අර පොඩි ඵකා මැරිල බං..😰😥😢😭

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    yjBOSmp.jpeg

    4Jmq7CB.jpeg

    මොරොක්කෝවේ සෙන්ටිමීටර 45 ක් පමණ පළල මීටර 32ක් පමණ ගැඹුරු ලිදකට වැටි සිරවී සිටි රයන් ඕරාම් දරුවා ගලවා ගැනීම් මෙහෙයුම් අතරතුරදී මියගිය බව අල්ජසීරා පුවත් සේවය කරයි . ලොවේම අවධානය මේ මෙහෙයුමවෙත යොමුවතිබු අතර පුරා පය 24ක කාලයක් අඛණ්ඩව දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් එම කණ්ඩායම් දරුවා වෙත ලගා වුවත් හිසෙහි තුවාලයක් සහිතව සිටි දරුවා මිය ගොස් ඇත..

    KXV6nuJ.jpeg

    6RnZTTu.jpeg

    iStWyqb.jpeg

    waxSr6r.jpeg

    JtIrCxX.jpeg
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කියන්න වචන නෑ බං. මම හිතුවෙම පොඩ් එකාව බේරගනී කියලා ☹️☹️☹️☹️ මගේ බාලම කොල්ලගේ වයසේ පව් මොනවා තේරෙනවා කියලද?? අපි පව් කරලා තියෙනවා බං මේවා අහන්න දකින්න. මහා උන්ට ඕන එකක් ඒත් පොඩි එකෙක්ට මෙහෙම වෙද්දී දරාගන්න බෑ බං
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම නම් ඊයේ අර ත්‍රෙඩ් ඵකට කොමන්ට් කරනකොටම දැනගත්ත ළමය මැරිල කියල ඒත් ඒක කිව්වනම් මේකේ උන් රෙද්ද උස්සන් ඵන නිසා කිව්වෙ නෑ.ළමය මැරිල තියෙන්නේ දවසකට වගේ කලින් වෙන්න ඕන..මොකද ඒ කාලය අැතුලත ළමය හෙල්ලිලවත් නෑ.ළමයට කෑම දැම්මා කියන ඵකනම් විහිළුවක්.ඔය වගේ උඩකින් වැටිල ලේ ගල ගල සීතලේ ගැහි ගැහි පොඩි ඉඩක බයේ ඉන්න අවුරුදු 5ක ළමයෙක් කෑම කයිද..අැත්තටම මේ ගත්ත උත්සහය අගය කරන්න ඕන ඒත් ඔය වගේ තැනකට ළමයෙක් වැටුනහම ඒක ඔහොම හාරලා ගොඩ ගන්න ඵක පොල් කට්ටකින් ළිදක් ඉහිනව වගේ වැඩක්..ඔය වගේ ළමයෙක් වැටුනහම ඒ ළමයා ගොඩ ගන්න කාලය උපරිමයෙන් වේගවත් වෙන්න ඕන..ඵක තත්පරෙත් සෑහෙන්න වටිනවා.මොකද ඒ ළමය අැතුලට වැටෙන්නේ ගොඩක් උඩක ඉඳන්.ඔළුව වැදිල ලේ ගලන්න පුළුවන් දිගටම..ඔහොම හාරනකොට වෙන්නේ ඵහෙම ඉන්න ළමයගේ ජීවිතේ අනතුරේ වැටෙන ඵක..හැබැයි ලෝකෙම ඒ රට ගැන හොයන ඵක කථා වෙන ඵක නම් වෙනවා.සමහරවිට ඔය රටවලට වෙන්නත් ඕන ඒක වෙන්න පුළුවන්.ඔය ළමයව බේරගන්නවනම් කරන්න තිබ්බෙ වැටුන තැනින්ම ගොඩ ගන්න ඵක..ඒකට ඕන කරන තාක්ෂණය දන්න විදහට චීනෙයි අැමරිකාවෙයි විතරයි තියෙන්නේ..ඒකෙන් කරන්නේ පොඩි රොබෝ කෙනෙක් වැටුන තැනින්ම කේබල් ඵකක් මාර්ගයෙන් බස්සන ඵක..පැයක් යන්නෙ නෑ වැඩේට..අැමරිකාව කෙසේ වෙතත් චීනයට ඔය රටේ රජයෙන් ඉල්ලීමක් කරා නම් චීනය ඒකට පස්ස ගහන්නේ නෑ.චීනෙට ඔය රටට ඵන කාලය විතරයි යන්නේ..ළමය ඵහෙනම් අද ජීවතුන් අතර..කලින් ඉන්දියාවට උනත් අර ළමයෙක් ඔය වගේ වැටිල හිටපු වෙලේ ඒක කරගන්න තිබ්බා.ගොඩක් අය කිව්වා චීන රජයට ඉල්ලීමක් කරල බලන්න කියලා.ඒත් ඒ වගේ රටවල් උන්ගෙ තියෙන ලොකු කම නිසා නෑ අපිම කරගන්නවා කියල ඔය වගේ බොරු ෂෝ වැඩ කරනවා..අන්තිමට ළමය මැරිල තමා ගොඩ ගන්නේ..ළමයා පව්..අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහිංසක ළමයි.

    මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි..
    රයන් වැටිල හිටියේ මීටර් 32කට..

    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම නම් ඊයේ අර ත්‍රෙඩ් ඵකට කොමන්ට් කරනකොටම දැනගත්ත ළමය මැරිල කියල ඒත් ඒක කිව්වනම් මේකේ උන් රෙද්ද උස්සන් ඵන නිසා කිව්වෙ නෑ.ළමය මැරිල තියෙන්නේ දවසකට වගේ කලින් වෙන්න ඕන..මොකද ඒ කාලය අැතුලත ළමය හෙල්ලිලවත් නෑ.ළමයට කෑම දැම්මා කියන ඵකනම් විහිළුවක්.ඔය වගේ උඩකින් වැටිල ලේ ගල ගල සීතලේ ගැහි ගැහි පොඩි ඉඩක බයේ ඉන්න අවුරුදු 5ක ළමයෙක් කෑම කයිද..අැත්තටම මේ ගත්ත උත්සහය අගය කරන්න ඕන ඒත් ඔය වගේ තැනකට ළමයෙක් වැටුනහම ඒක ඔහොම හාරලා ගොඩ ගන්න ඵක පොල් කට්ටකින් ළිදක් ඉහිනව වගේ වැඩක්..ඔය වගේ ළමයෙක් වැටුනහම ඒ ළමයා ගොඩ ගන්න කාලය උපරිමයෙන් වේගවත් වෙන්න ඕන..ඵක තත්පරෙත් සෑහෙන්න වටිනවා.මොකද ඒ ළමය අැතුලට වැටෙන්නේ ගොඩක් උඩක ඉඳන්.ඔළුව වැදිල ලේ ගලන්න පුළුවන් දිගටම..ඔහොම හාරනකොට වෙන්නේ ඵහෙම ඉන්න ළමයගේ ජීවිතේ අනතුරේ වැටෙන ඵක..හැබැයි ලෝකෙම ඒ රට ගැන හොයන ඵක කථා වෙන ඵක නම් වෙනවා.සමහරවිට ඔය රටවලට වෙන්නත් ඕන ඒක වෙන්න පුළුවන්.ඔය ළමයව බේරගන්නවනම් කරන්න තිබ්බෙ වැටුන තැනින්ම ගොඩ ගන්න ඵක..ඒකට ඕන කරන තාක්ෂණය දන්න විදහට චීනෙයි අැමරිකාවෙයි විතරයි තියෙන්නේ..ඒකෙන් කරන්නේ පොඩි රොබෝ කෙනෙක් වැටුන තැනින්ම කේබල් ඵකක් මාර්ගයෙන් බස්සන ඵක..පැයක් යන්නෙ නෑ වැඩේට..අැමරිකාව කෙසේ වෙතත් චීනයෙන් ඔය රටේ රජයෙන් ඉල්ලීමක් කරා නම් චීනය ඒකට පස්ස ගහන්නේ නෑ.චීනෙට ඔය රටට ඵන කාලය විතරයි යන්නේ..ළමය ඵහෙනම් අද ජීවතුන් අතර..කලින් ඉන්දියාවට උනත් අර ළමයෙක් ඔය වගේ වැටිල හිටපු වෙලේ ඒක කරගන්න තිබ්බා.ගොඩක් අය කිව්වා චීන රජයට ඉල්ලීමක් කරල බලන්න කියලා.ඒත් ඒ වගේ රටවල් උන්ගෙ තියෙන ලොකු කම නිසා නෑ අපිම කරගන්නවා කියල ඔය වගේ බොරු ෂෝ වැඩ කරනවා..අන්තිමට ළමය මැරිල තමා ගොඩ ගන්නේ..ළමයා පව්..අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහිංසක ළමයි.

    මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි..රයන් වැටිල හිටියේ මීටර් 32කට..
    මොනවා නැතත්, මේකට නම් එකගයි.
    ගොඩක් කෙට්ටු එකෙක්ව වැටුන ලිං කටින්ම බස්සවලා ගන්න තිබ්බා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මම නම් ඊයේ අර ත්‍රෙඩ් ඵකට කොමන්ට් කරනකොටම දැනගත්ත ළමය මැරිල කියල ඒත් ඒක කිව්වනම් මේකේ උන් රෙද්ද උස්සන් ඵන නිසා කිව්වෙ නෑ.ළමය මැරිල තියෙන්නේ දවසකට වගේ කලින් වෙන්න ඕන..මොකද ඒ කාලය අැතුලත ළමය හෙල්ලිලවත් නෑ.ළමයට කෑම දැම්මා කියන ඵකනම් විහිළුවක්.ඔය වගේ උඩකින් වැටිල ලේ ගල ගල සීතලේ ගැහි ගැහි පොඩි ඉඩක බයේ ඉන්න අවුරුදු 5ක ළමයෙක් කෑම කයිද..අැත්තටම මේ ගත්ත උත්සහය අගය කරන්න ඕන ඒත් ඔය වගේ තැනකට ළමයෙක් වැටුනහම ඒක ඔහොම හාරලා ගොඩ ගන්න ඵක පොල් කට්ටකින් ළිදක් ඉහිනව වගේ වැඩක්..ඔය වගේ ළමයෙක් වැටුනහම ඒ ළමයා ගොඩ ගන්න කාලය උපරිමයෙන් වේගවත් වෙන්න ඕන..ඵක තත්පරෙත් සෑහෙන්න වටිනවා.මොකද ඒ ළමය අැතුලට වැටෙන්නේ ගොඩක් උඩක ඉඳන්.ඔළුව වැදිල ලේ ගලන්න පුළුවන් දිගටම..ඔහොම හාරනකොට වෙන්නේ ඵහෙම ඉන්න ළමයගේ ජීවිතේ අනතුරේ වැටෙන ඵක..හැබැයි ලෝකෙම ඒ රට ගැන හොයන ඵක කථා වෙන ඵක නම් වෙනවා.සමහරවිට ඔය රටවලට වෙන්නත් ඕන ඒක වෙන්න පුළුවන්.ඔය ළමයව බේරගන්නවනම් කරන්න තිබ්බෙ වැටුන තැනින්ම ගොඩ ගන්න ඵක..ඒකට ඕන කරන තාක්ෂණය දන්න විදහට චීනෙයි අැමරිකාවෙයි විතරයි තියෙන්නේ..ඒකෙන් කරන්නේ පොඩි රොබෝ කෙනෙක් වැටුන තැනින්ම කේබල් ඵකක් මාර්ගයෙන් බස්සන ඵක..පැයක් යන්නෙ නෑ වැඩේට..අැමරිකාව කෙසේ වෙතත් චීනයට ඔය රටේ රජයෙන් ඉල්ලීමක් කරා නම් චීනය ඒකට පස්ස ගහන්නේ නෑ.චීනෙට ඔය රටට ඵන කාලය විතරයි යන්නේ..ළමය ඵහෙනම් අද ජීවතුන් අතර..කලින් ඉන්දියාවට උනත් අර ළමයෙක් ඔය වගේ වැටිල හිටපු වෙලේ ඒක කරගන්න තිබ්බා.ගොඩක් අය කිව්වා චීන රජයට ඉල්ලීමක් කරල බලන්න කියලා.ඒත් ඒ වගේ රටවල් උන්ගෙ තියෙන ලොකු කම නිසා නෑ අපිම කරගන්නවා කියල ඔය වගේ බොරු ෂෝ වැඩ කරනවා..අන්තිමට ළමය මැරිල තමා ගොඩ ගන්නේ..ළමයා පව්..අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහිංසක ළමයි.

    මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි..
    රයන් වැටිල හිටියේ මීටර් 32කට..

    ඊශ්‍රායල් ටෙක්නොලොජි එක පොන්ස් ඔය..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    සමහර විට වැටෙනවත් එක්කම මැරෙන්න ඇති. එහෙම නැත්නම් වැටිලා පැය ගානකින් හෝ දවසකින් දෙකකින් මැරෙන්න ඇති. පැත්තෙන් හාරගෙන ගිය එකට ලොකු කාලයක් ගත උනා. මේ වගේ රෙස්කිව් මිශන් පුරුදු වෙන්න කරනව මිසක්. දෙයක් වෙන්න කලින් කරලා පුරුද්දක් ඒ මිනිස්සුන්ටත් නෑනේ. දැන් ඉතින් උන දේ උනා. අනාගතයෙ කවද හරි දවසක ලෝකේ කොහේ හරි තැනක ලිඳකට ළමයි මෙහේම වැටේවී. එතකොටවත් කාලය කියන සාධකයට ප්‍රධාන තැනක් දෙන්න මිනිස්සුන්ට මොළේ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමු.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් ඊයේ අර ත්‍රෙඩ් ඵකට කොමන්ට් කරනකොටම දැනගත්ත ළමය මැරිල කියල ඒත් ඒක කිව්වනම් මේකේ උන් රෙද්ද උස්සන් ඵන නිසා කිව්වෙ නෑ.ළමය මැරිල තියෙන්නේ දවසකට වගේ කලින් වෙන්න ඕන..මොකද ඒ කාලය අැතුලත ළමය හෙල්ලිලවත් නෑ.ළමයට කෑම දැම්මා කියන ඵකනම් විහිළුවක්.ඔය වගේ උඩකින් වැටිල ලේ ගල ගල සීතලේ ගැහි ගැහි පොඩි ඉඩක බයේ ඉන්න අවුරුදු 5ක ළමයෙක් කෑම කයිද..අැත්තටම මේ ගත්ත උත්සහය අගය කරන්න ඕන ඒත් ඔය වගේ තැනකට ළමයෙක් වැටුනහම ඒක ඔහොම හාරලා ගොඩ ගන්න ඵක පොල් කට්ටකින් ළිදක් ඉහිනව වගේ වැඩක්..ඔය වගේ ළමයෙක් වැටුනහම ඒ ළමයා ගොඩ ගන්න කාලය උපරිමයෙන් වේගවත් වෙන්න ඕන..ඵක තත්පරෙත් සෑහෙන්න වටිනවා.මොකද ඒ ළමය අැතුලට වැටෙන්නේ ගොඩක් උඩක ඉඳන්.ඔළුව වැදිල ලේ ගලන්න පුළුවන් දිගටම..ඔහොම හාරනකොට වෙන්නේ ඵහෙම ඉන්න ළමයගේ ජීවිතේ අනතුරේ වැටෙන ඵක..හැබැයි ලෝකෙම ඒ රට ගැන හොයන ඵක කථා වෙන ඵක නම් වෙනවා.සමහරවිට ඔය රටවලට වෙන්නත් ඕන ඒක වෙන්න පුළුවන්.ඔය ළමයව බේරගන්නවනම් කරන්න තිබ්බෙ වැටුන තැනින්ම ගොඩ ගන්න ඵක..ඒකට ඕන කරන තාක්ෂණය දන්න විදහට චීනෙයි අැමරිකාවෙයි විතරයි තියෙන්නේ..ඒකෙන් කරන්නේ පොඩි රොබෝ කෙනෙක් වැටුන තැනින්ම කේබල් ඵකක් මාර්ගයෙන් බස්සන ඵක..පැයක් යන්නෙ නෑ වැඩේට..අැමරිකාව කෙසේ වෙතත් චීනයට ඔය රටේ රජයෙන් ඉල්ලීමක් කරා නම් චීනය ඒකට පස්ස ගහන්නේ නෑ.චීනෙට ඔය රටට ඵන කාලය විතරයි යන්නේ..ළමය ඵහෙනම් අද ජීවතුන් අතර..කලින් ඉන්දියාවට උනත් අර ළමයෙක් ඔය වගේ වැටිල හිටපු වෙලේ ඒක කරගන්න තිබ්බා.ගොඩක් අය කිව්වා චීන රජයට ඉල්ලීමක් කරල බලන්න කියලා.ඒත් ඒ වගේ රටවල් උන්ගෙ තියෙන ලොකු කම නිසා නෑ අපිම කරගන්නවා කියල ඔය වගේ බොරු ෂෝ වැඩ කරනවා..අන්තිමට ළමය මැරිල තමා ගොඩ ගන්නේ..ළමයා පව්..අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහිංසක ළමයි.

    මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි..
    රයන් වැටිල හිටියේ මීටර් 32කට..

    මම මේ කිරියට ආවත් හරි උබ මේ වැදගත් කතාවක් කිව්වමද කොහෙද.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දවස් කීපයක් මාධ්‍ය වල ප්‍රවෘත්තියක්. ඒපමණයි.. :(
    මේක දැක්කම මතක් වුණේ 'සිරියානු ජාතික සරණාගත දරුව'.
    බෝට්ටු වලින් දෙමව්පියො බටහිර රටකට යද්දි මැරුණු..
    (photo ඒක search කරල දාන්නත් හිතුණ. ඒ්ත් ඒ්ක දකිද්දි මාර දුකයි..)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    මම නම් ඊයේ අර ත්‍රෙඩ් ඵකට කොමන්ට් කරනකොටම දැනගත්ත ළමය මැරිල කියල ඒත් ඒක කිව්වනම් මේකේ උන් රෙද්ද උස්සන් ඵන නිසා කිව්වෙ නෑ.ළමය මැරිල තියෙන්නේ දවසකට වගේ කලින් වෙන්න ඕන..මොකද ඒ කාලය අැතුලත ළමය හෙල්ලිලවත් නෑ.ළමයට කෑම දැම්මා කියන ඵකනම් විහිළුවක්.ඔය වගේ උඩකින් වැටිල ලේ ගල ගල සීතලේ ගැහි ගැහි පොඩි ඉඩක බයේ ඉන්න අවුරුදු 5ක ළමයෙක් කෑම කයිද..අැත්තටම මේ ගත්ත උත්සහය අගය කරන්න ඕන ඒත් ඔය වගේ තැනකට ළමයෙක් වැටුනහම ඒක ඔහොම හාරලා ගොඩ ගන්න ඵක පොල් කට්ටකින් ළිදක් ඉහිනව වගේ වැඩක්..ඔය වගේ ළමයෙක් වැටුනහම ඒ ළමයා ගොඩ ගන්න කාලය උපරිමයෙන් වේගවත් වෙන්න ඕන..ඵක තත්පරෙත් සෑහෙන්න වටිනවා.මොකද ඒ ළමය අැතුලට වැටෙන්නේ ගොඩක් උඩක ඉඳන්.ඔළුව වැදිල ලේ ගලන්න පුළුවන් දිගටම..ඔහොම හාරනකොට වෙන්නේ ඵහෙම ඉන්න ළමයගේ ජීවිතේ අනතුරේ වැටෙන ඵක..හැබැයි ලෝකෙම ඒ රට ගැන හොයන ඵක කථා වෙන ඵක නම් වෙනවා.සමහරවිට ඔය රටවලට වෙන්නත් ඕන ඒක වෙන්න පුළුවන්.ඔය ළමයව බේරගන්නවනම් කරන්න තිබ්බෙ වැටුන තැනින්ම ගොඩ ගන්න ඵක..ඒකට ඕන කරන තාක්ෂණය දන්න විදහට චීනෙයි අැමරිකාවෙයි විතරයි තියෙන්නේ..ඒකෙන් කරන්නේ පොඩි රොබෝ කෙනෙක් වැටුන තැනින්ම කේබල් ඵකක් මාර්ගයෙන් බස්සන ඵක..පැයක් යන්නෙ නෑ වැඩේට..අැමරිකාව කෙසේ වෙතත් චීනයට ඔය රටේ රජයෙන් ඉල්ලීමක් කරා නම් චීනය ඒකට පස්ස ගහන්නේ නෑ.චීනෙට ඔය රටට ඵන කාලය විතරයි යන්නේ..ළමය ඵහෙනම් අද ජීවතුන් අතර..කලින් ඉන්දියාවට උනත් අර ළමයෙක් ඔය වගේ වැටිල හිටපු වෙලේ ඒක කරගන්න තිබ්බා.ගොඩක් අය කිව්වා චීන රජයට ඉල්ලීමක් කරල බලන්න කියලා.ඒත් ඒ වගේ රටවල් උන්ගෙ තියෙන ලොකු කම නිසා නෑ අපිම කරගන්නවා කියල ඔය වගේ බොරු ෂෝ වැඩ කරනවා..අන්තිමට ළමය මැරිල තමා ගොඩ ගන්නේ..ළමයා පව්..අම්මලා තාත්තලාගේ නොසැලකිල්ල නිසා ජීවිතෙන් වන්දි ගෙවන්නේ අහිංසක ළමයි.

    මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි..
    රයන් වැටිල හිටියේ මීටර් 32කට..

    Agreed ,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් ඒ වගේ රටවල් උන්ගෙ තියෙන ලොකු කම නිසා නෑ අපිම කරගන්නවා කියල ඔය වගේ බොරු ෂෝ වැඩ කරනවා..අන්තිමට ළමය මැරිල තමා ගොඩ ගන්නේ..
    අපේ රටෙත් ඉන්නව කවුරුත් කියනදේ අහන්නෙ නැති නසරානියෙක් 😝
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උන් වලවල් හාරනකොට වෙන්න ඔන එක වෙලා ඉවරයි මනුස්ස ජීවිතයක් ඔහොම දවස ගනන් වලවල් හාර හාර ඉන්නකොට ඉතින්