අර බඩුව ඕඩර් කලා....

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    බැන්ඩ් නිව්...

    මම ගන්නකොට ඒ ගනන් තිබ්බේ

    View attachment 242513
    ------ Post added on Nov 28, 2024 at 3:54 PM
    512GB nisa gon gana wedi 256 eka tama 300$ yanne redda ubalata eka terenneth nene

    ROM avulak ne ban Xiaomi Apu mula kale mama Redmi Note 3 eka gatteth Chinese avulak une ne
    bump

    china ROM eka awul ne ban
    ------ Post added on Nov 29, 2024 at 9:06 AM
     
    • Like
    Reactions: hi.dushan

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Tax බලාගන්න subscribe කළා 🤗 tax update එකක් දෙන්න ඈ.... 👍
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,613
    8,347
    113
    sellers la dannawa ban badu ewanna. mama gatte doller 100, 250 wage item walata uuma doller 10-15usd dala ewala gedaratama awa
     
    • Wow
    Reactions: Dr.Amdan

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    උන් ග්ලෝබල් එක ගහලා එවන්නේ.... මම ආවාම බලල කියන්නම්කෝ පොඩි වීඩියෝ කැල්ලකෞත් දාන්නම්....
    "උන්" කියලා කිව්වේ සෙලර් නන්.malware+bloatware+adware+mining. unofficial rom ekak gahanne.factory rom eke modify karapu unofficial rom ekak ewanne.authentic rom eka nemei.updates nathi wei.samaharawita banking apps wada karana ekakuth nathi wei
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    "උන්" කියලා කිව්වේ සෙලර් නන්.malware+bloatware+adware+mining. unofficial rom ekak gahanne.factory rom eke modify karapu unofficial rom ekak ewanne.authentic rom eka nemei.updates nathi wei.samaharawita banking apps wada karana ekakuth nathi wei
    Ow banking app wada nalu smahraa ewwala. File manager app eke pawa ads run wnewalu
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    "උන්" කියලා කිව්වේ සෙලර් නන්.malware+bloatware+adware+mining. unofficial rom ekak gahanne.factory rom eke modify karapu unofficial rom ekak ewanne.authentic rom eka nemei.updates nathi wei.samaharawita banking apps wada karana ekakuth nathi wei
    play store දාල එවනව ඇත්තෙ. මේ ගොනාට තිබ්බෙ සීල් පැක් ගෙන්න ගන්න.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    play store දාල එවනව ඇත්තෙ. මේ ගොනාට තිබ්බෙ සීල් පැක් ගෙන්න ගන්න.
    ඒ ගොනා ගෙන්නුවේ සීල් පැක් තමා..... චයිනා රොම් එකත් එක්ක... චින රොම් එක දාල මම ගොඩ කාලයක් MI5X එකක් පාවෛච්චි කලා කිසිම ලෙඩක් නැතුව......
     
    • Like
    Reactions: Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඒ ගොනා ගෙන්නුවේ සීල් පැක් තමා..... චයිනා රොම් එකත් එක්ක... චින රොම් එක දාල මම ගොඩ කාලයක් MI5X එකක් පාවෛච්චි කලා කිසිම ලෙඩක් නැතුව......
    ආ එහෙනම් කමක් නෑ whatsapp call අවුලක් තියනව කියනව වෙන අවුලක් නෑ දන්න විදියට නම්. කොලිටි වෙනසක් නැහැනේ.