අර පැණියා මෝඩ unp කාරයෙක් නේද

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යූ එන් pee, j v pee යන්නෙ අල්ලාහ් පස්සෙ
    මේ ආණ්ඩුවේ උන් නෙ කාලි පස්සෙ ගියේ.
    දෙයියො කෝපවෙන වැඩක් මේකහ්....
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කන්න ඔනා උනාම කබරගොයත් තලගොයෙක් වෙලා පේනවලු 😂 මේක ත්‍රේඩ් එකට කිසි සම්බන්ධයක් නෑ.නිකමට මතක් වෙලා දැම්මෙ 😂😂🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    මේ රස කර කර බොන්නේ විපක්ෂේ පැණිද ? 😂

    nOmLDrF.jpg
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ට කන්න එතකොට යු ඈන් පී කාරයෙක්ද දිලිත්වත් අන්දලා පවිත්‍රාටත් පොවල කතානායකත් ඈන්දුවේ...
    නෑ උන් නිකන් ඇන්දුනා වගේ රගපෑවා. පැණියව මුරැංග අත්තට නැග්ගුවා. අන්තිමට ඌ නාගත්තා..
     
    • Haha
    Reactions: malakadss

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ රස කර කර බොන්නේ විපක්ෂේ පැණිද ? 😂

    nOmLDrF.jpg
    උබ හැම තිස්සෙම නානවා බන් .:lol::lol::lol::lol::lol:
    මන් ආයේ මගේ පොස්ට් වලට දාන උබේ commnet දැක්කේ නැ වගේ ඉන්නේ ,
    1,unp --විපක්සයද ,
    2,ආයේ ඕනි නෑ උබම තේරම් ගනින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    උබ හැම තිස්සෙම නානවා බන් .:lol::lol::lol::lol::lol:
    මන් ආයේ මගේ පොස්ට් වලට දාන උබේ commnet දැක්කේ නැ වගේ ඉන්නේ ,
    1,unp --විපක්සයද ,
    2,ආයේ ඕනි නෑ උබම තේරම් ගනින්
    දැන් කවුද වචන අල්ලන් නටන්නේ ?? 😂 😂 ආණ්ඩු නොකරන සියලු පක්ෂ විපක්ෂ තමයි බන්..
    උබ තාම උදේ පැණි දම්මිකට උබ කඩේ ගිය ත්‍රෙඩ් එකේ බයිට් උන එකට අවුලෙන්ද ඉන්නේ ?? 😂
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,845
    113
    අදාල නෑනේ
    පොන්න බයියො ටික ගූඇන්පී කාරයෙක් පස්සෙද ගිහින් තියෙන්නෙ

    ඔය දාර තැරියන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් කවුද වචන අල්ලන් නටන්නේ ?? 😂 😂 ආණ්ඩු නොකරන සියලු පක්ෂ විපක්ෂ තමයි බන්..
    උබ තාම උදේ පැණි දම්මිකට උබ කඩේ ගිය ත්‍රෙඩ් එකේ බයිට් උන එකට අවුලෙන්ද ඉන්නේ ?? 😂
    මන් කඩේ ගිය හරිම හිනා .........
    මන් බයිට් උන් ,පුකෙනුත් හිනා ............

    මන් දාපු හැම එකටම උබ අඩ අඩ ඇවිත් පදිරි වෙලා .:lol::lol::lol::lol::lol:
    පක්ස විපක්ස දන්න්නති උබ මන් බයිට් කරන්ට ,ඒවා හදේ bro ...

    මේ දැනුත් උබ පදිරි වෙන එක වෙන්නේ ....
    මගේ දවසේ බයිට් එක උබ අද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    මන් කඩේ ගිය හරිම හිනා .........
    මන් බයිට් උන් ,පුකෙනුත් හිනා ............

    මන් දාපු හැම එකටම උබ අඩ අඩ ඇවිත් පදිරි වෙලා .:lol::lol::lol::lol::lol:
    පක්ස විපක්ස දන්න්නති උබ මන් බයිට් කරන්ට ,ඒවා හදේ bro ...

    මේ දැනුත් උබ පදිරි වෙන එක වෙන්නේ ....
    මගේ දවසේ බයිට් එක උබ අද
    පවු බන් උබ. 😂 UNP ආණ්ඩුවේද බන් ??
     
    • Haha
    Reactions: Identity

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පවු බන් උබ. 😂 UNP ආණ්ඩුවේද බන් ??
    මගේ දවසේ බයිට් එක ....

    unp විපක්සේද ,
    උන් තව පර්ලිමෙන්ට් ඇවිත් ලත් නැ ,:P:P:P

    උබට නම් සිරාවට දෙයක් එක පර තේරෙන් නැති ගතියක් තියනවා නේද ,
    පොඩි කලේ ඉදලා හැටිද බන් ...
    බෙහෙතක් ඇහෙම කරේ නැද්ද .
    නැත්නම් ජාන වලින් එන දෙයක්ද ,


    අය නම් උබ බයිට් එකට ගන්නේ නැ ,
    මන් කොහොමත් මානසික දුබලතා තියන් උන්ට කින්ඩි දාන්න නෑ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    මගේ දවසේ බයිට් එක ....

    unp විපක්සේද ,
    උන් තව පර්ලිමෙන්ට් ඇවිත් ලත් නැ ,:P:P:P

    උබට නම් සිරාවට දෙයක් එක පර තේරෙන් නැති ගතියක් තියනවා නේද ,
    පොඩි කලේ ඉදලා හැටිද බන් ...
    බෙහෙතක් ඇහෙම කරේ නැද්ද .
    නැත්නම් ජාන වලින් එන දෙයක්ද ,


    අය නම් උබ බයිට් එකට ගන්නේ නැ ,
    මන් කොහොමත් මානසික දුබලතා තියන් උන්ට කින්ඩි දාන්න නෑ .
    😂 UNP ආණ්ඩුවේද බන් ?? :oo:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    😂 UNP ආණ්ඩුවේද බන් ?? :oo:
    අපේ මටත් එක ලැජ්ජයි ,

    මන් කීවද ආණ්ඩුවේ කියලා ,
    දැන් ඔහොම ලිස්සලා පලයන් ,

    මේ සිරාවට කියන්නේ .
    මන් උබට උදවු කරන්නම් ,
    උබට පොඩි අවුලක් තියනවා නේද ,
    මුලින් කියන දේ ටිකක් වෙලා යන කොට අමතක වෙනවා නේද .
    මෙචර කල් අව්ලක් වෙන් නැතුව හිටියේ කොහොමද බන් .
    බෙහෙත් ගන්නවාද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    අපේ මටත් එක ලැජ්ජයි ,

    මන් කීවද ආණ්ඩුවේ කියලා ,
    දැන් ඔහොම ලිස්සලා පලයන් ,

    මේ සිරාවට කියන්නේ .
    මන් උබට උදවු කරන්නම් ,
    උබට පොඩි අවුලක් තියනවා නේද ,
    මුලින් කියන දේ ටිකක් වෙලා යන කොට අමතක වෙනවා නේද .
    මෙචර කල් අව්ලක් වෙන් නැතුව හිටියේ කොහොමද බන් .
    බෙහෙත් ගන්නවාද
    උපරිම ලජ්ජ උනාම හැසිරෙන විදිය 😂😂 . පාට පාටෙන් එනවා බයිට් වෙද්දී.
    ඔන්න මම පිළිගත්තා.. පැණි දම්මික UNP.
    UNP කියන්නේ ආණ්ඩුවේ. 😂
     
    • Haha
    Reactions: lk-maare