.
    යට කියනව,

    තො කිච වෙලා ඉන්නෙ බලු වෙන්ඩ හිමිට මාරු වෙයන්,
    :lol::P

    උබට සරල සිංහල තේරෙන්නේ නැද්ද?

    මං කියල තියෙන්නේ උද්ධමනය තියන රටකට උද්ධමනය පරද්දල දියුණු වෙන්න පුළුවන් නමුත් ඒ දියුණුවට හේතුව ඒ රටේ නිවැරදි ප්‍රතිපත්ති මිසක් දුප්පත් කාලේ තිබ්බ උද්ධමනය නෙවෙයි කියල

    කොයිල්ද?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි පුතා මේ කට ඇරියොත් කුණුහරප?:cool:
    එළකිරි එකේ නෝටි කොල්ලෝ ඔයාට එච්චරම මානසික පීඩනයක් ඇති කරලද තියෙන්නේ?:P
    මාන සික පිඩනේ උපරිම වෙලා තියෙන්නෙ තොට ඩිග්රි කාරය මාරු තො කිච වෙයන්.:lol::lol::lol:
    ඇ බන් කො තොගෙ තිබ්බ කට, බලු උනා නේද.:lol::lol::lol: තාමත් තො කියන්නෙ උද්දමනය තියෙන තැනක ආයොජන වෙන්නෙ නැ දියුවෙ වෙන්නෙ නැ කියලද?:shocked::shocked::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක නෙවෙයි ඇයි මේ එන්න එන්න කුණුහරප වැඩි වෙන්නේ?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සරල සිංහල තේරෙන්නේ නැද්ද?

    මං කියල තියෙන්නේ උද්ධමනය තියන රටකට උද්ධමනය පරද්දල දියුණු වෙන්න පුළුවන් නමුත් ඒ දියුණුවට හේතුව ඒ රටේ නිවැරදි ප්‍රතිපත්ති මිසක් දුප්පත් කාලේ තිබ්බ උද්ධමනය නෙවෙයි කියල

    කොයිල්ද?:baffled:

    අනිත් උන් කියල තියෙන්නේ උද්ධමනය වැඩි උනාම ආයෝජන අඩු වෙනවා කියල නේ?
    එතකොට මේ මොක්ද කියල තියෙන්නෙ ???? දෙක පරස් පරයිනෙ.ආයොජන අඩු උනාම කොහොමද රටවල් දියුනු වෙන්නෙ කියලනෙ උබ මෙච්චර වෙලා බෙරිහන් දුන්නෙ මෙකො දැන් 180 අනිත් පැත්තට කැරකිලා ආර්ථික විද්යාව බඩ යනව නේද උබට.:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාන සික පිඩනේ උපරිම වෙලා තියෙන්නෙ තොට ඩිග්රි කාරය මාරු තො කිච වෙයන්.:lol::lol::lol:
    ඇ බන් කො තොගෙ තිබ්බ කට, බලු උනා නේද.:lol::lol::lol: තාමත් තො කියන්නෙ උද්දමනය තියෙන තැනක ආයොජන වෙන්නෙ නැ දියුවෙ වෙන්නෙ නැ කියලද?:shocked::shocked::P

    උටත් තේරෙන්න ඇති හරකෙක්ට ආර්ථික විද්‍යාව උගන්නල වැඩක් නැහැ කියල :rofl:

    අපොයි නෑ උද්ධමනය තියන තැනකත් ආයෝජන තියනවා එත් එතන උද්ධමනය අඩු වෙද්දී ආයෝජන වැඩි වෙනවා
    ඒ මිසක් උබ කිව්වා වගේ උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන 'එක පැත්තකින්' වැඩි වෙන්නේ නැහැ