අර පුතාව උඹලට මතකද ?

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනේ මන්ද බං පොලිසිය, නීතිය නං දැං තිබ්බත් එකයි නැතත් එකයි වගේ.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උපුටා ගැනීම 2016/01/25 පොලිස් මාධ්‍ය හමුවේදී පොලිෂ් ප්‍රකාශක ........... ගේ ප්‍රකාශය

    ****************
    ශ්‍රී ලංකා පොලිසියේ කිර්ති නාමයට හානි වන පරිද්දෙන් සමාජ ජාල වෙබ් අඩවියක අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටියදී හසු වූ AnuradhaRa සහ එයට සහය දැක්වූ පිරිසක් ප්‍රකාශයක් ලබා ගැනීමට ............. පොලිස් ස්ථානයට කැඳවා ගෙන එන අවස්ථාවේ එක් අයෙක් පලා යාමට තැත් කල අතර එහිදී සැකකරු හඹා ගිය පොලිස් නිලධාරියා අවම බලය පාවිච්චි කොට දණහිසෙන් පහලට තබන ලද වෙඩිල්ලක් ඉලක්කය වැරදීමෙන් හිසට වැදී සැකකරු මරණයට පත් වී ඇත.

    තවත් සැකකරුවෙකු පොලිස් ස්ථානයේ ලාච්චුවක රසසිගත ලිපිගොනු සොරකම් කිරීමට යාමේදී සිදුවූ අත්වැරදීමකින් ඔහුගේ වෘ## #ෂ වලට තුවාල සිදු කරගෙන ඇති අතර ඔහු දැන් ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

    සිද්දිය පිලිබඳ වැඩි දුර පරීක්ෂණ ............... පොලිසිය මගින් මෙහෙයවයි

    *********
    උපුටා ගැනීම අවසන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    පොලිසියට ගිය රට කිව්වලු...
    වෙනම ත්‍රස්වාදී කල්ලියක් පටන් ගත්තනං හරි පොලිසියට ගේම දෙන්ඩ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙන්න සෝස් එක...
    මටත් මතක නැතුව තිබුණෙ..
    පරණ පත්තර ගොඩ අවුස්සල හොයාගත්ත..
    මාංචු කියන පොඩි පත්තරේ, 2015 දෙසැම්බර් 22 කලාපෙ...

    පොඩ්ඩක් පත්තරේ අරං බලන්ඩ.. ලොකු ආටිකල් එකක් තියෙනව.. නෙට් එකේ ඒ පිටුව හොයාගන්ඩ නෑනෙ..:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙන්න සෝස් එක....
    මටත් මතක නැතුව තිබුණෙ..
    පරණ පත්තර ගොඩ අවුස්සල හොයාගත්ත..
    මාංචු කියන පොඩි පත්තරේ, 2015 දෙසැම්බර් 22 කලාපෙ...

    පොඩ්ඩක් පත්තරේ අරං බලන්ඩ.. ලොකු ආටිකල් එකක් තියෙනව.. නෙට් එකේ ඒ පිටුව හොයාගන්ඩ නෑනෙ..:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙපාරක් රෙප් කපන්න තරම් හොඳටම රිදිල

    අර පුතාව උඹලට මතකද ? 01-24-2016 07:07 PM ow..ubata pukada ithin ponna pako ..thge wadak tho balaganin..ponna kariya

    මම පොන්නය කියල රෙප් කපපු එකාට උගෙ ගෑනි කියල තියෙන්නෙ එහෙම:shocked:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අර පුතාව උඹලට මතකද ? 01-24-2016 07:07 PM ow..ubata pukada ithin ponna pako ..thge wadak tho balaganin..ponna kariya

    මම පොන්නය කියල රෙප් කපපු එකාට උගෙ ගෑනි කියල තියෙන්නෙ එහෙම:shocked:

    මානසික ලෙඩෙක් බං... ඔන්න මගෙන් ඒකට හරියන්ඩ 10+ක්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Capture.JPG

    2015 දෙසැම්බර් 22 අඟහරුවාදා මාංචු පත්තරේ හොයං බලන්ඩ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එතකොට ඒ කොල්ලට මොකද බන් උනේ :sorry::sorry:

    මොනා වුණාද මංද බං.. ඒව නේද මාධ්‍ය හොයල බලල වාර්තා කරන්ඩ ඕන.. කොල්ලං දැං පිස්සෙක් වෙලාද දන්නෙත් නෑ.. :sorry:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මොනා වුණාද මංද බං.. ඒව නේද මාධ්‍ය හොයල බලල වාර්තා කරන්ඩ ඕන.. කොල්ලං දැං පිස්සෙක් වෙලාද දන්නෙත් නෑ.. :sorry:

    අඩේ ඔව් නේන්නම් ..පව් බන් අහිංසක කොල්ල ..! :sorry::sorry:
    කොටකෙතන සිද්දියේත් ඒ අම්මටයි තාත්තටයි සැහෙන්ට ගහල තියනවා ඔය වගේ වැරැද්ද පිළිගන්න කියල ..:angry::angry:
     
    • Like
    Reactions: AnuradhaRa