අර පොඩි ඵකා මැරිල බං..😰😥😢😭

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මේ එකෙක් කුහරෙක අස්වෙලා මැරුනේ ඒ වගේද මිලියන දෙකක් දූපතක හිරවෙලා කන්න බොන්න නැතුව කලුවරේ ඉස්සරට මැරෙනකොට
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    අපොයි, ඉන්දියාවේ සීන් එකෙන් පස්සෙ වත් පාඩමක් ඉගෙන ගෙන නෑනේ බන්,
     
    • Sad
    Reactions: NRTG

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මම නම් ඊයේ අර ත්‍රෙඩ් ඵකට කොමන්ට් කරනකොටම දැනගත්ත ළමය මැරිල කියල ඒත් ඒක කිව්වනම් මේකේ උන් රෙද්ද උස්සන් ඵන නිසා කිව්වෙ නෑ.ළමය මැරිල තියෙන්නේ දවසකට වගේ කලින් වෙන්න ඕන..මොකද ඒ කාලය අැතුලත ළමය හෙල්ලිලවත් නෑ.ළමයට කෑම දැම්මා කියන ඵකනම් විහිළුවක්.ඔය වගේ උඩකින් වැටිල ලේ ගල ගල සීතලේ ගැහි ගැහි පොඩි ඉඩක බයේ ඉන්න අවුරුදු 5ක ළමයෙක් කෑම කයිද..අැත්තටම මේ ගත්ත උත්සහය අගය කරන්න ඕන ඒත් ඔය වගේ තැනකට ළමයෙක් වැටුනහම ඒක ඔහොම හාරලා ගොඩ ගන්න ඵක පොල් කට්ටකින් ළිදක් ඉහිනව වගේ වැඩක්..ඔය වගේ ළමයෙක් වැටුනහම ඒ ළමයා ගොඩ ගන්න කාලය උපරිමයෙන් වේගවත් වෙන්න ඕන..ඵක තත්පරෙත් සෑහෙන්න වටිනවා.මොකද ඒ ළමය අැතුලට වැටෙන්නේ ගොඩක් උඩක ඉඳන්.ඔළුව වැදිල ලේ ගලන්න පුළුවන් දිගටම..ඔහොම හාරනකොට වෙන්නේ ඵහෙම ඉන්න ළමයගේ ජීවිතේ අනතුරේ වැටෙන ඵක..හැබැයි ලෝකෙම ඒ රට ගැන හොයන ඵක කථා වෙන ඵක නම් වෙනවා.සමහරවිට ඔය රටවලට වෙන්නත් ඕන ඒක වෙන්න පුළුවන්.ඔය ළමයව බේරගන්නවනම් කරන්න තිබ්බෙ වැටුන තැනින්ම ගොඩ ගන්න ඵක..ඒකට ඕන කරන තාක්ෂණය දන්න විදහට චීනෙයි අැමරිකාවෙයි විතරයි තියෙන්නේ..ඒකෙන් කරන්නේ පොඩි රොබෝ කෙනෙක් වැටුන තැනින්ම කේබල් ඵකක් මාර්ගයෙන් බස්සන ඵක..පැයක් යන්නෙ නෑ වැඩේට..අැමරිකාව කෙසේ වෙතත් චීනයට ඔය රටේ රජයෙන් ඉල්ලීමක් කරා නම් චීනය ඒකට පස්ස ගහන්නේ නෑ.චීනෙට ඔය රටට ඵන කාලය විතරයි යන්නේ..ළමය ඵහෙනම් අද ජීවතුන් අතර..කලින් ඉන්දියාවට උනත් අර ළමයෙක් ඔය වගේ වැටිල හිටපු වෙලේ ඒක කරගන්න තිබ්බා.ගොඩක් අය කිව්වා චීන රජයට ඉල්ලීමක් කරල බලන්න කියලා.ඒත් ඒ වගේ රටවල් උන්ගෙ තියෙන ලොකු කම නිසා නෑ අපිම කරගන්නවා කියල ඔය වගේ බොරු ෂෝ වැඩ කරනවා..අන්තිමට ළමය මැරිල තමා ගොඩ ගන්නේ..ළමයා පව්..අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහිංසක ළමයි.

    මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි..
    රයන් වැටිල හිටියේ මීටර් 32කට..


    කාලෙකින් මොළේ ඇති කථාවක් කිවුවා.